Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Patriotic Cyber Front-PCF
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මාවිල්ආරු සටන ඇවිලුණු මොහොතේ සිදුවූ තවත් දෙයක්ද මගේ මතකයට නැගෙමින් තිබේ. කොටි ත්රස්තයන්

මාවිල්ආරු සොරොව්ව වසා දැමූ අවස්ථාවේ දේශප්‍රේමයෙන් රත්වූ අපේ අතුරලියේ රතන හාමුදුරුවෝ එය යළි

විවෘත කරන්නට මේ මන්සන්ධිය ඔස්සේ මාවිල්ආරු යන්නට ආහ. අද ආණ්ඩුවෙන් පිටතට පා තබා සිටින ජාතික

හෙළ උරුමයේ ඇතැමුන්ද ඒ ගමනේදී රතන හිමියන් පසුපස විය.

නමුත් රතන හිමියන් ඒ ගමන යන්නට පැමිණි මොහොතේ ත්රස්තයන් වනසා දැමීමේ සටන ඇරඹීමට සූදානමින් සිටි

රණවිරුවන් "අනේ හිමියනේ ඔබ වහන්සේ ඔය ගමන නොගොස් සටන අපට භාරදී යළි වඩින්න"යෑයි

ආයාචනා කළේය. එහෙත් එය නෑසූ රතන හිමි ඇතුළු පිරිස මාවිල්ආරු යන්නට සැරසුණහ.

එහිදී හමුදාව කළේ සැළසුම්සහගත යුද්ධය ඇරඹීමට පෙර රතන හිමි ඇතුළු පිරිසේ ආරක්ෂාව වෙනුවෙන්

අකමැත්තෙන් වුව දෙසීයක පමණ කොමාණ්ඩෝ බලඇණියක් මාවිල්ආරු දෙසට යෑවීමය. නමුත් අවසානයට සිදු

වූයේ කුමක්ද? රතන හිමි ඇතුළු කණ්ඩායමට මාවිල්ආරු සොරොව්ව වෙත යැම තබා ඒ දෙස සිට හමා ආ

සුළඟවත් ඇඟ වදින්නට අවස්ථාවක් නොලැබිණි.

එක්වරම එල්ටීටීඊ ත්රස්තයන් එල්ල කළ කාලතුවක්කු වර්ෂාවක් මාවිල්ආරු සීමාවට පතිත විය. රතන හිමි

නිසා පෙරට ගිය කොමාණ්ඩෝ සෙබළුන් සියයක පමණ පිරිසක් මාවිල්ආරු බිමේදී සතුරාට ගොදුරු වී මරු වැළඳ

ගත්හ.

මම මාවිල්ආරු සොරොව්ව දෙසට විහිදී ඇති ඒ පටු මාවත දෙස මොහොතක් බලා සිටියෙමි. එදා කොටි

ත්රස්තයන්ගේ කාලතුවක්කු උණ්ඩ ඇද වැටුණු ඒ මඟ මේ මොහොතේ නැගෙනහිර බිම පුරා අලුයට පැතිරී තිබෙන

මුස්ලිම් මූලධර්මවාදී ගින්නෙන් නැඟෙන දුමාරයෙන් වැසී ගොස් ඇති සේය.

එහෙත් දේශප්‍රේමයෙන් ඔදවැඩී කොටි ත්‍රස්තවාදය හමුවේ වීරයකු වන්නට දඩබ්බර ලෙස මාවිල්ආරු ගිය රතන

හිමි අද සිටින්නේ නැගෙනහිර යථාර්ථය දැක, දැනත් කොටි ත්‍රස්තවාදය නැසූ මහින්ද ද හැර දමා හෙළ

උරුමයේ කණ්ඩායමක් සමඟ වෙනතක ගොසිනි.

එල්ටීටීඊය ඉදිරියේ වීරයන් වන්නට ගිය රතන හිමි, චම්පික ඇතුළු සිංහල බෞද්ධ හෙළ උරුමයේ ඇතැමුන්

මේ යන ගමන කුමක්දැයි සිතාගත නොහැකිව තිබෙන්නකි. "යන්නේ කොහෙද මල්ලේ පොල්" යනුවෙන් වූ

කතාවක් අපේ ජනවහරේ එයි. අපට සිතෙන්නේ ඒ කතාව දැන් "යන්නේ කොහෙද මල්ලේ ඩොලර්" ලෙසින්

වෙනස් කළහොත් හොඳ යෑයි යන්න පමණි.

- සමන් ගමගේ -

www.divaina.com

[QUOTE="IO.sirisena, post: 17559098, member: 518663"] [color=blue]මාවිල්ආරු සටන ඇවිලුණු මොහොතේ සිදුවූ තවත් දෙයක්ද මගේ මතකයට නැගෙමින් තිබේ. කොටි ත්රස්තයන් මාවිල්ආරු සොරොව්ව වසා දැමූ අවස්ථාවේ දේශප්‍රේමයෙන් රත්වූ අපේ අතුරලියේ රතන හාමුදුරුවෝ එය යළි විවෘත කරන්නට මේ මන්සන්ධිය ඔස්සේ මාවිල්ආරු යන්නට ආහ. අද ආණ්ඩුවෙන් පිටතට පා තබා සිටින ජාතික හෙළ උරුමයේ ඇතැමුන්ද ඒ ගමනේදී රතන හිමියන් පසුපස විය. නමුත් රතන හිමියන් ඒ ගමන යන්නට පැමිණි මොහොතේ ත්රස්තයන් වනසා දැමීමේ සටන ඇරඹීමට සූදානමින් සිටි රණවිරුවන් "අනේ හිමියනේ ඔබ වහන්සේ ඔය ගමන නොගොස් සටන අපට භාරදී යළි වඩින්න"යෑයි ආයාචනා කළේය. එහෙත් එය නෑසූ රතන හිමි ඇතුළු පිරිස මාවිල්ආරු යන්නට සැරසුණහ. එහිදී හමුදාව කළේ සැළසුම්සහගත යුද්ධය ඇරඹීමට පෙර රතන හිමි ඇතුළු පිරිසේ ආරක්ෂාව වෙනුවෙන් අකමැත්තෙන් වුව දෙසීයක පමණ කොමාණ්ඩෝ බලඇණියක් මාවිල්ආරු දෙසට යෑවීමය. නමුත් අවසානයට සිදු වූයේ කුමක්ද? රතන හිමි ඇතුළු කණ්ඩායමට මාවිල්ආරු සොරොව්ව වෙත යැම තබා ඒ දෙස සිට හමා ආ සුළඟවත් ඇඟ වදින්නට අවස්ථාවක් නොලැබිණි. එක්වරම එල්ටීටීඊ ත්රස්තයන් එල්ල කළ කාලතුවක්කු වර්ෂාවක් මාවිල්ආරු සීමාවට පතිත විය. රතන හිමි නිසා පෙරට ගිය කොමාණ්ඩෝ සෙබළුන් සියයක පමණ පිරිසක් මාවිල්ආරු බිමේදී සතුරාට ගොදුරු වී මරු වැළඳ ගත්හ. මම මාවිල්ආරු සොරොව්ව දෙසට විහිදී ඇති ඒ පටු මාවත දෙස මොහොතක් බලා සිටියෙමි. එදා කොටි ත්රස්තයන්ගේ කාලතුවක්කු උණ්ඩ ඇද වැටුණු ඒ මඟ මේ මොහොතේ නැගෙනහිර බිම පුරා අලුයට පැතිරී තිබෙන මුස්ලිම් මූලධර්මවාදී ගින්නෙන් නැඟෙන දුමාරයෙන් වැසී ගොස් ඇති සේය. එහෙත් දේශප්‍රේමයෙන් ඔදවැඩී කොටි ත්‍රස්තවාදය හමුවේ වීරයකු වන්නට දඩබ්බර ලෙස මාවිල්ආරු ගිය රතන හිමි අද සිටින්නේ නැගෙනහිර යථාර්ථය දැක, දැනත් කොටි ත්‍රස්තවාදය නැසූ මහින්ද ද හැර දමා හෙළ උරුමයේ කණ්ඩායමක් සමඟ වෙනතක ගොසිනි. එල්ටීටීඊය ඉදිරියේ වීරයන් වන්නට ගිය රතන හිමි, චම්පික ඇතුළු සිංහල බෞද්ධ හෙළ උරුමයේ ඇතැමුන් මේ යන ගමන කුමක්දැයි සිතාගත නොහැකිව තිබෙන්නකි. "යන්නේ කොහෙද මල්ලේ පොල්" යනුවෙන් වූ කතාවක් අපේ ජනවහරේ එයි. අපට සිතෙන්නේ ඒ කතාව දැන් "යන්නේ කොහෙද මල්ලේ ඩොලර්" ලෙසින් වෙනස් කළහොත් හොඳ යෑයි යන්න පමණි. - සමන් ගමගේ -[/color] [url=http://www.divaina.com/2014/12/14/ feature05.html]www.divaina.com[/url] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom