Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Patriotic Cyber Front-PCF
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සරත් විජේසූරිය මහාචාර්යතුමා ලස්සනටත් සිත් ඇදගන්නා ලෙසත් තමන්ගේ මතය ඉදිරිපත් කරනවා. JR

කියන්නේ තමන්ගේ අනුප්රාප්තිකයන්ට කිසිම අඩුපාඩුවක් නැතුව, විධායක බලතල අත්තනෝමතිකව අන්ත මර්ධනකාරී

ලෙස සහ දුෂිතව යොදාගන්නා විදිය ආදර්ශයෙන්ම පෙන්නලා දුන්න දුර්දාන්ත පාලකයෙක්. JR පාලනය

නිවැරදිව අධ්‍යයනය කරන ඕනෑම කෙනෙකුට පැහැදිලිවම පෙනී යනවා මහින්දට JR කරපුදේවල්වලින්

1% වත්කොරගන්න ලැබිලා නැතිබව . 77 ඡන්දෙ ඉවර වෙච්ච ගමන්ම පොලිසි වලට සතියක් නිවාඩු

දීලා අර්ජුනලා ඇතුළු සිය දහස් ගණන් ශ්‍රීලංකා ක්‍රියාකාරීන්ගේ නිවෙස් ගිනි තියලා අහින්සකයින් සියගණනක්

මරලා පටන් ගත්ත ධර්මිෂ්ට යුගය අහලකටවත්යන්න මැදමුලනේ මහින්ද අද වෙනකනුත් සමත්වෙලා නැහැ!. රු

300ක් පඩිවැඩි කරන්න ඉල්ලපු වරදට ජාතික සේවක සංගමයේ මැරයෝ යොදවලා බයිසිකල් චේන් වලින්

ගස්සලා වර්ජකයෝ මරවන්නවත් දහස් ගණනක් මහපාරට ඇදලා දාන්නවත් අඹු දරුවන් දුක්විදිනවා බලන් ඉන්න

බැරුව වර්ජකයන් සිය ගනනක් ගෙල වැලදාගෙන කොච්චිවලට පැනලා වසබීලා මැරෙද්දීවත් කිසිම කෙනෙකුට

නැවත රස්සාව දෙන්න හිත උණු නොවෙච්ච JR ට අලගුතියන්න මහින්දටමොනවද කොර ගන්න පුළුවන්

වෙලා තියෙන්නේ? රජයට පවරාගත්ත නිසරු බඩවැටියක් වෙනුවට, තමන්ටත් මැති ඇමති සියල්ලටමත් සරුසාර

වගා ඉඩම් දෙන්නත් අනාගත චන්ද වලට අත දිග ඇරලා වියදම් කරන්න ගාමිණී දිසානායක වැනි ප්‍රකෝටිපති

ඇමතිවරුත් නවලෝක වැනි මුදලාලිලාත් කඩිනම් මහවැලි ව්‍යාපාරය ඔස්සේ බිහි කරගන්නත්, 83 දි

තමන්ගේ කුලී මැර හමුදාවන්ට බොරු ජාත්‍යාලයක් ඉස්සරහට දාගෙන දෙමල මිනිස්සු කොල්ල කාලා කෘර ලෙස

ඝාතනය කරන්නත් ඉඩදීලා, ඒක තමන්ම සමාවදීලා ශ්රීලනීපයට එරෙහිව පාවිච්චි කරන්න හිතාන එලියට දාපු

තමන්ට විරුද්ධව සාර්ථකව සංවිධානය වෙමින් තිබුණු JVP එකපිට පටවලා JVP තහනම්

කරලා සාමාජිකයෝ ටික කැලයට පන්නවලා LTTE එකට මුළුලෝකයේම අනුකම්පාව දිනාගෙන ලංකාව

තුල අවි ආයුද වලිනුත් ලෝකය පුරා ආර්ථිකවත් සන්නද්ධ වෙන්නත් බටහිර ලෝකයේ ජනතා හදවත් වල අනුකම්පාව

දිනාගන්නත් ඉඩ සැලැස්සුවේ JR. කදුළුගෑස් රබර් උණ්ඩ ගිනි නිවන හමුදා රථවල ජල ප්‍රහාර

අවසානයේදී වෙඩිඋණ්ඩ සාමකාමී පිකටින්වලට හදුන්වා දුන්නේ JR උන්නැහේමයි!.. සාමකාමී රස්වීම්

පවත්වපු ලෝකප්‍රකට නාට්‍ය වේදී සරස්චන්ද්ර පහරදීලා කානු දිගේ ඇද ගෙන යන්නෙත් විවියන් ගුණවර්ධන ට ඒ

සමාන සැලකුම් ලැබෙන්නෙත් උන්නැහැගෙන්මයි. තමන්ටවිරුද්ධවකතාකරපු බෞද්ධ ස්වාමීන්වහන්සේලාගේපන්සල්වලට

ඇතුළුවෙන්න බැරි වෙන්න කම්බිවැටවල් වදින්නේත්, තමන්ට විරුද්දව තීන්දු දීපු විනිශ්චයකාරවරුන්ට තුට්ටු

දෙකේ මැරයෝ යොදවලා හූ කියවලා ගෙවල්වලට ගල් ගස්සන JR පත්තරවලට වාරණ දාලා නිසි

බලධාරියා විසින් කපා හරින ලද හිස් පිටු සහිත පත්තර හදුන්වලා දීමත් එක්ක බලද්දී මහින්ද දනගාන පොඩි

දරුවෙකුටත් අන්තයි. ගෝනි බිල්ලන්ගෙන් ජීවිතය් මරණය තීරණය කරන චරිත සහතිකත් විශ්ව විද්‍යාල

සිසුන්ගේ කන්වලටපරාල ඇනත් අල දොළ වල මාලුන්ට දිනපතාම අලුත්ම අලුත් මිනී මසුත් පාර දිගේ අදුර

මකන්න ටයර් සෑයවලුත් අදුන්නලා දුන්න JR එක්ක මහින්දත් මොන ජනාධිපති කෙනෙක්ද? කාට අමතක

උනත් ඇත්ත කතාව තමයි ලාම්පු කල ගෙඩි චන්දෙ තියලා චන්ද පොතෙත් වාර්තා තියපු එක. අද ඔය

නායකත්වයේ ඒකාධිපති වාදේ ගැන කතා කරන එව්වෝයි උන්ගේ අප්පච්චිලයි දින නොදාපු අස්වීමේ ලිපි

ලියලා දීලා JR ලග කුක්කෝ රැලක් වගේ හිටියේ!. JR ඊලග වතාවේ ත් ඉල්ලන්න සරම කැහැපොට

ගහගෙනයි හිටියේ. ප්‍රේමදාසගේ කරට්ටුව හොඳටම දන්නා JR පාර්ලිමේන්තුවේ පුපුරපු අත් බෝම්බෙන්

පස්සේ සරම පහලට දාගෙන පල්ලම් බැස්සේ ජ්විතේ බේරගන්න. ප්‍රේමදාස තවත් හොදට දර්මිෂ්ට රාජ්ජය

කරගෙන ගියා මැයි පලවෙනිදාවක සුදු ලේන්සුවක් වනලා බාබුගේ බයිසිකලේ ලගට එනකං. MY3 ට

කතිරේ ගහලා රනිල්ට පුටුව දීලා බලමු!. රනිල් ඇරියස් අල්ලන්න ගත්තම මහින්ද මොන පීචං පොරක්ද

කියලා ඔය යහ පාලන කයි කාර රොත්තටම තේරෙයි!. හැබැයි පසු විපරම තියන්න වෙන්නේ අනිත්

ලෝකේ ඉදගෙන තමයි!. ඉන්ටවල් එකේදී!

[QUOTE="IO.sirisena, post: 17559118, member: 518663"] [color=blue] සරත් විජේසූරිය මහාචාර්යතුමා ලස්සනටත් සිත් ඇදගන්නා ලෙසත් තමන්ගේ මතය ඉදිරිපත් කරනවා. JR කියන්නේ තමන්ගේ අනුප්රාප්තිකයන්ට කිසිම අඩුපාඩුවක් නැතුව, විධායක බලතල අත්තනෝමතිකව අන්ත මර්ධනකාරී ලෙස සහ දුෂිතව යොදාගන්නා විදිය ආදර්ශයෙන්ම පෙන්නලා දුන්න දුර්දාන්ත පාලකයෙක්. JR පාලනය නිවැරදිව අධ්‍යයනය කරන ඕනෑම කෙනෙකුට පැහැදිලිවම පෙනී යනවා මහින්දට JR කරපුදේවල්වලින් 1% වත්කොරගන්න ලැබිලා නැතිබව . 77 ඡන්දෙ ඉවර වෙච්ච ගමන්ම පොලිසි වලට සතියක් නිවාඩු දීලා අර්ජුනලා ඇතුළු සිය දහස් ගණන් ශ්‍රීලංකා ක්‍රියාකාරීන්ගේ නිවෙස් ගිනි තියලා අහින්සකයින් සියගණනක් මරලා පටන් ගත්ත ධර්මිෂ්ට යුගය අහලකටවත්යන්න මැදමුලනේ මහින්ද අද වෙනකනුත් සමත්වෙලා නැහැ!. රු 300ක් පඩිවැඩි කරන්න ඉල්ලපු වරදට ජාතික සේවක සංගමයේ මැරයෝ යොදවලා බයිසිකල් චේන් වලින් ගස්සලා වර්ජකයෝ මරවන්නවත් දහස් ගණනක් මහපාරට ඇදලා දාන්නවත් අඹු දරුවන් දුක්විදිනවා බලන් ඉන්න බැරුව වර්ජකයන් සිය ගනනක් ගෙල වැලදාගෙන කොච්චිවලට පැනලා වසබීලා මැරෙද්දීවත් කිසිම කෙනෙකුට නැවත රස්සාව දෙන්න හිත උණු නොවෙච්ච JR ට අලගුතියන්න මහින්දටමොනවද කොර ගන්න පුළුවන් වෙලා තියෙන්නේ? රජයට පවරාගත්ත නිසරු බඩවැටියක් වෙනුවට, තමන්ටත් මැති ඇමති සියල්ලටමත් සරුසාර වගා ඉඩම් දෙන්නත් අනාගත චන්ද වලට අත දිග ඇරලා වියදම් කරන්න ගාමිණී දිසානායක වැනි ප්‍රකෝටිපති ඇමතිවරුත් නවලෝක වැනි මුදලාලිලාත් කඩිනම් මහවැලි ව්‍යාපාරය ඔස්සේ බිහි කරගන්නත්, 83 දි තමන්ගේ කුලී මැර හමුදාවන්ට බොරු ජාත්‍යාලයක් ඉස්සරහට දාගෙන දෙමල මිනිස්සු කොල්ල කාලා කෘර ලෙස ඝාතනය කරන්නත් ඉඩදීලා, ඒක තමන්ම සමාවදීලා ශ්රීලනීපයට එරෙහිව පාවිච්චි කරන්න හිතාන එලියට දාපු තමන්ට විරුද්ධව සාර්ථකව සංවිධානය වෙමින් තිබුණු JVP එකපිට පටවලා JVP තහනම් කරලා සාමාජිකයෝ ටික කැලයට පන්නවලා LTTE එකට මුළුලෝකයේම අනුකම්පාව දිනාගෙන ලංකාව තුල අවි ආයුද වලිනුත් ලෝකය පුරා ආර්ථිකවත් සන්නද්ධ වෙන්නත් බටහිර ලෝකයේ ජනතා හදවත් වල අනුකම්පාව දිනාගන්නත් ඉඩ සැලැස්සුවේ JR. කදුළුගෑස් රබර් උණ්ඩ ගිනි නිවන හමුදා රථවල ජල ප්‍රහාර අවසානයේදී වෙඩිඋණ්ඩ සාමකාමී පිකටින්වලට හදුන්වා දුන්නේ JR උන්නැහේමයි!.. සාමකාමී රස්වීම් පවත්වපු ලෝකප්‍රකට නාට්‍ය වේදී සරස්චන්ද්ර පහරදීලා කානු දිගේ ඇද ගෙන යන්නෙත් විවියන් ගුණවර්ධන ට ඒ සමාන සැලකුම් ලැබෙන්නෙත් උන්නැහැගෙන්මයි. තමන්ටවිරුද්ධවකතාකරපු බෞද්ධ ස්වාමීන්වහන්සේලාගේපන්සල්වලට ඇතුළුවෙන්න බැරි වෙන්න කම්බිවැටවල් වදින්නේත්, තමන්ට විරුද්දව තීන්දු දීපු විනිශ්චයකාරවරුන්ට තුට්ටු දෙකේ මැරයෝ යොදවලා හූ කියවලා ගෙවල්වලට ගල් ගස්සන JR පත්තරවලට වාරණ දාලා නිසි බලධාරියා විසින් කපා හරින ලද හිස් පිටු සහිත පත්තර හදුන්වලා දීමත් එක්ක බලද්දී මහින්ද දනගාන පොඩි දරුවෙකුටත් අන්තයි. ගෝනි බිල්ලන්ගෙන් ජීවිතය් මරණය තීරණය කරන චරිත සහතිකත් විශ්ව විද්‍යාල සිසුන්ගේ කන්වලටපරාල ඇනත් අල දොළ වල මාලුන්ට දිනපතාම අලුත්ම අලුත් මිනී මසුත් පාර දිගේ අදුර මකන්න ටයර් සෑයවලුත් අදුන්නලා දුන්න JR එක්ක මහින්දත් මොන ජනාධිපති කෙනෙක්ද? කාට අමතක උනත් ඇත්ත කතාව තමයි ලාම්පු කල ගෙඩි චන්දෙ තියලා චන්ද පොතෙත් වාර්තා තියපු එක. අද ඔය නායකත්වයේ ඒකාධිපති වාදේ ගැන කතා කරන එව්වෝයි උන්ගේ අප්පච්චිලයි දින නොදාපු අස්වීමේ ලිපි ලියලා දීලා JR ලග කුක්කෝ රැලක් වගේ හිටියේ!. JR ඊලග වතාවේ ත් ඉල්ලන්න සරම කැහැපොට ගහගෙනයි හිටියේ. ප්‍රේමදාසගේ කරට්ටුව හොඳටම දන්නා JR පාර්ලිමේන්තුවේ පුපුරපු අත් බෝම්බෙන් පස්සේ සරම පහලට දාගෙන පල්ලම් බැස්සේ ජ්විතේ බේරගන්න. ප්‍රේමදාස තවත් හොදට දර්මිෂ්ට රාජ්ජය කරගෙන ගියා මැයි පලවෙනිදාවක සුදු ලේන්සුවක් වනලා බාබුගේ බයිසිකලේ ලගට එනකං. MY3 ට කතිරේ ගහලා රනිල්ට පුටුව දීලා බලමු!. රනිල් ඇරියස් අල්ලන්න ගත්තම මහින්ද මොන පීචං පොරක්ද කියලා ඔය යහ පාලන කයි කාර රොත්තටම තේරෙයි!. හැබැයි පසු විපරම තියන්න වෙන්නේ අනිත් ලෝකේ ඉදගෙන තමයි!. ඉන්ටවල් එකේදී![/color] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom