Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Patriotic Cyber Front-PCF
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජනපති පෙළහර ..JR උතුමාණන්ගේ සිට මහින්ද රාජපක්ෂ දක්වා 36 වසරක අතීතාවර්ජනය >>>

ඔලමොට්ටල JR උතුමාණන්ගේ ධර්මිෂ්ට ආණ්ඩුවෙන් උතුරු ප්‍රාදේශීය ඡන්දයේදී ඡන්ද පෙට්ටි උස්සලා, මිලකල

නොහැකි පොත්පත්වලින්පිරිලා තිබුණු යාපනය, පුස්තකාලය ගිනි තියෙව්වා. 83 දී ආණ්ඩුවේ මැරකල්ලි වලට

ව්‍යාජ ජාත්‍යාලයක් ඉස්සරහට දාගෙන ද්‍රවිඩයන් සංහාරයකරන්න ඉඩ සලස්වලා LTTE ම්ලේච්ච

ත්රස්තවාදයට උතුරුනැගෙනහිරත් ලෝකය පුරාත් ස්ථාපිත වෙන්න පදනමක් අවස්තාවක් සලසලා දුන්නා. දුරදිග

නොබලා ඇමෙරිකාවට කත් ඇදලා ඉන්දියාව තරහා කරගෙන LTTE යටබලගතු ලෙස සංවිධාන

ගතවෙන්න ඉන්දියාවේ සහයෝගය ලබන තනට කටයුතු කළා. LTTE ය ඔලුව උස්සගෙන එනකාලේ මුළු

ලෝකයේම LTTE ක්‍රියාකාරීන්ගේ සියලුම තොරතුරු සහ ඔවුන් මැඩලිය හැකි ක්රමෝපායන් කැටිකොට

සම්පාදිත Computer Disc එක ගෙනල්ලා දුන්න පුද්ගලයාව CIA කාරයෙක්

කියලා රටින් පිට වෙනකම්ම CID කාරයෝ පස්සෙන් එව්වා. රණවිරුවෝ දිවිපුදලා LTTE

කොටුකරලා යුද්දය අවසන් කරන්න හදපු වෙලාවල ඉන්දියාවෙන් උඩින් දාපු පරිප්පු ගෝනියකට

බයවෙලා අවසානය පෙනීපෙනී තිබුන යුද්දය නවත්තන්න අන දීලා හමුදාවම ආපස්ස අරගෙන රටටම ඇදිරි

නීතිය දාලා රජීව් ඝාන්ධි ගෙනාපු ගිවිසුම ධීනලෙස ගෙඩිපිටින් අත්සන් කරන්නට කටයුතු කළා. රට

පාවා දීමට එරෙහි වූනු සිංහල ගම්බද තරුණයින් අමු අමුවේ කෘර ලෙස මරලා දැම්මා. ඉන්පස්සේ ආපු

ප්‍රේමදාස ජනාධිපති JR ගෙන්නපු ඉන්දීය හමුදාව පන්නන්න කියලා LTTE එකට සිංහලයන්ගේ සල්ලි

වලින් කප්පන් ගෙවන තැනට වැටුනා. රට පාවා දීමට එරෙහි උන තමන්ගේමදුවගේපුතාගේ වයසේ සිංහල

තරුණයින් 50,000 ටයර් දමල පනපිටින් ගිනි තිබ්බා.රනිල්බටලන්දේ වදකාගාරයට වෙලා විශ්වවිද්‍යාල

ක්‍රියාකාරීන් කන්වලට පරාල ඇන ගහල මරනවා බල බල සතුටු උනා. චන්ද්‍රිකාත් රනිලුත් අද මොන කයි

කියෙව්වත් LTTE එකට බයවෙලා අන්තර් ජාතික ප්‍රජාව කියන පදවලට නටමින් සින්හල යින්ව ගොනාට

අන්දලා කොටියට රට ලියලා දෙන්නයි දන්නා හැම සෙල්ලමක්ම දැම්මේ. මහින්ද බටහිර ලෝකයෙන් පැමිණි

සියලු තර්ජනයන්ට අභීත ලෙස මුහුණදෙමින් LTTE ත්‍රස්තයින් ශ්‍රී ලoකා ධරණීතලයෙන්

අතුගාලා දැම්මේ පෙරකී ධීන පරගැති නායකයින් කොන්දක් නැති කැනහිවල්ලු රැලක් බව මුළු ලෝකයටම

සපතකරවමින්!. Nobel සාම තෑග්ග එක්ක හම්බවෙන ඩොලර් මල්ල ට කෙල හලමින් උන්න

චන්ද්‍රිකා අද උන්ගේ ඩොලර් ණයට ඉල්ලන් ඇවිත් රටේ ඉදිරි ගමන ආපස්සට හරවන්න පෙරමුණු හදලා නැවතත්

රටකොටියට දීලා ලංකාව අන්තර් ජාතික ප්‍රජාවගේ ගැති පරාධීන රටක් කරවන්න දත කනවා. ඇමෙරිකාවට

තමන්ට ගැති ඔක්කොම රටවල් එක්ක එකතුවෙලා UN එකේදී කරගන්න බැරි උන එක සිංහලයන්ටම

කියලා රට ඇතුලෙදීම කරවන්නයි මේ හදන්නේ . යුද හමුදාපති ඉස්සරහට දාලා කරන්න බැරි උන එක

මහින්දගේ මයිල් ගහක් වටින්නේ නැති කැන හිවලෙකු ඉස්සරහට දාලා කොහොම කරන්නද?

විධායක බලය යොදා මුළු රටටම ඇඳිරිනීතිය පනවා 29-07-1987 ගිවිසුම අත්සන් කිරීම.

සංවර්ධන සභා චංදේදී එ.ජා.පයෙන් පිලිස්සූ ආසියාවේ වටිනාම පුස්ථකාලය.

යුධ ජයග්‍රහණයට පෙර යාපනේ පුස්ථකාලය.

යාපනේ පුස්ථකාලය යුධ ජයග්රහණයෙන් පසු අද.

[QUOTE="IO.sirisena, post: 17559391, member: 518663"] [color=blue]ජනපති පෙළහර ..JR උතුමාණන්ගේ සිට මහින්ද රාජපක්ෂ දක්වා 36 වසරක අතීතාවර්ජනය >>> ඔලමොට්ටල JR උතුමාණන්ගේ ධර්මිෂ්ට ආණ්ඩුවෙන් උතුරු ප්‍රාදේශීය ඡන්දයේදී ඡන්ද පෙට්ටි උස්සලා, මිලකල නොහැකි පොත්පත්වලින්පිරිලා තිබුණු යාපනය, පුස්තකාලය ගිනි තියෙව්වා. 83 දී ආණ්ඩුවේ මැරකල්ලි වලට ව්‍යාජ ජාත්‍යාලයක් ඉස්සරහට දාගෙන ද්‍රවිඩයන් සංහාරයකරන්න ඉඩ සලස්වලා LTTE ම්ලේච්ච ත්රස්තවාදයට උතුරුනැගෙනහිරත් ලෝකය පුරාත් ස්ථාපිත වෙන්න පදනමක් අවස්තාවක් සලසලා දුන්නා. දුරදිග නොබලා ඇමෙරිකාවට කත් ඇදලා ඉන්දියාව තරහා කරගෙන LTTE යටබලගතු ලෙස සංවිධාන ගතවෙන්න ඉන්දියාවේ සහයෝගය ලබන තනට කටයුතු කළා. LTTE ය ඔලුව උස්සගෙන එනකාලේ මුළු ලෝකයේම LTTE ක්‍රියාකාරීන්ගේ සියලුම තොරතුරු සහ ඔවුන් මැඩලිය හැකි ක්රමෝපායන් කැටිකොට සම්පාදිත Computer Disc එක ගෙනල්ලා දුන්න පුද්ගලයාව CIA කාරයෙක් කියලා රටින් පිට වෙනකම්ම CID කාරයෝ පස්සෙන් එව්වා. රණවිරුවෝ දිවිපුදලා LTTE කොටුකරලා යුද්දය අවසන් කරන්න හදපු වෙලාවල ඉන්දියාවෙන් උඩින් දාපු පරිප්පු ගෝනියකට බයවෙලා අවසානය පෙනීපෙනී තිබුන යුද්දය නවත්තන්න අන දීලා හමුදාවම ආපස්ස අරගෙන රටටම ඇදිරි නීතිය දාලා රජීව් ඝාන්ධි ගෙනාපු ගිවිසුම ධීනලෙස ගෙඩිපිටින් අත්සන් කරන්නට කටයුතු කළා. රට පාවා දීමට එරෙහි වූනු සිංහල ගම්බද තරුණයින් අමු අමුවේ කෘර ලෙස මරලා දැම්මා. ඉන්පස්සේ ආපු ප්‍රේමදාස ජනාධිපති JR ගෙන්නපු ඉන්දීය හමුදාව පන්නන්න කියලා LTTE එකට සිංහලයන්ගේ සල්ලි වලින් කප්පන් ගෙවන තැනට වැටුනා. රට පාවා දීමට එරෙහි උන තමන්ගේමදුවගේපුතාගේ වයසේ සිංහල තරුණයින් 50,000 ටයර් දමල පනපිටින් ගිනි තිබ්බා.රනිල්බටලන්දේ වදකාගාරයට වෙලා විශ්වවිද්‍යාල ක්‍රියාකාරීන් කන්වලට පරාල ඇන ගහල මරනවා බල බල සතුටු උනා. චන්ද්‍රිකාත් රනිලුත් අද මොන කයි කියෙව්වත් LTTE එකට බයවෙලා අන්තර් ජාතික ප්‍රජාව කියන පදවලට නටමින් සින්හල යින්ව ගොනාට අන්දලා කොටියට රට ලියලා දෙන්නයි දන්නා හැම සෙල්ලමක්ම දැම්මේ. මහින්ද බටහිර ලෝකයෙන් පැමිණි සියලු තර්ජනයන්ට අභීත ලෙස මුහුණදෙමින් LTTE ත්‍රස්තයින් ශ්‍රී ලoකා ධරණීතලයෙන් අතුගාලා දැම්මේ පෙරකී ධීන පරගැති නායකයින් කොන්දක් නැති කැනහිවල්ලු රැලක් බව මුළු ලෝකයටම සපතකරවමින්!. Nobel සාම තෑග්ග එක්ක හම්බවෙන ඩොලර් මල්ල ට කෙල හලමින් උන්න චන්ද්‍රිකා අද උන්ගේ ඩොලර් ණයට ඉල්ලන් ඇවිත් රටේ ඉදිරි ගමන ආපස්සට හරවන්න පෙරමුණු හදලා නැවතත් රටකොටියට දීලා ලංකාව අන්තර් ජාතික ප්‍රජාවගේ ගැති පරාධීන රටක් කරවන්න දත කනවා. ඇමෙරිකාවට තමන්ට ගැති ඔක්කොම රටවල් එක්ක එකතුවෙලා UN එකේදී කරගන්න බැරි උන එක සිංහලයන්ටම කියලා රට ඇතුලෙදීම කරවන්නයි මේ හදන්නේ . යුද හමුදාපති ඉස්සරහට දාලා කරන්න බැරි උන එක මහින්දගේ මයිල් ගහක් වටින්නේ නැති කැන හිවලෙකු ඉස්සරහට දාලා කොහොම කරන්නද? [img]https://fbcdn-photos-f-a.akamaihd.net/hphotos-ak-xpa1/v/t1.0-0/10845963_322283741309735_2146422441826874886_n.jpg?oh=6893830f9d1960e94cf6f34da707a13d&oe=5544F60F&__gda__=1430648503_2207397eb1f49825e51cdabc8ccdae4a[/img] විධායක බලය යොදා මුළු රටටම ඇඳිරිනීතිය පනවා 29-07-1987 ගිවිසුම අත්සන් කිරීම. [img]https://scontent-b-ams.xx.fbcdn.net/hphotos-xpa1/t31.0-8/10848947_322284267976349_5539508982846770580_o.jpg[/img] සංවර්ධන සභා චංදේදී එ.ජා.පයෙන් පිලිස්සූ ආසියාවේ වටිනාම පුස්ථකාලය. [img]https://fbcdn-photos-g-a.akamaihd.net/hphotos-ak-xfa1/v/t1.0-0/10806194_322285574642885_721863220394195604_n.jpg?oh=fa82ae290b71301dc90b3b446a290dfc&oe=55127C5B&__gda__=1426228491_892b610a236f1f81376acdb1b4baf93f[/img] යුධ ජයග්‍රහණයට පෙර යාපනේ පුස්ථකාලය. [img]https://fbcdn-photos-e-a.akamaihd.net/hphotos-ak-xap1/v/t1.0-0/10407305_322285827976193_4545816026190187142_n.jpg?oh=78ddec090d501fba71386dc34d919641&oe=550DA570&__gda__=1425666988_821ad75cfbaa8292e71c4053e7bc1010[/img] යාපනේ පුස්ථකාලය යුධ ජයග්රහණයෙන් පසු අද. [/color] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom