Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Patriotic Cyber Front-PCF
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වර්තමාන සිංහලයින් තරම් කුහක ජාතියක් මම කොහෙවත් දැක නොමැත්තෙමි.........

උන්ට වැස්සත් වැරදිය.....

පෑව්වත් වැරදිය.....

වහින කාලයට වැස්සට පලු යන්න බනින මුන් පායන විට පෑවිල්ලට බනින්න පටන් ගනීති...... රටේ පාරවල්

අබලන් වන විට අතොරක් නැතුව පාලකයන්ට බනින මුන් පාරවල් හදා දුන්නාට පසු ඒ පාරවල යන ගමන්ම ඒ

පාර හැදූ පාලකයාට සාප කිරීමට තරම් කුහක අමනයෝ රැලක් වෙති......

රටේ මහා ජාතික අර්බුදයක් ඇති වෙලාවක ඒ අර්බුදය නොවිසඳන්නේ මන්දැයි අසමින් පාලකයා පතුරු ගැසූ

මුන් පාලකයා විසින් එකී අර්බුදය විසඳූ පසු නැවත පාලකයින්ටම දෙස් තැබීමට තරම් කාලකන්නි පිරිසක්

වුහ........

සුළු ජාතීන්ගේ ව්‍යාප්තිය හා උන්ගේ කල්ලි ගැසීම් මහා ජාතියට පෙන්වා දුන් සංවිධාන වලට ජාතිවාදී

ලේබලය අලවා අනෙකුත් ජාතින් සමග සහජීවනයෙන් නොවෙසෙන්නේ මන්දැයි අසමින් වෛරයෙන් පහර

දුන්හ........

පසුව අර ජාතික සංවිධාන සුළු ජාතින් හා එක්ව වැඩ කරත්දී සුළු ජාතින් හා එක්වන්නේ මන්දැයි අසමින්

නැවත අර සංවිධාන වලට පහර දීමට තරම් කුහක වන්නෝය.........

හැම දේකටම වඩා තමන්ගේ පක්ෂය ලොකු කරගෙන සිටිනා මුන් වත් නොදැනම මුන්ගේ මහා එවුන් පක්ෂය

මාරු කරද්දී මුන් ඒ පක්ෂයම බදාගෙන එකිනෙකා මරා ගන්නා තරම් නිවටයෝ වන්නාහ..............

දුර ඇති අනතුර නොපෙනෙන මුන් ළඟ ඇති මස් කට්ටට ගිජුව මුළු මහත් ජාතියම විනාශයට ඇදගෙන

යන්නෝ වෙත්......

තොපි අපි හැමට අබ සරණයි.............

[QUOTE="IO.sirisena, post: 17559439, member: 518663"] [color=blue] වර්තමාන සිංහලයින් තරම් කුහක ජාතියක් මම කොහෙවත් දැක නොමැත්තෙමි......... උන්ට වැස්සත් වැරදිය..... පෑව්වත් වැරදිය..... වහින කාලයට වැස්සට පලු යන්න බනින මුන් පායන විට පෑවිල්ලට බනින්න පටන් ගනීති...... රටේ පාරවල් අබලන් වන විට අතොරක් නැතුව පාලකයන්ට බනින මුන් පාරවල් හදා දුන්නාට පසු ඒ පාරවල යන ගමන්ම ඒ පාර හැදූ පාලකයාට සාප කිරීමට තරම් කුහක අමනයෝ රැලක් වෙති...... රටේ මහා ජාතික අර්බුදයක් ඇති වෙලාවක ඒ අර්බුදය නොවිසඳන්නේ මන්දැයි අසමින් පාලකයා පතුරු ගැසූ මුන් පාලකයා විසින් එකී අර්බුදය විසඳූ පසු නැවත පාලකයින්ටම දෙස් තැබීමට තරම් කාලකන්නි පිරිසක් වුහ........ සුළු ජාතීන්ගේ ව්‍යාප්තිය හා උන්ගේ කල්ලි ගැසීම් මහා ජාතියට පෙන්වා දුන් සංවිධාන වලට ජාතිවාදී ලේබලය අලවා අනෙකුත් ජාතින් සමග සහජීවනයෙන් නොවෙසෙන්නේ මන්දැයි අසමින් වෛරයෙන් පහර දුන්හ........ පසුව අර ජාතික සංවිධාන සුළු ජාතින් හා එක්ව වැඩ කරත්දී සුළු ජාතින් හා එක්වන්නේ මන්දැයි අසමින් නැවත අර සංවිධාන වලට පහර දීමට තරම් කුහක වන්නෝය......... හැම දේකටම වඩා තමන්ගේ පක්ෂය ලොකු කරගෙන සිටිනා මුන් වත් නොදැනම මුන්ගේ මහා එවුන් පක්ෂය මාරු කරද්දී මුන් ඒ පක්ෂයම බදාගෙන එකිනෙකා මරා ගන්නා තරම් නිවටයෝ වන්නාහ.............. දුර ඇති අනතුර නොපෙනෙන මුන් ළඟ ඇති මස් කට්ටට ගිජුව මුළු මහත් ජාතියම විනාශයට ඇදගෙන යන්නෝ වෙත්...... තොපි අපි හැමට අබ සරණයි.............[/color] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom