Patriotism නොහොත් දේශප්‍රේමය

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,649
    13,374
    113
    Patriotism නොහොත් දේශප්‍රේමය

    දේශප්‍රේමය නිර්වචනයක් නොමැති වචනයකි
    දේශප්‍රේමය උභයාර්ථ වචනයකි
    දේශප්‍රේමය මෝඩයාට කැරට් අලයකි
    දේශප්‍රේමය කපටියාට ධන ආකරයකි
    දේශප්‍රේමය මෝඩයාට ස්වයං වින්දනයකි
    දේශප්‍රේමය කපටියාට බලයට යා හැකි ඉණිමඟකි
    දේශප්‍රේමය මෝඩයාගේ දෙනෙත් මෝහනය කරයි
    දේශප්‍රේමය කපටියාව කුල්මත් කරයි
    දේශප්‍රේමය මෝඩයා අන්‍යන්ට අලවන ලේබලයයි
    දේශප්‍රේමය කපටියා අන්‍යන්ට විකුණන වෙළඳ භාණ්ඩයයි
    දේශප්‍රේමය මෝඩයා පාලනය කිරීමට කපටියා යොදන කරපටියයි


    http://transyl2014.blogspot.com/2016/11/patriotism.html
     
    Last edited: