Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
Patta arthal waren balapan prstha pirulu
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අඟේ ඉඳං අරක කනවා වගේ..

අනුන්ට කැපුව වලේ අරක වැටුන වගේ

රෑ වැටුන වලේ අරක වැටුන වගේ...

අවි ගත්තෝ අරකෙන්ම නසිති

ඇවිලෙන ගින්නට අරක දැම්ම වගේ

කන්න ගියාම අරකත් තලගොයා වෙනවලු

කටින් අරක හිටවනවා වගේ..

කපන්න බැරි අරක ඉඹිනවා වගේ

එකට කෑවත් අරක වෙනස්

කූනිස්සන්ට අරක දැම්ම වගේ

එක වල්ලේ අරක වගේ..

දිකිරට අරකත් සාක්කි

බිත්ති වලටත් අරක තියෙනවලු..

නිකන් දෙනවනම් අරක උනත් ගන්නවා..

නිකන් දෙන අස්සයගේ අරක බලන්න එපා

පනින රිලවුන්ට අරක තිබ්බ වගේ

හැදෙන ගහ අරකෙන් දැනේ

අත හයිය නම් අරක වරදීද..

අන්දයට අරක පෙන්නනවා වගේ...

බිරි අලියට අරක ගැහුවා වගේ..

බුරන බලල අරක නොකයි..

කිතුලට ගිය මිනිහටත් අරක තිබුනලු..

නඩුත් හාමුදුරුවන්ගේ අරකත් හාමුදුරුවන්ගේ

කටුස්සාගේ කරේ අරක බැන්ද වගේ.

වක්කඩේ අරක හැංගුව වගේ..

ඇගෙන් අරක ගියා වගේ..

අඬන්න ඉන්න කෙනාගේ අරකට ඇඟිල්ලෙන් ඇන්න වගේ

උඩ බලල අරක ගැහුවා වගේ...

කොකාට වාරයක් ආවනම් අරකටත් වාරයක් එනවා

වැල යන අතටම අරක ගහන්න වගේ..

[QUOTE="BLACKLIST_MEMBER, post: 15083150, member: 79414"] [SIZE="4"]අඟේ ඉඳං අරක කනවා වගේ.. අනුන්ට කැපුව වලේ අරක වැටුන වගේ :lol: රෑ වැටුන වලේ අරක වැටුන වගේ... අවි ගත්තෝ අරකෙන්ම නසිති ඇවිලෙන ගින්නට අරක දැම්ම වගේ :lol: කන්න ගියාම අරකත් තලගොයා වෙනවලු කටින් අරක හිටවනවා වගේ.. කපන්න බැරි අරක ඉඹිනවා වගේ :lol: එකට කෑවත් අරක වෙනස් කූනිස්සන්ට අරක දැම්ම වගේ එක වල්ලේ අරක වගේ.. දිකිරට අරකත් සාක්කි බිත්ති වලටත් අරක තියෙනවලු.. නිකන් දෙනවනම් අරක උනත් ගන්නවා.. නිකන් දෙන අස්සයගේ අරක බලන්න එපා පනින රිලවුන්ට අරක තිබ්බ වගේ හැදෙන ගහ අරකෙන් දැනේ අත හයිය නම් අරක වරදීද.. අන්දයට අරක පෙන්නනවා වගේ... බිරි අලියට අරක ගැහුවා වගේ.. බුරන බලල අරක නොකයි.. කිතුලට ගිය මිනිහටත් අරක තිබුනලු.. නඩුත් හාමුදුරුවන්ගේ අරකත් හාමුදුරුවන්ගේ කටුස්සාගේ කරේ අරක බැන්ද වගේ. වක්කඩේ අරක හැංගුව වගේ.. ඇගෙන් අරක ගියා වගේ.. අඬන්න ඉන්න කෙනාගේ අරකට ඇඟිල්ලෙන් ඇන්න වගේ උඩ බලල අරක ගැහුවා වගේ... කොකාට වාරයක් ආවනම් අරකටත් වාරයක් එනවා වැල යන අතටම අරක ගහන්න වගේ.. :rofl::rofl::rofl: :rofl::rofl::rofl:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom