Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Today at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Today at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Patta Jokes tikak
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔන්න දවසක් කෙල්ලයි කොල්ලයි විහාරමහ දේවී පාක් එකේ ලව් කරකර ඉඳල සමුගෙන යන්න වෙලාව ආවලු. දෙන්නට දෙන්න හෙනටම ආදරෙයිලු .

ඉතින් එහෙනම් යමු කියල නැගිටින්න හදනකොටම

කොල්ල මහ හයියෙන් අඬන්න ගත්තලු

කෙල්ල : ඇයි බබා මේ හිටි හැටියෙ අඬන්නෙ

කොල්ල : මම ඔයාට ආදරෙයි සුදූ

කෙල්ල : ඒක මම දන්නව බබා .. ඒත් ඇයි ඔයා අඬන්නෙ

කොල්ලා : මට ඔයාව දාල යන්න බෑ.. මට ඔයා... දා..ල යන්න බෑ..

කියල කොල්ල ඉකිගගහ අඬනවලු

කෙල්ල : ඇයි බබා මොකද කියන්නකො හේතුව එකපාරටම අඬන්න පටන්ගත්තෙ.

දැන් ඉතින් කෙල්ලටත් ඇඬෙනවලු

කොල්ලා: මට ඔයා දාල යන්න බෑ..

කෙල්ල : ඉතින් ඇයි දෙයියනේ මොකද්ද වුණේ කියල කියන්න රත්තරන්

කොල්ලා : මට ඔයාව දාල තනියෙන් යන්න බෑ... බස් එකේ යන්නවත් රුපියල් 10 අතේ නෑ.......

කෙල්ල : @&*($#&&(()^*

ඔන්න දවසක් ටයිට් ඩෙනිම් සායක් එහෙම ඇඳල හිරට ටී ෂර්ට් එකක් ඇඳල අඩි උස සපත්තු දාල තොල් එහෙම රතු කරගත්තු හැට පැනපු නෝන කෙනෙක් පිට කොටුවෙ ඉඳල දෙහිවල යන බසෙකකට නැග්ගලු.කොන්දොස්තර තැන ලඟට එනකම් ඉඳල " මට කල්පිටි වලට ටිකට් එකක් දෙන්න" කිවුවලු.එයා කොල්ලුපිටිය කියන එක මොඩ් කරල තමයි කියල තියෙන්නෙ.කොන්දොස්තර තැන " ඈ" කියල පුදුමෙන් නෝන දිහා බැලුවලු.ඉතින් නෝන ආයිත් " මට කල්පිටි වලට ටිකට් එකක් දෙන්න " කිවුවලු.ඒපාර අපේ කොන්දොස්තර තැන " නෝන මේක කල්පිටි යන්නෙ නෑ.ඕනනම් ගෝල්පේස් එකෙන් බැහැල බෝට්ටුවක් අරන් යන්න" කිවුවලු.

දවසක් දා ටිකක් ඈත ගමක වයසක ලොක්කෙක් මිනිහගේ මී හරකාවත් දක්කගෙන පාර දිගේ යනවා ටවුම පැත්තට. ඉස්සරහට ආවා ගමේ පොලිසියේ ජීප් එක. ඒ දවස් වල පොලිසියට අලුතින් ආපු ඕ.අයි.සී. කෙනෙක් හිටියේ. මිනිහා ටිකක් නහරකාරයා. කාවවත් වැඩිය ගණන් ගන්නේ නෑ. ගමේ මිනිස්සුන්ව උනත් නිකං කිණ්ඩියට වගේ තමයි ගන්නේ.

ඉතිං මේ වයසක ලොක්කගෙන් ඕ.අයි.සී. මහත්තයා ඔළුව එළියට දාලා අහනවා "ආ.... තාත්තයි පුතයි කොහේද උදේම යන්නේ?"

වයසක ලොක්කත් ඇරියේ නෑ වැඩේ. මෑන් කියනවා "අපි මේ පොලිසියට යනවා රාළහාමි. මේකගෙන් බේරිල්ලක් නෑ පොලිසියට බැඳෙන්න ඕනේ කියලා. ගිහිල්ලා එන්නං රාළහාමි...."

me okkoma wena site ekakin copy karapuwa.......

mang adamai ehuwe me katha tika

repost nam sorry hodhe

[QUOTE="barack obama, post: 16062222, member: 106093"] [B][SIZE="5"][COLOR="Blue"] ඔන්න දවසක් කෙල්ලයි කොල්ලයි විහාරමහ දේවී පාක් එකේ ලව් කරකර ඉඳල සමුගෙන යන්න වෙලාව ආවලු. දෙන්නට දෙන්න හෙනටම ආදරෙයිලු . ඉතින් එහෙනම් යමු කියල නැගිටින්න හදනකොටම කොල්ල මහ හයියෙන් අඬන්න ගත්තලු කෙල්ල : ඇයි බබා මේ හිටි හැටියෙ අඬන්නෙ කොල්ල : මම ඔයාට ආදරෙයි සුදූ කෙල්ල : ඒක මම දන්නව බබා .. ඒත් ඇයි ඔයා අඬන්නෙ කොල්ලා : මට ඔයාව දාල යන්න බෑ.. මට ඔයා... දා..ල යන්න බෑ.. කියල කොල්ල ඉකිගගහ අඬනවලු කෙල්ල : ඇයි බබා මොකද කියන්නකො හේතුව එකපාරටම අඬන්න පටන්ගත්තෙ. දැන් ඉතින් කෙල්ලටත් ඇඬෙනවලු කොල්ලා: මට ඔයා දාල යන්න බෑ.. කෙල්ල : ඉතින් ඇයි දෙයියනේ මොකද්ද වුණේ කියල කියන්න රත්තරන් කොල්ලා : මට ඔයාව දාල තනියෙන් යන්න බෑ... බස් එකේ යන්නවත් රුපියල් 10 අතේ නෑ....... කෙල්ල : @&*($#&&(()^* [/COLOR][/SIZE][/B] [B][SIZE="5"][COLOR="DarkRed"]ඔන්න දවසක් ටයිට් ඩෙනිම් සායක් එහෙම ඇඳල හිරට ටී ෂර්ට් එකක් ඇඳල අඩි උස සපත්තු දාල තොල් එහෙම රතු කරගත්තු හැට පැනපු නෝන කෙනෙක් පිට කොටුවෙ ඉඳල දෙහිවල යන බසෙකකට නැග්ගලු.කොන්දොස්තර තැන ලඟට එනකම් ඉඳල " මට කල්පිටි වලට ටිකට් එකක් දෙන්න" කිවුවලු.එයා කොල්ලුපිටිය කියන එක මොඩ් කරල තමයි කියල තියෙන්නෙ.කොන්දොස්තර තැන " ඈ" කියල පුදුමෙන් නෝන දිහා බැලුවලු.ඉතින් නෝන ආයිත් " මට කල්පිටි වලට ටිකට් එකක් දෙන්න " කිවුවලු.ඒපාර අපේ කොන්දොස්තර තැන " නෝන මේක කල්පිටි යන්නෙ නෑ.ඕනනම් ගෝල්පේස් එකෙන් බැහැල බෝට්ටුවක් අරන් යන්න" කිවුවලු.[/COLOR][/SIZE][/B] [B][SIZE="5"][COLOR="DarkGreen"]දවසක් දා ටිකක් ඈත ගමක වයසක ලොක්කෙක් මිනිහගේ මී හරකාවත් දක්කගෙන පාර දිගේ යනවා ටවුම පැත්තට. ඉස්සරහට ආවා ගමේ පොලිසියේ ජීප් එක. ඒ දවස් වල පොලිසියට අලුතින් ආපු ඕ.අයි.සී. කෙනෙක් හිටියේ. මිනිහා ටිකක් නහරකාරයා. කාවවත් වැඩිය ගණන් ගන්නේ නෑ. ගමේ මිනිස්සුන්ව උනත් නිකං කිණ්ඩියට වගේ තමයි ගන්නේ. ඉතිං මේ වයසක ලොක්කගෙන් ඕ.අයි.සී. මහත්තයා ඔළුව එළියට දාලා අහනවා "ආ.... තාත්තයි පුතයි කොහේද උදේම යන්නේ?" වයසක ලොක්කත් ඇරියේ නෑ වැඩේ. මෑන් කියනවා "අපි මේ පොලිසියට යනවා රාළහාමි. මේකගෙන් බේරිල්ලක් නෑ පොලිසියට බැඳෙන්න ඕනේ කියලා. ගිහිල්ලා එන්නං රාළහාමි...."[/COLOR][/SIZE][/B] me okkoma wena site ekakin copy karapuwa....... mang adamai ehuwe me katha tika repost nam sorry hodhe [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom