Patta Jokes tikak

barack obama

Well-known member
  • Jun 12, 2008
    3,281
    467
    83
    38
    United Arab Emirates

    ඔන්න දවසක් කෙල්ලයි කොල්ලයි විහාරමහ දේවී පාක් එකේ ලව් කරකර ඉඳල සමුගෙන යන්න වෙලාව ආවලු. දෙන්නට දෙන්න හෙනටම ආදරෙයිලු .
    ඉතින් එහෙනම් යමු කියල නැගිටින්න හදනකොටම
    කොල්ල මහ හයියෙන් අඬන්න ගත්තලු

    කෙල්ල : ඇයි බබා මේ හිටි හැටියෙ අඬන්නෙ

    කොල්ල : මම ඔයාට ආදරෙයි සුදූ

    කෙල්ල : ඒක මම දන්නව බබා .. ඒත් ඇයි ඔයා අඬන්නෙ

    කොල්ලා : මට ඔයාව දාල යන්න බෑ.. මට ඔයා... දා..ල යන්න බෑ..

    කියල කොල්ල ඉකිගගහ අඬනවලු

    කෙල්ල : ඇයි බබා මොකද කියන්නකො හේතුව එකපාරටම අඬන්න පටන්ගත්තෙ.

    දැන් ඉතින් කෙල්ලටත් ඇඬෙනවලු

    කොල්ලා: මට ඔයා දාල යන්න බෑ..

    කෙල්ල : ඉතින් ඇයි දෙයියනේ මොකද්ද වුණේ කියල කියන්න රත්තරන්

    කොල්ලා : මට ඔයාව දාල තනියෙන් යන්න බෑ... බස් එකේ යන්නවත් රුපියල් 10 අතේ නෑ.......

    කෙල්ල : @&*($#&&(()^*





    ඔන්න දවසක් ටයිට් ඩෙනිම් සායක් එහෙම ඇඳල හිරට ටී ෂර්ට් එකක් ඇඳල අඩි උස සපත්තු දාල තොල් එහෙම රතු කරගත්තු හැට පැනපු නෝන කෙනෙක් පිට කොටුවෙ ඉඳල දෙහිවල යන බසෙකකට නැග්ගලු.කොන්දොස්තර තැන ලඟට එනකම් ඉඳල " මට කල්පිටි වලට ටිකට් එකක් දෙන්න" කිවුවලු.එයා කොල්ලුපිටිය කියන එක මොඩ් කරල තමයි කියල තියෙන්නෙ.කොන්දොස්තර තැන " ඈ" කියල පුදුමෙන් නෝන දිහා බැලුවලු.ඉතින් නෝන ආයිත් " මට කල්පිටි වලට ටිකට් එකක් දෙන්න " කිවුවලු.ඒපාර අපේ කොන්දොස්තර තැන " නෝන මේක කල්පිටි යන්නෙ නෑ.ඕනනම් ගෝල්පේස් එකෙන් බැහැල බෝට්ටුවක් අරන් යන්න" කිවුවලු.




    දවසක් දා ටිකක් ඈත ගමක වයසක ලොක්කෙක් මිනිහගේ මී හරකාවත් දක්කගෙන පාර දිගේ යනවා ටවුම පැත්තට. ඉස්සරහට ආවා ගමේ පොලිසියේ ජීප් එක. ඒ දවස් වල පොලිසියට අලුතින් ආපු ඕ.අයි.සී. කෙනෙක් හිටියේ. මිනිහා ටිකක් නහරකාරයා. කාවවත් වැඩිය ගණන් ගන්නේ නෑ. ගමේ මිනිස්සුන්ව උනත් නිකං කිණ්ඩියට වගේ තමයි ගන්නේ.

    ඉතිං මේ වයසක ලොක්කගෙන් ඕ.අයි.සී. මහත්තයා ඔළුව එළියට දාලා අහනවා "ආ.... තාත්තයි පුතයි කොහේද උදේම යන්නේ?"

    වයසක ලොක්කත් ඇරියේ නෑ වැඩේ. මෑන් කියනවා "අපි මේ පොලිසියට යනවා රාළහාමි. මේකගෙන් බේරිල්ලක් නෑ පොලිසියට බැ‍‍ඳෙන්න ඕනේ කියලා. ගිහිල්ලා එන්නං රාළහාමි...."



    me okkoma wena site ekakin copy karapuwa.......
    mang adamai ehuwe me katha tika
    repost nam sorry hodhe
     

    barack obama

    Well-known member
  • Jun 12, 2008
    3,281
    467
    83
    38
    United Arab Emirates
    බිරිඳ: ( කණ්ණාඩියෙන් තම දෙස බලමින්, සැමියාට ), බලන්න අනේ.... මම දැන් කැත වෙලා.... මහත් වෙලා.... දත් ඉස්සරහට ඇවිල්ලා.... මූනේ කුරුලෑ ඇවිත්...... ඔයාට වත් බැරිද මට සතුටු හිතෙන විදියේ දෙයක් කියන්න මගේ ගැන?

    සැමියා: මොකද බැරි? ඔය දැන් ඔයාගේ ඇස් හොඳට පේන්නේ......







    ගැහැණිය...

    තාක්ෂණික වශයෙන් බැලුවොත් ගැහැනුන් වර්ග 7 කි...

    1. HARD DISK ගැහැණු : හැමදේම සදහටම මතක තබා ගනී...

    2. RAM ගැහැණු : ඔබ විසන්ධි වී ගිය සැනින් සෑම දේම අමතක කර දමයි...

    3. SCREENSAVER ගැහැණු : ඔවුන් දෙස බලාගෙන සිටීමට පුළුවන...

    4. INTERNET ගැහැණු : සම්බන්ධ වීමට අපහසුය...

    5. SERVER ගැහැණු : සෑම විටම කාර්ය්‍ය බහුලය...

    6. MULTIMEDIA ගැහැණු : නෙතට, දෙසවනට ප්‍රිය වේ.. නමුත් සත්‍ය වශයෙන් නොපවතී...

    7. VIRUS ගැහුණු : බොහෝ අවස්ථා වලදී wife ලෙසද හඳුන්වයි.. ඔබගේ system එක හා සම්බන්ධ වූ පසු... ඔබව ඔවුන්ට අවශ්‍ය ලෙස පාලනය කරයි.. ඇතැම් විට format කළද ඉවත් නොවේ....

    8. package ගැහැණු - මොවුන් හා සම්බන්ධ වීමට විවිධ ගාස්තු ගෙවිය යුතුය

    9. Power supply ගැහැණු - මොවුන් දුටු පමණින් පිරිමින් ප්‍රමෝදමත් වේ

    10. speaker ගැහැණු - තොරතෝංචියක් නැතිව කියවයි (ගොඩක් ගැහැණු මේ වර්ගයට අයිතිය)

    11. auto update ගැහැණු - ඔබට නොදැනී ඔබේ බෑන්ඩ්විත් එක පාවිච්චි කරයි

    12. wi-fi ගැහැණු - ඔබගේ අවශ්‍යතාවයන් දුර සිට සපයනු ලැබේ

    13. portable ගැහැණු - හුරුබුහුටිය. තැන තැන රැගෙන යා හැක

    14. mobile ගැහැණු - ‍මොවුන් තැන තැන යමින් සේවාවන් ලබා දේ
     

    barack obama

    Well-known member
  • Jun 12, 2008
    3,281
    467
    83
    38
    United Arab Emirates
    ඔන්න මචන්ලා සුරාට චූටි හුරතලී උදේම දෙනවලු ලුනු ඈබුල් ඈතුව..

    චූටි : සුරා මෙහෙට එනවා ඉක්මන් කරලා..

    සුරා : මේ එනවා මේ එනවා..මොකෝ?

    චූටි : තමුසෙට නම් කොන්දක් නෑ ඕයි.මේ සොච්චම් පඩිය අරගෙන ජීවත් වෙන්න බෑ ඕයි.තමුසේ ගිහින් ඔෆිස් එකේ ලොක්කට කියනවා තමුසෙට ලමයි 7 ක් ඉන්නවා.එලියට පහලියටවත් යන්න බෑරි අම්ම කෙනෙක් ඉන්නවා.එයාගේ නඩත්තුවත් තමුසේ කරන්නේ.බෙහෙත් වලට ගොඩක් වියදම් යනවා.එතකොට කන්න බොන්න අතේ සතේ නෑ.හෙන කාලෙකින් ලන්ච් එකකට පිටට ගිහින් නෑ..ආ එතකොට ෆිල්ම් එකක් බලපු කාලයක් මතක නෑ,හරියට අදුමක් පෑලදුමක් ඈන්දේ නෑ කියනවා මාස හත අටකින්..එතකොට කියනවා වයිෆ්ට කියලා උපන්දිනේටවත් සාරියක් අරන් දෙන්න බෑරි උනා.හිත්ට හරි නෑ කියලා ගිහින් කියනවා තමුසෙගේ ලොක්කට අද මතක ඈතුව.එතකොටවත් පඩි වෑඩි කරයි නේ..

    සුරා දෑන් වෑඩ ඈරිලා හවස එනවලු මුන දික් කරන..

    චූටි: තමුසේ කිව්වද?වෑඩේ හරිද??

    සුරා :ඔව් වෑඩේ හරි.ලොක්කා කිව්වා තමුසෙගේ බාහිර කටයුතු වෑඩියි කියලා හෙට ඉදන් වෑඩට එන්න එපා කියලා





    නිවාඩු දවසක උද්‍යානයක බංකුවක් උඩට වෙලා ජෑම් ගාපු පාන් කකා හිටිය ආසියාවේ මිනිහෙක් ලගින් චුවිංගම් එකක් කකා හිටිය ඇමරිකන් කාරයෙක් ඇවිත් වාඩි වුනා. ආසියාවේ මිනිහා ඇමරිකන්කාරයාව ගනන් ගත්තේ නැති උනත් ඇමරිකන් කාරයා බලෙන්ම මිනිහා එක්ක කතාවට වැටුනා.ඉතින් ඇමරිකන් කාරයා මෙහෙම අහනවා,

    "ආසියාවේ තමුසෙලා මුලු පාන් ගෙඩියම කනවද?"

    ආසියාවේ මිනිහා "ඔව්" කියල උත්තර දුන්නා.
    චුවිංගම් එකෙන් බෝලයක් පුම්බපු ඇමරිකන්කාරයා මෙහෙම කිව්වා

    "අපි නම් පාන් ගෙඩියේ ඇතුල විතරයි කන්නේ...පාන් වාටි ටික එකතු කරලා ඒවා ප්‍රතිචක්‍රීකරණය කරලා බනිස් හදලා ආසියාවට විකුණනවා"

    ආසියාවේ මිනිහා සද්ද නොකර අහගෙන හිටියා,ඇමරිකන් කාරයා ආයෙමත් මෙහෙම ඇහුවා,

    "තමුසෙලා පාන් එක්ක ජෑමුත් කනවද?"

    ආසියාවේ මිනිහා ආයෙමත් "ඔව්" කියලා උත්තර දුන්නා.

    "අපි නම් කන්නේ අලුත් පලතුරු විතරයි,අලුත් පලතුරු කාලා ඉතුරු වෙන කෑලි දාලා ජෑම් හදලා අපි ආසියාවට විකුණනවා"

    ටික වෙලාවක් ඇමරිකන්කාරයා දිහා බලාගෙන හිටිය ආසියාවේ මිනිහා මෙහෙම ඇහුවා

    "තමුසෙලා ඇමරිකාවේදී ලිංගික කටයුතු වල එහෙම යෙදෙනවද?"

    "නැතුව නැතුව" ඇමරිකන්කාරයා පැනපු ගමන් උත්තර දුන්නා.

    "ඉතින් ලිංගික කටයුතු කරලා ඉවර උනාට පස්සේ කොණ්ඩම් වලට මොකද තමුසෙලා කරන්නේ"

    "වෙන මොනවා කරන්නද ඕයි වීසි කරලා දානවා මිසක්" ඇමරිකන් කාරය ටිකක් තරහෙන් උත්තර දුන්නා.

    "අපි නම් වීසි කරන්නේ නෑ කොණ්ඩම් ටික එකතු කරලා ඒවා ප්‍රතිචක්‍රීකරණය කරලා ඒවාගෙන් චුවිංගම් හදලා ඇමරිකාවට විකුණනවා"
     
    Last edited:
    • Like
    Reactions: sdlrs6 and Unclesam

    gangsterz

    Well-known member
  • Dec 28, 2008
    3,676
    366
    83
    "අපි මේ පොලිසියට යනවා රාළහාමි. මේකගෙන් බේරිල්ලක් නෑ පොලිසියට බැ‍‍ඳෙන්න ඕනේ කියලා. ගිහිල්ලා එන්නං රාළහාමි...."

    0002031E.gif
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    ඔන්න දවසක් ටයිට් ඩෙනිම් සායක් එහෙම ඇඳල හිරට ටී ෂර්ට් එකක් ඇඳල අඩි උස සපත්තු දාල තොල් එහෙම රතු කරගත්තු හැට පැනපු නෝන කෙනෙක් පිට කොටුවෙ ඉඳල දෙහිවල යන බසෙකකට නැග්ගලු.කොන්දොස්තර තැන ලඟට එනකම් ඉඳල " මට කල්පිටි වලට ටිකට් එකක් දෙන්න" කිවුවලු.එයා කොල්ලුපිටිය කියන එක මොඩ් කරල තමයි කියල තියෙන්නෙ.කොන්දොස්තර තැන " ඈ" කියල පුදුමෙන් නෝන දිහා බැලුවලු.ඉතින් නෝන ආයිත් " මට කල්පිටි වලට ටිකට් එකක් දෙන්න " කිවුවලු.ඒපාර අපේ කොන්දොස්තර තැන " නෝන මේක කල්පිටි යන්නෙ නෑ.ඕනනම් ගෝල්පේස් එකෙන් බැහැල බෝට්ටුවක් අරන් යන්න" කිවුවලු.

    :lol:
     

    barack obama

    Well-known member
  • Jun 12, 2008
    3,281
    467
    83
    38
    United Arab Emirates
    බලන්න දොස්තර මහත්තයෝ මගේ නෝනා හැමදාම club එකකට ගිහින් එයාට invite කරන ඔනෑම මිනිහෙක් එක්ක එදා රෑට නිදාගන්නවනේ

    දොස්තර :- හරි හරි ...පොඩ්ඩක් සන්සුන් වෙන්න ...හොද හුස්මක් අරන් සැහැල්ලු වෙලා මට කියන්න
    -
    -
    -
    -
    -
    -
    -
    -
    -
    -
    -
    -
    -
    -
    -
    -
    -
    -
    -
    -
    -
    -
    -
    -
    -
    -
    -
    -
    -
    -
    නෝනා මොන club එකටද යන්නේ කියලා..............................





    ඔන්න එකෝමත් එක රටක හිටියලු එක ගණිකාවක්, අපි කියමුකෝ ලිලී කියලා..
    ලිලීට කාත් කවුරුවත් නැ.. ආච්චි අම්මා විතරයි ඉන්නේ..
    නැති බැරි කමට අහවල් කාරිය කෙරුවට, ලිලී කැමති උනේ නෑ ආත්තම්මා මේක දැනගන්නවට.. ඒ නිසා උන්දෑට හොරෙන් තමයි කරන දේ කරේ…
    ඔහොම යනකොට එක දවසක් පොලිසියෙන් පැනලා ඇල්ලුවා ගණිකාවෝ සෙට් එකක්ම… අපේ පොලිසිය වගේ තමයි ඉතින්, උන් අල්ලන්නේත් අර ස්ව්žයං රැකියාවක් කරගෙන ඉන්න අහිංසක කෙල්ලෝ විතරයි. ඇයි උන්ව අල්ලන්න ලේසියි… ෆොන් කෝල් දෙක තුනකින් වැඩේ ගොඩ.. පබ්ලිසිටි එක වැඩියි..
    හොරු අල්ලන්න, ග්žරීස් යක්කු අල්ලන්න හෙන ගේමක් දෙන්න ඕන.. ඒ උනාට කිසිම වැදගැම්මක් නැති නිවුස් එකක් නේ ඒක…
    ඉතින් කොහොමින් හරි ඔහොම කෙල්ලෝ සෙට් එකක්ම එක තැනකින් අල්ලගෙන පාරට එක්කන් ඇවිල්ලා පෝලිමට හිටෙව්වා.. ලිලීත් ඉන්නවා දැන් පෝලිමේ..
    ඔහොම ඉන්න ගමන් ලිලීගේ ආත්තම්මා පාරේ යනකොට දැක්කා තමන්ගේ මිණිබිරිය ඉන්නවා පාරේ අනිත් පැත්තේ පෝලිමක…
    ආත්තම්මත් ඉතින් ගියා ලිලී ලඟට මොකද මේ කියලා අහන්ඩ.
    ආත්තම්මා වැඩේ දැනගන්නවට කැමති නැති නිසා කෙල්ල කිව්වා මෙන්න මෙහෙම..
    “ආ..මේ..අද පොලීසියෙන් නිකන් දොඩම් වගයක් බෙදනවා මම මේ පෝලිමේ ඉන්නේ ඒවා ගන්ඩ.. ආත්තම්මා යන්ඩ ගෙදර.. මම එන්නම් .. ”
    ඒක අහපු ආත්තම්මා, “අනේ දුවේ එහෙනම් මාත් දොඩම් ගන්න ඉන්නං පෝලිමේ..” කියලා පෝලිමේ අගටම ගිහින් හිටගත්තලු..
    ඒත් එක්කම ආපු පොලිස් කාරයෙක් පෝලිම දිගට එක එක්කෙනාගේ විස්තර සටහන් කරගෙන ගිහින් අන්තිමටම ආවලු මේ ආත්තම්ම ගාවට.
    පෝලිමේ අන්තිමටම ඉන්න මේ වයසක උන්දෑ දැකපු පොලිස් කාරයාට විශ්මය, කේන්තිය, එක්ක පිළිකුලක් වගේ හැඟීමක් හිතට ආවලු…
    “හහ්.. වයසේ හැටියට නෙවෙයි වැඩ කරන්නේ.. කොහොමද තමුන් ඔය වයසට ඕවා කරන්නේ..” කියලා ටිකක් තදින් ඇහුවලු..
    ආත්තම්මත් ටිකක් විතර ගැස්සිලා ගිහින් මෙහෙම උත්තර දුන්නලු..
    “අනේ පුතේ.. ඕක කරන එක ඒ හැටි දෙයක් නෙවෙයි මට.. මම මගේ දත් කුට්ටම පැත්තකින් තියලා. ඉස්සරහා හක්කෙන් පොත්ත පස්සට ඇදලා ජූස් ටික ඔක්කොම එනකං උරනවා පුතේ….”
    මේක අහපු පොලිස් කාරයා ලැජ්ජාවෙන් මූණ රතු කරගෙන ගියාලු යන්න.
     
    Last edited:

    barack obama

    Well-known member
  • Jun 12, 2008
    3,281
    467
    83
    38
    United Arab Emirates
    *** සෙක්ස් ***

    දවසක් 5 වසරෙ විතර ඉගෙන ගන්න පුංචි කොලු පැටියෙක් තාත්ත ලගට ඇවිල්ල අහුවා,

    "මොකක්ද තාත්තෙ 'SEX' කියන්නෙ?" කියල.

    මුලින්ම පුදුම වෙච්ච තාත්තා ටිකක් ඉදල හෙමින් සැරේ මිනිස් ලිංගික ක්රියාවලිය ගැන පොඩි එකාට පැහැදිලි කලා.

    ඔක්කොම අහන් හිටපු පොඩ්ඩ මංඥං වෙලා මෙහෙම කියනවා..

    "ඒක හරි තාත්තෙ. දැං මට තියෙන ප්රශ්නෙ මේ ෆ්‍රෝම් එකෙa, මේ පොඩි කොටුවෙ ඕව ඔක්කොම ලියන්නෙ කොහොමද කියන එකයි"


    Sex - (.............) Male or Female
     

    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    "අපි මේ පොලිසියට යනවා රාළහාමි. මේකගෙන් බේරිල්ලක් නෑ පොලිසියට බැ‍‍ඳෙන්න ඕනේ කියලා. ගිහිල්ලා එන්නං රාළහාමි...."
     

    thilinasb

    Well-known member
  • May 11, 2009
    4,992
    778
    113
    මහනුවර
    "අපි මේ පොලිසියට යනවා රාළහාමි. මේකගෙන් බේරිල්ලක් නෑ පොලිසියට බැ‍‍ඳෙන්න ඕනේ කියලා. ගිහිල්ලා එන්නං රාළහාමි...."