Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Wednesday at 10:50 AM
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Monday at 12:26 PM
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Sunday at 12:41 PM
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Patta Jokes tikak
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔන්න මචන්ලා සුරාට චූටි හුරතලී උදේම දෙනවලු ලුනු ඈබුල් ඈතුව..

චූටි : සුරා මෙහෙට එනවා ඉක්මන් කරලා..

සුරා : මේ එනවා මේ එනවා..මොකෝ?

චූටි : තමුසෙට නම් කොන්දක් නෑ ඕයි.මේ සොච්චම් පඩිය අරගෙන ජීවත් වෙන්න බෑ ඕයි.තමුසේ ගිහින් ඔෆිස් එකේ ලොක්කට කියනවා තමුසෙට ලමයි 7 ක් ඉන්නවා.එලියට පහලියටවත් යන්න බෑරි අම්ම කෙනෙක් ඉන්නවා.එයාගේ නඩත්තුවත් තමුසේ කරන්නේ.බෙහෙත් වලට ගොඩක් වියදම් යනවා.එතකොට කන්න බොන්න අතේ සතේ නෑ.හෙන කාලෙකින් ලන්ච් එකකට පිටට ගිහින් නෑ..ආ එතකොට ෆිල්ම් එකක් බලපු කාලයක් මතක නෑ,හරියට අදුමක් පෑලදුමක් ඈන්දේ නෑ කියනවා මාස හත අටකින්..එතකොට කියනවා වයිෆ්ට කියලා උපන්දිනේටවත් සාරියක් අරන් දෙන්න බෑරි උනා.හිත්ට හරි නෑ කියලා ගිහින් කියනවා තමුසෙගේ ලොක්කට අද මතක ඈතුව.එතකොටවත් පඩි වෑඩි කරයි නේ..

සුරා දෑන් වෑඩ ඈරිලා හවස එනවලු මුන දික් කරන..

චූටි: තමුසේ කිව්වද?වෑඩේ හරිද??

සුරා :ඔව් වෑඩේ හරි.ලොක්කා කිව්වා තමුසෙගේ බාහිර කටයුතු වෑඩියි කියලා හෙට ඉදන් වෑඩට එන්න එපා කියලා

නිවාඩු දවසක උද්‍යානයක බංකුවක් උඩට වෙලා ජෑම් ගාපු පාන් කකා හිටිය ආසියාවේ මිනිහෙක් ලගින් චුවිංගම් එකක් කකා හිටිය ඇමරිකන් කාරයෙක් ඇවිත් වාඩි වුනා. ආසියාවේ මිනිහා ඇමරිකන්කාරයාව ගනන් ගත්තේ නැති උනත් ඇමරිකන් කාරයා බලෙන්ම මිනිහා එක්ක කතාවට වැටුනා.ඉතින් ඇමරිකන් කාරයා මෙහෙම අහනවා,

"ආසියාවේ තමුසෙලා මුලු පාන් ගෙඩියම කනවද?"

ආසියාවේ මිනිහා "ඔව්" කියල උත්තර දුන්නා.

චුවිංගම් එකෙන් බෝලයක් පුම්බපු ඇමරිකන්කාරයා මෙහෙම කිව්වා

"අපි නම් පාන් ගෙඩියේ ඇතුල විතරයි කන්නේ...පාන් වාටි ටික එකතු කරලා ඒවා ප්‍රතිචක්‍රීකරණය කරලා බනිස් හදලා ආසියාවට විකුණනවා"

ආසියාවේ මිනිහා සද්ද නොකර අහගෙන හිටියා,ඇමරිකන් කාරයා ආයෙමත් මෙහෙම ඇහුවා,

"තමුසෙලා පාන් එක්ක ජෑමුත් කනවද?"

ආසියාවේ මිනිහා ආයෙමත් "ඔව්" කියලා උත්තර දුන්නා.

"අපි නම් කන්නේ අලුත් පලතුරු විතරයි,අලුත් පලතුරු කාලා ඉතුරු වෙන කෑලි දාලා ජෑම් හදලා අපි ආසියාවට විකුණනවා"

ටික වෙලාවක් ඇමරිකන්කාරයා දිහා බලාගෙන හිටිය ආසියාවේ මිනිහා මෙහෙම ඇහුවා

"තමුසෙලා ඇමරිකාවේදී ලිංගික කටයුතු වල එහෙම යෙදෙනවද?"

"නැතුව නැතුව" ඇමරිකන්කාරයා පැනපු ගමන් උත්තර දුන්නා.

"ඉතින් ලිංගික කටයුතු කරලා ඉවර උනාට පස්සේ කොණ්ඩම් වලට මොකද තමුසෙලා කරන්නේ"

"වෙන මොනවා කරන්නද ඕයි වීසි කරලා දානවා මිසක්" ඇමරිකන් කාරය ටිකක් තරහෙන් උත්තර දුන්නා.

"අපි නම් වීසි කරන්නේ නෑ කොණ්ඩම් ටික එකතු කරලා ඒවා ප්‍රතිචක්‍රීකරණය කරලා ඒවාගෙන් චුවිංගම් හදලා ඇමරිකාවට විකුණනවා"

[QUOTE="barack obama, post: 16062323, member: 106093"] [B][SIZE="5"][COLOR="DarkRed"]ඔන්න මචන්ලා සුරාට චූටි හුරතලී උදේම දෙනවලු ලුනු ඈබුල් ඈතුව.. චූටි : සුරා මෙහෙට එනවා ඉක්මන් කරලා.. සුරා : මේ එනවා මේ එනවා..මොකෝ? චූටි : තමුසෙට නම් කොන්දක් නෑ ඕයි.මේ සොච්චම් පඩිය අරගෙන ජීවත් වෙන්න බෑ ඕයි.තමුසේ ගිහින් ඔෆිස් එකේ ලොක්කට කියනවා තමුසෙට ලමයි 7 ක් ඉන්නවා.එලියට පහලියටවත් යන්න බෑරි අම්ම කෙනෙක් ඉන්නවා.එයාගේ නඩත්තුවත් තමුසේ කරන්නේ.බෙහෙත් වලට ගොඩක් වියදම් යනවා.එතකොට කන්න බොන්න අතේ සතේ නෑ.හෙන කාලෙකින් ලන්ච් එකකට පිටට ගිහින් නෑ..ආ එතකොට ෆිල්ම් එකක් බලපු කාලයක් මතක නෑ,හරියට අදුමක් පෑලදුමක් ඈන්දේ නෑ කියනවා මාස හත අටකින්..එතකොට කියනවා වයිෆ්ට කියලා උපන්දිනේටවත් සාරියක් අරන් දෙන්න බෑරි උනා.හිත්ට හරි නෑ කියලා ගිහින් කියනවා තමුසෙගේ ලොක්කට අද මතක ඈතුව.එතකොටවත් පඩි වෑඩි කරයි නේ.. සුරා දෑන් වෑඩ ඈරිලා හවස එනවලු මුන දික් කරන.. චූටි: තමුසේ කිව්වද?වෑඩේ හරිද?? සුරා :ඔව් වෑඩේ හරි.ලොක්කා කිව්වා තමුසෙගේ බාහිර කටයුතු වෑඩියි කියලා හෙට ඉදන් වෑඩට එන්න එපා කියලා[/COLOR][/SIZE][/B] [B][SIZE="5"][COLOR="SeaGreen"] නිවාඩු දවසක උද්‍යානයක බංකුවක් උඩට වෙලා ජෑම් ගාපු පාන් කකා හිටිය ආසියාවේ මිනිහෙක් ලගින් චුවිංගම් එකක් කකා හිටිය ඇමරිකන් කාරයෙක් ඇවිත් වාඩි වුනා. ආසියාවේ මිනිහා ඇමරිකන්කාරයාව ගනන් ගත්තේ නැති උනත් ඇමරිකන් කාරයා බලෙන්ම මිනිහා එක්ක කතාවට වැටුනා.ඉතින් ඇමරිකන් කාරයා මෙහෙම අහනවා, "ආසියාවේ තමුසෙලා මුලු පාන් ගෙඩියම කනවද?" ආසියාවේ මිනිහා "ඔව්" කියල උත්තර දුන්නා. චුවිංගම් එකෙන් බෝලයක් පුම්බපු ඇමරිකන්කාරයා මෙහෙම කිව්වා "අපි නම් පාන් ගෙඩියේ ඇතුල විතරයි කන්නේ...පාන් වාටි ටික එකතු කරලා ඒවා ප්‍රතිචක්‍රීකරණය කරලා බනිස් හදලා ආසියාවට විකුණනවා" ආසියාවේ මිනිහා සද්ද නොකර අහගෙන හිටියා,ඇමරිකන් කාරයා ආයෙමත් මෙහෙම ඇහුවා, "තමුසෙලා පාන් එක්ක ජෑමුත් කනවද?" ආසියාවේ මිනිහා ආයෙමත් "ඔව්" කියලා උත්තර දුන්නා. "අපි නම් කන්නේ අලුත් පලතුරු විතරයි,අලුත් පලතුරු කාලා ඉතුරු වෙන කෑලි දාලා ජෑම් හදලා අපි ආසියාවට විකුණනවා" ටික වෙලාවක් ඇමරිකන්කාරයා දිහා බලාගෙන හිටිය ආසියාවේ මිනිහා මෙහෙම ඇහුවා "තමුසෙලා ඇමරිකාවේදී ලිංගික කටයුතු වල එහෙම යෙදෙනවද?" "නැතුව නැතුව" ඇමරිකන්කාරයා පැනපු ගමන් උත්තර දුන්නා. "ඉතින් ලිංගික කටයුතු කරලා ඉවර උනාට පස්සේ කොණ්ඩම් වලට මොකද තමුසෙලා කරන්නේ" "වෙන මොනවා කරන්නද ඕයි වීසි කරලා දානවා මිසක්" ඇමරිකන් කාරය ටිකක් තරහෙන් උත්තර දුන්නා. "අපි නම් වීසි කරන්නේ නෑ කොණ්ඩම් ටික එකතු කරලා ඒවා ප්‍රතිචක්‍රීකරණය කරලා ඒවාගෙන් චුවිංගම් හදලා ඇමරිකාවට විකුණනවා"[/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom