Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Yesterday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Patta Katha...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හොරෙන් ෆිල්ම් බැලූ හැටි

අපි ඉස්කොලේ සා/පෙ කරන කාලේ තමයි කස්ටියට කොම්පියුටර් පිස්සුව පටන් ගත්ත කාලේ. ගෙවල් වල කොම්පියුටර් තිබුනෙත් එහෙමත් කෙනෙක්ට විතරයි. එකෙක් හිටිය ඌටත් හොඳටම කොම්පියුටර් උණ ගහල විතරක් නෙමේ ගෙදර අවශ්‍ය ඔක්කොම උපාංග හයි කරල තිබ්බෙ. මුගෙ වැඩේ ඉතින් කොම්පියුටර් ගේම්ස් ගහනව, පින්තුර බලනව, ෆිල්ම්ස් බලනව. සද්දේ හොඳට අහන්න ස්පීකර් කාමරේ වටේ දාගෙන තමයි ගේම්ස් එහෙම ගහන්නෙ.

දවසක් රෑ ගෙදර කට්ටිය නිදා ගන්න ගියාට පස්සෙ අපේ බුවාට හිතුනලු හොඳ ආදර්ශමත් ෆිල්ම් එකක් බලන්න ඕනෙ කියල. ගෙදර අය නින්දෙන් ඇහරෙයි කියල පොර හෙඩ් ෆෝන් එක එහෙම කනේ ගහගෙන වැඩේට සෙට් උනාලු.

ටික වෙලාවක් යද්දි ඉතින් ෆිල්ම් එකේ හොඳ ජවනිකාවක් පටන් ගත්තා. කට්ටිය දන්නවනේ ඉතින් ඉතින් මෙවයෙ එන දෙබස්.

“ආ….හ්. ඌ… හ්” වගේ දෙබස් එක්ක ෆිල්ම් එක දැන් නැගල යනවලු (ෆිල්ම් එක හොඳේ ).

එක පාරටම “පටාස්” ගල සද්දයක් එක්ක, දකුණු කනට අකුණක් ගහනව වගේ පාරක් බුවාට වැදුන.

“යකෝ, තොගෙ අක්කල නංගිල ගෙදර ඉදිද්දි මොකක් ද වලත්තයෝ මේ කරන්නේ?”

අම්මට උඩු, බුවාගෙ තාත්ත ඇවිල්ල දෙනවලු අතින් පයින් සහ කටින්, පලු පැලෙන්න.

බුවාට පස්සෙ සිහිය ආවමලු මීටර් උනේ, හෙඩ් ෆොන් එක ගැහුවට ස්පීකර් 6 ක් විතර වැඩ කියල කාමරේ වටේ මහ සද්දෙට.

[QUOTE="EHDEHD, post: 15103780, member: 57610"] [SIZE="5"][COLOR="DarkRed"][SIZE="4"]හොරෙන් ෆිල්ම් බැලූ හැටි අපි ඉස්කොලේ සා/පෙ කරන කාලේ තමයි කස්ටියට කොම්පියුටර් පිස්සුව පටන් ගත්ත කාලේ. ගෙවල් වල කොම්පියුටර් තිබුනෙත් එහෙමත් කෙනෙක්ට විතරයි. එකෙක් හිටිය ඌටත් හොඳටම කොම්පියුටර් උණ ගහල විතරක් නෙමේ ගෙදර අවශ්‍ය ඔක්කොම උපාංග හයි කරල තිබ්බෙ. මුගෙ වැඩේ ඉතින් කොම්පියුටර් ගේම්ස් ගහනව, පින්තුර බලනව, ෆිල්ම්ස් බලනව. සද්දේ හොඳට අහන්න ස්පීකර් කාමරේ වටේ දාගෙන තමයි ගේම්ස් එහෙම ගහන්නෙ. දවසක් රෑ ගෙදර කට්ටිය නිදා ගන්න ගියාට පස්සෙ අපේ බුවාට හිතුනලු හොඳ ආදර්ශමත් ෆිල්ම් එකක් බලන්න ඕනෙ කියල. ගෙදර අය නින්දෙන් ඇහරෙයි කියල පොර හෙඩ් ෆෝන් එක එහෙම කනේ ගහගෙන වැඩේට සෙට් උනාලු. ටික වෙලාවක් යද්දි ඉතින් ෆිල්ම් එකේ හොඳ ජවනිකාවක් පටන් ගත්තා. කට්ටිය දන්නවනේ ඉතින් ඉතින් මෙවයෙ එන දෙබස්. “ආ….හ්. ඌ… හ්” වගේ දෙබස් එක්ක ෆිල්ම් එක දැන් නැගල යනවලු (ෆිල්ම් එක හොඳේ ). එක පාරටම “පටාස්” ගල සද්දයක් එක්ක, දකුණු කනට අකුණක් ගහනව වගේ පාරක් බුවාට වැදුන. “යකෝ, තොගෙ අක්කල නංගිල ගෙදර ඉදිද්දි මොකක් ද වලත්තයෝ මේ කරන්නේ?” අම්මට උඩු, බුවාගෙ තාත්ත ඇවිල්ල දෙනවලු අතින් පයින් සහ කටින්, පලු පැලෙන්න. බුවාට පස්සෙ සිහිය ආවමලු මීටර් උනේ, හෙඩ් ෆොන් එක ගැහුවට ස්පීකර් 6 ක් විතර වැඩ කියල කාමරේ වටේ මහ සද්දෙට.[/SIZE][/COLOR][/SIZE] :confused: [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom