හොරෙන් ෆිල්ම් බැලූ හැටි
අපි ඉස්කොලේ සා/පෙ කරන කාලේ තමයි කස්ටියට කොම්පියුටර් පිස්සුව පටන් ගත්ත කාලේ. ගෙවල් වල කොම්පියුටර් තිබුනෙත් එහෙමත් කෙනෙක්ට විතරයි. එකෙක් හිටිය ඌටත් හොඳටම කොම්පියුටර් උණ ගහල විතරක් නෙමේ ගෙදර අවශ්‍ය ඔක්කොම උපාංග හයි කරල තිබ්බෙ. මුගෙ වැඩේ ඉතින් කොම්පියුටර් ගේම්ස් ගහනව, පින්තුර බලනව, ෆිල්ම්ස් බලනව. සද්දේ හොඳට අහන්න ස්පීකර් කාමරේ වටේ දාගෙන තමයි ගේම්ස් එහෙම ගහන්නෙ.
දවසක් රෑ ගෙදර කට්ටිය නිදා ගන්න ගියාට පස්සෙ අපේ බුවාට හිතුනලු හොඳ ආදර්ශමත් ෆිල්ම් එකක් බලන්න ඕනෙ කියල. ගෙදර අය නින්දෙන් ඇහරෙයි කියල පොර හෙඩ් ෆෝන් එක එහෙම කනේ ගහගෙන වැඩේට සෙට් උනාලු.
ටික වෙලාවක් යද්දි ඉතින් ෆිල්ම් එකේ හොඳ ජවනිකාවක් පටන් ගත්තා. කට්ටිය දන්නවනේ ඉතින් ඉතින් මෙවයෙ එන දෙබස්.
“ආ….හ්. ඌ… හ්” වගේ දෙබස් එක්ක ෆිල්ම් එක දැන් නැගල යනවලු (ෆිල්ම් එක හොඳේ ).
එක පාරටම “පටාස්” ගල සද්දයක් එක්ක, දකුණු කනට අකුණක් ගහනව වගේ පාරක් බුවාට වැදුන.
“යකෝ, තොගෙ අක්කල නංගිල ගෙදර ඉදිද්දි මොකක් ද වලත්තයෝ මේ කරන්නේ?”
අම්මට උඩු, බුවාගෙ තාත්ත ඇවිල්ල දෙනවලු අතින් පයින් සහ කටින්, පලු පැලෙන්න.
බුවාට පස්සෙ සිහිය ආවමලු මීටර් උනේ, හෙඩ් ෆොන් එක ගැහුවට ස්පීකර් 6 ක් විතර වැඩ කියල කාමරේ වටේ මහ සද්දෙට.