Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Patta Kollek ban
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අඩෝ උබලට කොහොමද? අහ්. මම සිංග වලට ගියා ටේනින් එකකට. අැවිත් දැන් මාසයක් විතර ඇති.

ලොග් උන වෙලාවේ කියන්න යන්නේ පට්ට කොල්ලෙක් ගැන. ඌ මගේ යාලුවෙක්ගේ ඥාති කොල්ලෙක්. දානෙකට යාලුවෙක්ගේ ගෙදර ගිය වෙලේ තමයි අඳුරගන්න ලැබුනේ.

මට පොර අල්ල ගියේ. මූකරන වැඩ ටික දැක්කම

මූට වයස තාම 23ක්.

ඔන්න පොර උදේ 7.30ට යනව ස්කෝලෙට මොකද පොර ටීචර් කෙනෙක්. (o/l)

1.30න් පස්සේ සතියට දවස් දවස් 3ක් ටියුෂන් තියරි ක්ලාස් ටවුන් 3ක කරනව. එකක් පැය දෙක ගානේ.

අනිත් සතියේ දවස් දෙකේ ප්රයිවට් ක්ලාස් එකකුයි, ගෟප් ක්ලාස් එකකුයි කරනව. මැත්ස් ඇන්ඩ් සයන්ස්.

පොර හවස ගෙදර ඇවිල්ල වොෂ් එකක් දාගෙන රෑට කෑම එකත් අරන්. හවස 6 වෙනකොට හම්බන්තොට වරාය යාඩ් එකට එනව. එතන පොර 6 ඉඳන් 2ක වෙනකන් ෂිෆ්ට් එක අදිනව

අලුයම 2කට පොර අවුට් වෙලා ආපහු ගෙදර එනව ඇවිත් වොෂ් එකක් දාගෙන නිදා ගන්නව ආපහු උදේ 6ට නැගිටල ස්කෝලෙ යනව

සෙනසුරාදට පොර වරුවම වගේ නිදාගන්නව උදේ. හවස මිනිහ පොතක් ලියනව මේ දවස්වල මාර්ග සංඥා සහ රියදුරු පුහුනු ලබ්බක්.  පොරම Indesign වලින් කරන්නේ. ලඟදිම එළියට දානවලු

ඉරිදට පොර කරන්නේ ටියුට් හදන එකයි. ප්රශ්න පත්තර බලන එකයි

මේ කොල්ල පට්ට බන් මැෂින් එක වගේ. හැම තිස්සෙම පොරගෙ අතේ වොච් එකක් තියෙනව. වෙලාවට වැඩ. වැඩක් කරන්න කාමරේට ගියොත් ගෙදර එකෙක් මරල ගියත් එළියට එන්නෑ

මූ දැනට මේ ඔක්කොම වලින් මාසෙට ලක්ෂ 2ක් විතර හොයනව. ලක්ෂ 2 හොයන උන් මේකේ ඕන තරම් ඇති. ඒත් පොරගේ තියෙන ධෛරිය දැක්කම ඌ මගේම මළය කෙනෙක් උනානම් කියල හිතුන ඕයි. පට්ට ෆ්රෙන්ඩ්ලි බුලට් එක බන අහන එක පැත්තකට දාල උෟත් එක්ක චැටක් දාගෙන හිටිියෙ එදා.

ඔන් බලපන් දවස මදියි කියනවනෙ අපිත්

[QUOTE="Hambantota Malli, post: 17430901, member: 496613"] [SIZE="4"][COLOR="Blue"]අඩෝ උබලට කොහොමද? අහ්. මම සිංග වලට ගියා ටේනින් එකකට. අැවිත් දැන් මාසයක් විතර ඇති. ;) ලොග් උන වෙලාවේ කියන්න යන්නේ පට්ට කොල්ලෙක් ගැන. ඌ මගේ යාලුවෙක්ගේ ඥාති කොල්ලෙක්. දානෙකට යාලුවෙක්ගේ ගෙදර ගිය වෙලේ තමයි අඳුරගන්න ලැබුනේ. මට පොර අල්ල ගියේ. මූකරන වැඩ ටික දැක්කම :lol::lol::lol: මූට වයස තාම 23ක්. ඔන්න පොර උදේ 7.30ට යනව ස්කෝලෙට මොකද පොර ටීචර් කෙනෙක්. (o/l) 1.30න් පස්සේ සතියට දවස් දවස් 3ක් ටියුෂන් තියරි ක්ලාස් ටවුන් 3ක කරනව. එකක් පැය දෙක ගානේ. අනිත් සතියේ දවස් දෙකේ ප්රයිවට් ක්ලාස් එකකුයි, ගෟප් ක්ලාස් එකකුයි කරනව. මැත්ස් ඇන්ඩ් සයන්ස්. :lol::lol: පොර හවස ගෙදර ඇවිල්ල වොෂ් එකක් දාගෙන රෑට කෑම එකත් අරන්. හවස 6 වෙනකොට හම්බන්තොට වරාය යාඩ් එකට එනව. එතන පොර 6 ඉඳන් 2ක වෙනකන් ෂිෆ්ට් එක අදිනව :lol::lol::lol: අලුයම 2කට පොර අවුට් වෙලා ආපහු ගෙදර එනව ඇවිත් වොෂ් එකක් දාගෙන නිදා ගන්නව:lol::lol::lol: ආපහු උදේ 6ට නැගිටල ස්කෝලෙ යනව :D:yes::cool: සෙනසුරාදට පොර වරුවම වගේ නිදාගන්නව උදේ. හවස මිනිහ පොතක් ලියනව මේ දවස්වල මාර්ග සංඥා සහ රියදුරු පුහුනු ලබ්බක්. :lol::lol::lol: පොරම Indesign වලින් කරන්නේ. ලඟදිම එළියට දානවලු :lol: ඉරිදට පොර කරන්නේ ටියුට් හදන එකයි. ප්රශ්න පත්තර බලන එකයි :confused::D:lol: මේ කොල්ල පට්ට බන් මැෂින් එක වගේ. හැම තිස්සෙම පොරගෙ අතේ වොච් එකක් තියෙනව. වෙලාවට වැඩ. වැඩක් කරන්න කාමරේට ගියොත් ගෙදර එකෙක් මරල ගියත් එළියට එන්නෑ :lol: මූ දැනට මේ ඔක්කොම වලින් මාසෙට ලක්ෂ 2ක් විතර හොයනව. ලක්ෂ 2 හොයන උන් මේකේ ඕන තරම් ඇති. ඒත් පොරගේ තියෙන ධෛරිය දැක්කම ඌ මගේම මළය කෙනෙක් උනානම් කියල හිතුන ඕයි. පට්ට ෆ්රෙන්ඩ්ලි බුලට් එක බන අහන එක පැත්තකට දාල උෟත් එක්ක චැටක් දාගෙන හිටිියෙ එදා. ඔන් බලපන් දවස මදියි කියනවනෙ අපිත් :growl::growl::shocked::lol::no:[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom