Patta Kollek ban

Dec 30, 2013
1,235
166
0
අඩෝ උබලට කොහොමද? අහ්. මම සිංග වලට ගියා ටේනින් එකකට. අැවිත් දැන් මාසයක් විතර ඇති. ;)

ලොග් උන වෙලාවේ කියන්න යන්නේ පට්ට කොල්ලෙක් ගැන. ඌ මගේ යාලුවෙක්ගේ ඥාති කොල්ලෙක්. දානෙකට යාලුවෙක්ගේ ගෙදර ගි‍ය වෙලේ තමයි අඳුරගන්න ලැබුනේ.

මට පොර අල්ල ගියේ. මූකරන වැඩ ටික දැක්කම :lol::lol::lol:

මූට වයස තාම 23ක්.

ඔන්න පො‍ර උදේ 7.30ට යනව ස්කෝලෙට මොකද පොර ටීචර් කෙනෙක්. (o/l)
1.30න් පස්සේ සතියට දවස් දවස් 3ක් ටියුෂන් තියරි ක්ලාස් ටවුන් 3ක කරනව. එකක් පැය දෙක ගා‍නේ.
අනිත් සතියේ දවස් ‍දෙකේ ප්‍රයිවට් ක්ලාස් එකකුයි, ගෟප් ක්ලාස් එකකුයි කරනව. මැත්ස් ඇන්ඩ් සයන්ස්. :lol::lol:

පොර හවස ගෙදර ඇවිල්ල වොෂ් එකක් දාගෙන රෑට කෑම එකත් අරන්. හවස 6 වෙනකොට හම්බන්තොට වරාය යාඩ් එකට එනව. එතන පොර 6 ඉඳන් 2ක වෙනකන් ෂිෆ්ට් එක අදිනව :lol::lol::lol:

අලුයම 2කට පොර අවුට් වෙලා ආපහු ගෙදර එනව ඇවිත් වොෂ් එකක් දාගෙන නිදා ගන්නව:lol::lol::lol: ආපහු උදේ 6ට නැගිටල ස්කෝලෙ යනව :D:yes::cool:

සෙනසුරාදට පොර වරුවම වගේ නිදාගන්නව උදේ. හවස මිනිහ පොතක් ලියනව මේ දවස්වල මාර්ග සංඥා සහ රියදුරු පුහුනු ලබ්බක්. :lol::lol::lol: පොරම Indesign වලින් කරන්නේ. ලඟදිම එළියට දානවලු :lol:

ඉරිදට පොර කරන්නේ ටියුට් හදන එකයි. ප්‍රශ්න පත්තර බලන එකයි :confused::D:lol:

මේ කොල්ල පට්ට බන් මැෂින් එක වගේ. හැම තිස්සෙම පොරගෙ අතේ වොච් එකක් තියෙනව. වෙලාවට වැඩ. වැඩක් කරන්න කාමරේට ගියොත් ගෙදර එකෙක් මරල ගියත් එළියට එන්නෑ :lol:

මූ දැනට මේ ඔක්කොම වලින් මාසෙට ලක්ෂ 2ක් විතර හොයනව. ලක්ෂ 2 හොයන උන් මේකේ ඕන තරම් ඇති. ඒත් පොරගේ තියෙන ධෛරිය දැක්කම ඌ මගේම මළය කෙනෙක් උනානම් කියල හිතුන ඕයි. පට්ට ෆ්‍රෙන්ඩ්ලි බුලට් එක බන අහන එක පැත්තකට දාල උෟත් එක්ක චැටක් දාගෙන හිටිියෙ එදා.

ඔන් බලපන් දවස මදියි කියනවනෙ අපිත් :growl::growl::shocked::lol::no:
 
Last edited:
  • Like
Reactions: Lewke

nikidw

Member
Apr 16, 2014
749
67
0
i didnt understand the relation between Singapore Journey and this story. is that same story.??
 
Nov 24, 2014
789
64
0
අපේ ජනාදිපතිතුමා වගේ. එතුමත් තරුන කාලෙ ඔය වගේ දක්ශ කඩිසර කෙනෙක්. ඉතිං ඒ වගේ උත්තමයෙක් නෙමේද තුන්වෙනි පාරටත් ලංකාවට ගැලපෙන්නෙ ? මයිත්රී වගේ කොටි හරියනවද රටක් කරන්න ?
 
mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    අපේ ජනාදිපතිතුමා වගේ. එතුමත් තරුන කාලෙ ඔය වගේ දක්ශ කඩිසර කෙනෙක්. ඉතිං ඒ වගේ උත්තමයෙක් නෙමේද තුන්වෙනි පාරටත් ලංකාවට ගැලපෙන්නෙ ? මයිත්රී වගේ කොටි හරියනවද රටක් කරන්න ?

    onna blpn uba kiwwa deta dena reply eka ? mkta mkdda bn kiynna one :lol::lol:
     
    Nov 24, 2014
    789
    64
    0
    onna blpn uba kiwwa deta dena reply eka ? mkta mkdda bn kiynna one :lol::lol:

    මයිත්රීපාලට චන්දෙ දෙන කොටියෙක්ද උම්බත් ? හිනාවියං. තව හයියෙන් හිනාවියං. බලපං උම්බලට චන්දෙන් පස්සෙ වෙන දේ. රට ගැන කැක්කුමක් නැති කෙනහිලෝ. රට පාවා දුන්නු තොගෙ කොටි මයිත්රියව චන්දෙ ඉවර වෙලා කූඩුවට දැම්මට පස්සෙ අඩන්න ලෑස්ති වෙලා ඉදපං ද්රෝහියා.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔය කාලෙදි මහන්සිවෛලා වැඩ කරපු තරමට ප්‍රතිඵල තියෙයි බං......
    දිව්වොත් හති තියෙයි කිව්වලු!!!

    මොනව වුණත් දෙයියනේ කියල කොල්ලට හරියන්න ඕන කිරි ඉතිරෙනව වගේ ඔය ධෛර්යයට.......
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මයිත්රීපාලට චන්දෙ දෙන කොටියෙක්ද උම්බත් ? හිනාවියං. තව හයියෙන් හිනාවියං. බලපං උම්බලට චන්දෙන් පස්සෙ වෙන දේ. රට ගැන කැක්කුමක් නැති කෙනහිලෝ. රට පාවා දුන්නු තොගෙ කොටි මයිත්රියව චන්දෙ ඉවර වෙලා කූඩුවට දැම්මට පස්සෙ අඩන්න ලෑස්ති වෙලා ඉදපං ද්රෝහියා.
    කඩේ යන්න කලින් හරියට සිංහල ටයිප් කරන්න ඉගෙන ගනින් ලොන්ත කොකටුවා!!!:growl:
     
    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,426
    7,103
    113
    Western Province, SL
    my-journal-view.vercel.app
    මයිත්රීපාලට චන්දෙ දෙන කොටියෙක්ද උම්බත් ? හිනාවියං. තව හයියෙන් හිනාවියං. බලපං උම්බලට චන්දෙන් පස්සෙ වෙන දේ. රට ගැන කැක්කුමක් නැති කෙනහිලෝ. රට පාවා දුන්නු තොගෙ කොටි මයිත්රියව චන්දෙ ඉවර වෙලා කූඩුවට දැම්මට පස්සෙ අඩන්න ලෑස්ති වෙලා ඉදපං ද්රෝහියා.

    උබනම් මහා බත් කන හරකෙක් බන්
     
    Nov 24, 2014
    789
    64
    0
    කඩේ යන්න කලින් හරියට සිංහල ටයිප් කරන්න ඉගෙන ගනින් ලොන්ත කොකටුවා!!!:growl:

    ආ හොර වෙදත් මයිත්රීපාලටද ? දීපං දීපං. උම්බල වගේ හොරුන්ගෙ තක්කඩින්ගෙ චන්ද තමා මයිත්රීපාලයට තියෙන්නෙ. මොලයක් තියෙන එකෙක්වත් මයිත්රීපාල කොටියට චන්දෙ දෙන්නෙ නෑ.