Patta Seen eka

Weraya

Member
Aug 16, 2013
58
5
0
නායක වඳුරා පැහැරගත් පලිය ගනී
වැඳිරියෝ ත්‍රිරෝද රිය 18කටත් පහර දෙති



රංචුවේ සිටි වඳුරකු අල්ලා ත්‍රිරෝද රථයකින් පැහැරගෙන ගියැයි කියන සිද්ධියකින් පසු වැලිගම වල්ලිවල වැඳිරියන් රංචුවක් ත්‍රිරෝද රථ දහ අටකට පමණ පැන කැන්වස් ආවරණ ඉරා අලාභ හානි කැර ඇතැයි පොලීසියට පැමිණිළි කැර තිබේ.
දැනට පාසල් ශිෂ්‍යාවක ඇතුළු කිහිප දෙනකුම වැඳිරියන් විසින් සපාකන ළදැයිද පාසල් සිසුවියට මැහුම් තිස් නවයක් යෙදීමට සිදු වී යැයිද දැනගන්නට ඇත.
උගුලක් අටවා ත්‍රිරෝද රියකින් වඳුරා රැගෙන ගිය දෙදෙනකු ගැන තොරතුරු ලැබී ඇතැයි වැලිගම පොලීසිය කියයි.



lankadeepa.lk