patta song ekak ahunaaa

sw7x

Well-known member
  • Nov 12, 2007
    11,119
    2,297
    113
    බස් එකෙ පට්ට සින්දුවක් අහුවනා.....
    මෙක වෙග රිද්ම ගිතයක්
    පටන් ගන්නෙ කවුරුන්දො ඔබ කවුරුන්දො...කියලා...

    මෙකෙ සින්දුවෙ යන්නෙ දිග ගමිනි හා උන්මාද චිත්‍රා අතර සින් එකක්
    මතක විදිහට සමිත මුදුන්කොටුව හා ප්‍රින්ස් උදය ප්‍රියන්ත තමයි මෙක කියන්නෙ...

    මෙ සොන්ග එක තියනවන්ම් හොයල දිපල්ල මචන්ලා