patta website developer

PolHora

Well-known member
  • Apr 18, 2025
    527
    380
    63
    Future for websites is to have AI friendly layout so all the content can be read easily. So i think AI build websites is dope
     
    • Like
    Reactions: Asmodeus

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,737
    66,254
    113
    Hostinger එකේ තමයි මචන් මමත් n8N දාලා තියෙන්නෙ. Marketing Automation වැඩවලට හොදයි.
    mokada ban n8n eken karanne.owa terenne ne
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,433
    23,668
    113
    ලිම්පෝපෝ කන්දෙ
    mokada ban n8n eken karanne.owa terenne ne

    Zapier වගේ ටූල්ස් ගොඩක් එකතු කරලා වැඩ automate කරන්න පුලුවන් tool එකක් බං. උදාහරනයක් විදිහට උබට පුලුවන් Google Sheet එකකට post title සීයක් විතර දාලා, අනිත් ඔක්කොම automate (post generation, image generation, image hosting, update Google Sheet, send approval mail and etc.) කරලා, LinkedIn එකේ පෝස්ට් කරවන්න. මේක Open Source නිසා free වගේම ඕන විදිහට customise කරන්න පුලුවන්.
     
    • Love
    • Like
    Reactions: Yeezus and Emios

    Muttley

    Active member
  • Jun 29, 2010
    882
    184
    43
    Mama IPTV portal eke goakma design kale chatgpt eken. mama coding gana dannema nathi tharam. token managament, device lock, ehema supiriyama design kala. Philippine porak 750USD illuwa design karala denna ape requirements walata :D
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,489
    1
    99,635
    113
    33
    Kalutara
    ලස්සනයි අයියේ, ඔයාද හැදුවේ? මෝඩයින්ට පේන්නේ සුදු පාට විතරයි. උගතුන්ට විතරයි ඩිසයින් ඒක පේන්නේ.. හ්ම්ම්....


    K2hqWKJ.png
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,433
    23,668
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ලස්සනයි අයියේ, ඔයාද හැදුවේ? මෝඩයින්ට පේන්නේ සුදු පාට විතරයි. උගතුන්ට විතරයි ඩිසයින් ඒක පේන්නේ.. හ්ම්ම්....


    K2hqWKJ.png

    Seems like he has deleted the website.
     
    • Wow
    Reactions: Heshan Daminda