Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Pattama patta FB page ekak!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

**** film එක Tv Series එක ගැන දැනගෙන Download කරමු ******

දිගයි කියල කියවන්නේ නැතුව යන්න එපා .මාත් මේ link එකට ගියේ අහම්බෙන්. මේකේ තියෙන වටිනකම නිසමයි ,අනිත් යාළුවන් වෙනුවෙන් මේක ලියන්නේ.මේක film , TV Shows බලන අයට ( විශේෂයෙන්ම download කරන අයට ) ගොඩාක් වැදගත් වෙයි කියල හිතෙන නිසා දාන්නේ.

මේ page එකෙන් දාන post වල " මේක share කරන්න like කරන්න කියා කිය දාල නෑ .සමහර වීට එක වෙන්න ඇති මේක වැඩිය ජනප්රිය නැත්තේ . හැබැයි අපේ යාලුවෝ බහුතරයක් like කරන කොහේ හරි තිබ්බ එකක් උස්සන් ඇවිත් එක දාල ,share ,like කරන්න කියල කෑගහන page වලට වැඩ දහස් ගුණයක් මේ page එක හොඳයි.

මේ ලින්ක් එක මටත් හම්බුනේ group එකක ෆිල්ම් ගැන අහල තිබ්බ post එකකට දාපු comment එකකින්.මම නම් එක නිසා ගොඩාක් ෆිල්ම් හොයාගත්ත,ඒ වගේම මගේ watchlist එකටත් බලන්න ඕනේ කියල හිතෙන ඒවා ගොඩාක් add කරගත්ත ( මාසෙකට එච්චර ගොඩාක් download කරන්න slt මහත්තුරු ඉඩ දෙන්නේ නැති නිසා  )

https://www.facebook.com/notes/movie-reviews/චිත්රපට-එකතුව-movie-collection/415077278612772

^ මේකේ තියෙනවා ඒගොල්ලෝ දාපු ෆිල්ම් ඔක්කොම. ෆිල්ම් එක ඉස්සරහ වරහන් වල දාල තියෙන්නේ ඒ ෆිල්ම් එකට ඇඩ්මින්ලා දීපු ලකුණු ගැන ( 10න් )

List එකේ ෆිල්ම් එකක නමක් උඩ click කරාම අදාල ෆිල්ම් එක ගැන page එකේ දාපු post එකට යනවා.

ඒ හැම පොස්ට් එකකම ඒ ඒ ෆිල්ම් එකේ poster එක දාල තියෙන්නේ.

***ඒ පොස්ට් එකේ description එකේ තමයි වැදගත්ම ටික තියෙන්නේ.***

ෆිල්ම් එකේ poster එක උඩ තරු ලකුණක් ගහලා තියෙන්නෙත් මේකේ adminලා ෆිල්ම් එකට දෙන ලකුණු ගාන 10න් කියද කියල.

එට පස්සේ එකට අදාළ description එකේ තියෙනව මෙන්නේ මේ කරුණු.

i. ෆිල්ම් එකේ නම

ii. ෆිල්ම් එකේ වර්ගය ( ඒ කිව්වේ mystery , horror ,action, drama වගේ )

iii. ෆිල්ම් එක ගැන adminල ලියපු review එක ( ෆිල්ම් එක ගැන කෙටි විචාරයක්)

iv. ඊට පස්සේ මම අර කිව්ව admin ල ෆිල්ම් එකට දෙන ලකුණු ගාන .

v. IMDB වෙබ් අඩවියේ ප්රේක්ෂකයෝ ඒ ෆිල්ම් එකට දුන්න ලකුණු ගාන . ( IMDB Ratings)

vi. Listal වෙබ් අඩවියේ ප්රේක්ෂකයෝ ඒ ෆිල්ම් එකට දුන්න ලකුණු ගාන

vi. Rottentomatoes වෙබ් අඩවියේ ප්රේක්ෂකයෝ ඒ ෆිල්ම් එකට දුන්න ලකුණු ගාන

vii. Motion Picture Rating වෙබ් අඩවියෙන් ෆිල්ම් එකේ අන්තර්ගතය නිසා මේකේ කුමන පුද්ගලයන්ට වඩාත් ගැලපෙනවද කියල දීපු වර්ගීකරණයේ ජාතිය. ( R, PG-13 වගේ ඒවා )

viii.ෆිල්ම් එකේ storyline එක. ( ෆිල්ම් එක මොකක් ගැනද කියන එක.)

ix. ඒ ෆිල්ම් එකට ලැබුණු /නිර්දේශ OSCAR සම්මාන සහ CANNES සම්මාන.

x. ෆිල්ම් එකේ trailer එක සඳහා link එක ( youtube trailer )

xi . ෆිල්ම් එක online නැරඹීම සඳහා link එක ( සමහර ෆිල්ම් වලට derect download links අමතරව දීල තියෙනවා )

xii. torrent file කිහිපයක download links සහ ඒවා ගැන විස්තර ( size , BR rip,DVD rip යන වග )

xii. Music tracks, Script එක

https://www.facebook.com/pages/Movie-Reviews/305960452857789?sk=photos_albums

එහෙම නැතුව මේ ලින්ක් එකෙන් ගියත් album විදිහට වෙන වෙනම වෙන් කරලා දාපු movies බලන්න පුළුවන්. මෙන්න මෙතන මේ වගේ album ටිකක් තියෙන්නේ.

(1.)** reviews for best movies 1,2,3,4,5,6 කියල album 6ක් ( දැනට 6යි මම හිතන්නේ,ෆිල්ම් එකතුවෙද්දී album තව හදයි ) ඒ එක album එකක ෆිල්ම් 50 ගානේ තියෙනවා.

(2.)** reviews for best TV SHOWS කියල album එකක්.

එකෙත් අර ෆිල්ම් තිබ්බ album එකේ වගේම description එකේ ඒ ඒ විස්තර ටික තියෙනවා,

(3.)** අලුතෙන් එන tv shows වල episode , අලුතෙන් එන movies වලටත් album තියෙනවා.

ඒවගෙත් description එකේ මුලින්ම රෝම ඉලක්කම් වලින් විස්තර කරපු ටික තියෙනව.හැබැයි ඒවාට page එකේ adminla දෙන ලකුණු ගානයි , විචාරයයි නම් නෑ .

තවත් album වගයක් තියෙනවා.වැදගත්ම ටික තමා මම ඔය කිව්වා ටික.

මම නම් පහල link 1 bookmark කරගත්තා. page එක like කලොත් ඒගොල්ලෝ post දාද්දි ඔයාලගේ newsfeed එකට එනවා.හැබයි page එකට යද්දී මේ දෙන link එකෙන් ගියාම,ඕනේ දේ හොයාගන්න ලේසියි .

කියෙව්වට බොහොම ස්තුතියි.

මෙන්න page එකේ ලින්ක් එක.

https://www.facebook.com/pages/Movie-Reviews/305960452857789

ගිහින් බලන්න. හොඳ නරක ගැන මේකට comment එකක් දාලා කියන්නකෝ .

[QUOTE="dilans, post: 16085565, member: 41386"] **** film එක Tv Series එක ගැන දැනගෙන Download කරමු ****** දිගයි කියල කියවන්නේ නැතුව යන්න එපා .මාත් මේ link එකට ගියේ අහම්බෙන්. මේකේ තියෙන වටිනකම නිසමයි ,අනිත් යාළුවන් වෙනුවෙන් මේක ලියන්නේ.මේක film , TV Shows බලන අයට ( විශේෂයෙන්ම download කරන අයට ) ගොඩාක් වැදගත් වෙයි කියල හිතෙන නිසා දාන්නේ. මේ page එකෙන් දාන post වල " මේක share කරන්න like කරන්න කියා කිය දාල නෑ .සමහර වීට එක වෙන්න ඇති මේක වැඩිය ජනප්රිය නැත්තේ . හැබැයි අපේ යාලුවෝ බහුතරයක් like කරන කොහේ හරි තිබ්බ එකක් උස්සන් ඇවිත් එක දාල ,share ,like කරන්න කියල කෑගහන page වලට වැඩ දහස් ගුණයක් මේ page එක හොඳයි. මේ ලින්ක් එක මටත් හම්බුනේ group එකක ෆිල්ම් ගැන අහල තිබ්බ post එකකට දාපු comment එකකින්.මම නම් එක නිසා ගොඩාක් ෆිල්ම් හොයාගත්ත,ඒ වගේම මගේ watchlist එකටත් බලන්න ඕනේ කියල හිතෙන ඒවා ගොඩාක් add කරගත්ත ( මාසෙකට එච්චර ගොඩාක් download කරන්න slt මහත්තුරු ඉඩ දෙන්නේ නැති නිසා :D ) [url]https://www.facebook.com/notes/movie-reviews/චිත්රපට-එකතුව-movie-collection/415077278612772[/url] ^ මේකේ තියෙනවා ඒගොල්ලෝ දාපු ෆිල්ම් ඔක්කොම. ෆිල්ම් එක ඉස්සරහ වරහන් වල දාල තියෙන්නේ ඒ ෆිල්ම් එකට ඇඩ්මින්ලා දීපු ලකුණු ගැන ( 10න් ) List එකේ ෆිල්ම් එකක නමක් උඩ click කරාම අදාල ෆිල්ම් එක ගැන page එකේ දාපු post එකට යනවා. ඒ හැම පොස්ට් එකකම ඒ ඒ ෆිල්ම් එකේ poster එක දාල තියෙන්නේ. ***ඒ පොස්ට් එකේ description එකේ තමයි වැදගත්ම ටික තියෙන්නේ.*** ෆිල්ම් එකේ poster එක උඩ තරු ලකුණක් ගහලා තියෙන්නෙත් මේකේ adminලා ෆිල්ම් එකට දෙන ලකුණු ගාන 10න් කියද කියල. එට පස්සේ එකට අදාළ description එකේ තියෙනව මෙන්නේ මේ කරුණු. i. ෆිල්ම් එකේ නම ii. ෆිල්ම් එකේ වර්ගය ( ඒ කිව්වේ mystery , horror ,action, drama වගේ ) iii. ෆිල්ම් එක ගැන adminල ලියපු review එක ( ෆිල්ම් එක ගැන කෙටි විචාරයක්) iv. ඊට පස්සේ මම අර කිව්ව admin ල ෆිල්ම් එකට දෙන ලකුණු ගාන . v. IMDB වෙබ් අඩවියේ ප්රේක්ෂකයෝ ඒ ෆිල්ම් එකට දුන්න ලකුණු ගාන . ( IMDB Ratings) vi. Listal වෙබ් අඩවියේ ප්රේක්ෂකයෝ ඒ ෆිල්ම් එකට දුන්න ලකුණු ගාන vi. Rottentomatoes වෙබ් අඩවියේ ප්රේක්ෂකයෝ ඒ ෆිල්ම් එකට දුන්න ලකුණු ගාන vii. Motion Picture Rating වෙබ් අඩවියෙන් ෆිල්ම් එකේ අන්තර්ගතය නිසා මේකේ කුමන පුද්ගලයන්ට වඩාත් ගැලපෙනවද කියල දීපු වර්ගීකරණයේ ජාතිය. ( R, PG-13 වගේ ඒවා ) viii.ෆිල්ම් එකේ storyline එක. ( ෆිල්ම් එක මොකක් ගැනද කියන එක.) ix. ඒ ෆිල්ම් එකට ලැබුණු /නිර්දේශ OSCAR සම්මාන සහ CANNES සම්මාන. x. ෆිල්ම් එකේ trailer එක සඳහා link එක ( youtube trailer ) xi . ෆිල්ම් එක online නැරඹීම සඳහා link එක ( සමහර ෆිල්ම් වලට derect download links අමතරව දීල තියෙනවා ) xii. torrent file කිහිපයක download links සහ ඒවා ගැන විස්තර ( size , BR rip,DVD rip යන වග ) xii. Music tracks, Script එක [url]https://www.facebook.com/pages/Movie-Reviews/305960452857789?sk=photos_albums[/url] එහෙම නැතුව මේ ලින්ක් එකෙන් ගියත් album විදිහට වෙන වෙනම වෙන් කරලා දාපු movies බලන්න පුළුවන්. මෙන්න මෙතන මේ වගේ album ටිකක් තියෙන්නේ. (1.)** reviews for best movies 1,2,3,4,5,6 කියල album 6ක් ( දැනට 6යි මම හිතන්නේ,ෆිල්ම් එකතුවෙද්දී album තව හදයි ) ඒ එක album එකක ෆිල්ම් 50 ගානේ තියෙනවා. (2.)** reviews for best TV SHOWS කියල album එකක්. එකෙත් අර ෆිල්ම් තිබ්බ album එකේ වගේම description එකේ ඒ ඒ විස්තර ටික තියෙනවා, (3.)** අලුතෙන් එන tv shows වල episode , අලුතෙන් එන movies වලටත් album තියෙනවා. ඒවගෙත් description එකේ මුලින්ම රෝම ඉලක්කම් වලින් විස්තර කරපු ටික තියෙනව.හැබැයි ඒවාට page එකේ adminla දෙන ලකුණු ගානයි , විචාරයයි නම් නෑ . තවත් album වගයක් තියෙනවා.වැදගත්ම ටික තමා මම ඔය කිව්වා ටික. මම නම් පහල link 1 bookmark කරගත්තා. page එක like කලොත් ඒගොල්ලෝ post දාද්දි ඔයාලගේ newsfeed එකට එනවා.හැබයි page එකට යද්දී මේ දෙන link එකෙන් ගියාම,ඕනේ දේ හොයාගන්න ලේසියි . කියෙව්වට බොහොම ස්තුතියි. මෙන්න page එකේ ලින්ක් එක. [url]https://www.facebook.com/pages/Movie-Reviews/305960452857789[/url] ගිහින් බලන්න. හොඳ නරක ගැන මේකට comment එකක් දාලා කියන්නකෝ . [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom