Pattama patta FB page ekak!

dilans

Well-known member
  • Jul 21, 2007
    2,137
    1,211
    113
    home
    **** film එක Tv Series එක ගැන දැනගෙන Download කරමු ******

    දිගයි කියල කියවන්නේ නැතුව යන්න එපා .මාත් මේ link එකට ගියේ අහම්බෙන්. මේකේ තියෙන වටිනකම නිසමයි ,අනිත් යාළුවන් වෙනුවෙන් මේක ලියන්නේ.මේක film , TV Shows බලන අයට ( විශේෂයෙන්ම download කරන අයට ) ගොඩාක් වැදගත් වෙයි කියල හිතෙන නිසා දාන්නේ.

    මේ page එකෙන් දාන post වල " මේක share කරන්න like කරන්න කියා කිය දාල නෑ .සමහර වීට එක වෙන්න ඇති මේක වැඩිය ජනප්‍රිය නැත්තේ . හැබැයි අපේ යාලුවෝ බහුතරයක් like කරන කොහේ හරි තිබ්බ එකක් උස්සන් ඇවිත් එක දාල ,share ,like කරන්න කියල කෑගහන page වලට වැඩ දහස් ගුණයක් මේ page එක හොඳයි.

    මේ ලින්ක් එක මටත් හම්බුනේ group එකක ෆිල්ම් ගැන අහල තිබ්බ post එකකට දාපු comment එකකින්.මම නම් එක නිසා ගොඩාක් ෆිල්ම් හොයාගත්ත,ඒ වගේම මගේ watchlist එකටත් බලන්න ඕනේ කියල හිතෙන ඒවා ගොඩාක් add කරගත්ත ( මාසෙකට එච්චර ගොඩාක් download කරන්න slt මහත්තුරු ඉඩ දෙන්නේ නැති නිසා :D )


    https://www.facebook.com/notes/movie-reviews/චිත්රපට-එකතුව-movie-collection/415077278612772
    ^ මේකේ තියෙනවා ඒගොල්ලෝ දාපු ෆිල්ම් ඔක්කොම. ෆිල්ම් එක ඉස්සරහ වරහන් වල දාල තියෙන්නේ ඒ ෆිල්ම් එකට ඇඩ්මින්ලා දීපු ලකුණු ගැන ( 10න් )
    List එකේ ෆිල්ම් එකක නමක් උඩ click කරාම අදාල ෆිල්ම් එක ගැන page එකේ දාපු post එකට යනවා.
    ඒ හැම පොස්ට් එකකම ඒ ඒ ෆිල්ම් එකේ poster එක දාල තියෙන්නේ.
    ***ඒ පොස්ට් එකේ description එකේ තමයි වැදගත්ම ටික තියෙන්නේ.***
    ෆිල්ම් එකේ poster එක උඩ තරු ලකුණක් ගහලා තියෙන්නෙත් මේකේ adminලා ෆිල්ම් එකට දෙන ලකුණු ගාන 10න් කියද කියල.
    එට පස්සේ එකට අදාළ description එකේ තියෙනව මෙන්නේ මේ කරුණු.

    i. ෆිල්ම් එකේ නම
    ii. ෆිල්ම් එකේ වර්ගය ( ඒ කිව්වේ mystery , horror ,action, drama වගේ )
    iii. ෆිල්ම් එක ගැන adminල ලියපු review එක ( ෆිල්ම් එක ගැන කෙටි විචාරයක්)
    iv. ඊට පස්සේ මම අර කිව්ව admin ල ෆිල්ම් එකට දෙන ලකුණු ගාන .
    v. IMDB වෙබ් අඩවියේ ප්‍රේක්ෂකයෝ ඒ ෆිල්ම් එකට දුන්න ලකුණු ගාන . ( IMDB Ratings)
    vi. Listal වෙබ් අඩවියේ ප්‍රේක්ෂකයෝ ඒ ෆිල්ම් එකට දුන්න ලකුණු ගාන
    vi. Rottentomatoes වෙබ් අඩවියේ ප්‍රේක්ෂකයෝ ඒ ෆිල්ම් එකට දුන්න ලකුණු ගාන
    vii. Motion Picture Rating වෙබ් අඩවියෙන් ෆිල්ම් එකේ අන්තර්ගතය නිසා මේකේ කුමන පුද්ගලයන්ට වඩාත් ගැලපෙනවද කියල දීපු වර්ගීකරණයේ ජාතිය. ( R, PG-13 වගේ ඒවා )
    viii.ෆිල්ම් එකේ storyline එක. ( ෆිල්ම් එක මොකක් ගැනද කියන එක.)
    ix. ඒ ෆිල්ම් එකට ලැබුණු /නිර්දේශ OSCAR සම්මාන සහ CANNES සම්මාන.
    x. ෆිල්ම් එකේ trailer එක සඳහා link එක ( youtube trailer )
    xi . ෆිල්ම් එක online නැරඹීම සඳහා link එක ( සමහර ෆිල්ම් වලට derect download links අමතරව දීල තියෙනවා )
    xii. torrent file කිහිපයක download links සහ ඒවා ගැන විස්තර ( size , BR rip,DVD rip යන වග )
    xii. Music tracks, Script එක

    https://www.facebook.com/pages/Movie-Reviews/305960452857789?sk=photos_albums
    එහෙම නැතුව මේ ලින්ක් එකෙන් ගියත් album විදිහට වෙන වෙනම වෙන් කරලා දාපු movies බලන්න පුළුවන්. මෙන්න මෙතන මේ වගේ album ටිකක් තියෙන්නේ.


    (1.)** reviews for best movies 1,2,3,4,5,6 කියල album 6ක් ( දැනට 6යි මම හිතන්නේ,ෆිල්ම් එකතුවෙද්දී album තව හදයි ) ඒ එක album එකක ෆිල්ම් 50 ගානේ තියෙනවා.

    (2.)** reviews for best TV SHOWS කියල album එකක්.
    එකෙත් අර ෆිල්ම් තිබ්බ album එකේ වගේම description එකේ ඒ ඒ විස්තර ටික තියෙනවා,

    (3.)** අලුතෙන් එන tv shows වල episode , අලුතෙන් එන movies වලටත් album තියෙනවා.
    ඒවගෙත් description එකේ මුලින්ම රෝම ඉලක්කම් වලින් විස්තර කරපු ටික තියෙනව.හැබැයි ඒවාට page එකේ adminla දෙන ලකුණු ගානයි , විචාරයයි නම් නෑ .

    තවත් album වගයක් තියෙනවා.වැදගත්ම ටික තමා මම ඔය කිව්වා ටික.

    මම නම් පහල link 1 bookmark කරගත්තා. page එක like කලොත් ඒගොල්ලෝ post දාද්දි ඔයාලගේ newsfeed එකට එනවා.හැබයි page එකට යද්දී මේ දෙන link එකෙන් ගියාම,ඕනේ දේ හොයාගන්න ලේසියි .
    කියෙව්වට බොහොම ස්තුතියි.
    මෙන්න page එකේ ලින්ක් එක.

    https://www.facebook.com/pages/Movie-Reviews/305960452857789

    ගිහින් බලන්න. හොඳ නරක ගැන මේකට comment එකක් දාලා කියන්නකෝ .
     
    Last edited:

    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    මේක හොද ඇති මචන්. TFS
    හැබැයි බයිස්කෝප් කියල සයිට් එකක් තියනව, මම මාසේ ඩේට ඉතුරු උනහම කරන්නේ හොද ටොරට්න් ෆිල්ම් ටිකක් හොයාගෙන ඒ සයිට් එකට ගිහිල්ල ඒකේ හොදයි කියල තියන ෆිල්ම් ටික නැතුව අනිත් ටික බානව.. :rofl::rofl:

    සිරාවටමයි කියන්නේ උන් පට්ට කියල කියන ෆිල්ම් චාම චා යකෝ :lol:
     
    Last edited:

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,704
    4,042
    113
    Middle-Earth
    මේක හොද ඇති මචන්. TFS
    හැබැයි බයිස්කෝප් කියල සයිට් එකක් තියනව, මම මාසේ ඩේට ඉතුරු උනහම කරන්නේ හොද ටොරට්න් ෆිල්ම් ටිකක් හොයාගෙන ඒ සයිට් එකට ගිහිල්ල ඒකේ හොදයි කියල තියන ෆිල්ම් ටික නැතුව අනිත් ටික බානව.. :rofl::rofl:

    සිරාවටමයි කියන්නේ උන් පට්ට කියල කියන ෆිල්ම් චාම චා යකෝ :lol:
    Sira Kathawa Machan, Patta Chaa Ewwa Nikan Oscar Worthy Films Wage Unge Site Eke Daala Thiyenne. :lol::lol:
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    මේක හොද ඇති මචන්. TFS
    හැබැයි බයිස්කෝප් කියල සයිට් එකක් තියනව, මම මාසේ ඩේට ඉතුරු උනහම කරන්නේ හොද ටොරට්න් ෆිල්ම් ටිකක් හොයාගෙන ඒ සයිට් එකට ගිහිල්ල ඒකේ හොදයි කියල තියන ෆිල්ම් ටික නැතුව අනිත් ටික බානව.. :rofl::rofl:

    සිරාවටමයි කියන්නේ උන් පට්ට කියල කියන ෆිල්ම් චාම චා යකෝ :lol:
    :lol:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මේක හොද ඇති මචන්. TFS
    හැබැයි බයිස්කෝප් කියල සයිට් එකක් තියනව, මම මාසේ ඩේට ඉතුරු උනහම කරන්නේ හොද ටොරට්න් ෆිල්ම් ටිකක් හොයාගෙන ඒ සයිට් එකට ගිහිල්ල ඒකේ හොදයි කියල තියන ෆිල්ම් ටික නැතුව අනිත් ටික බානව.. :rofl::rofl:

    සිරාවටමයි කියන්නේ උන් පට්ට කියල කියන ෆිල්ම් චාම චා යකෝ :lol:

    Sira Kathawa Machan, Patta Chaa Ewwa Nikan Oscar Worthy Films Wage Unge Site Eke Daala Thiyenne. :lol::lol:

    :lol::lol: සිරාවට ... ඔය සයිට් එක follow කරල තමයි වැඩි හරියක් ෆිල්ම් බලන්නෙ
     

    dilans

    Well-known member
  • Jul 21, 2007
    2,137
    1,211
    113
    home
    ගොඩක් අය තම තමන්ගේ site වල දාන දාන හැම film එකම හොඳයි කියල තමයි දාන්නේ.. මේක එහෙම නැහැ.

    මෙතන 300ක් විතර තියෙන film වලින් ඕගොල්ලෝ බලපු ෆිල්ම් ඇතිනේ. ඒවාට page 1න් දීල තියෙන ලකුණු ගාන බලල , සංසන්දනය කරලා බලන්න
    එතකොට තේරෙයි හැම film එකක්ම හොඳයි කියන ජාතියේ page එකක්ද නැද්ද කියල.. ඕගොල්ලෝ බලපු ගන්න දෙයක් නැති film වලටත් ගොඩක් ලකුණු දීලද කියල බලන්න.

    මේ list එකෙන් බලන්න.ඉස්සරහ වරහන් ඇතුලේ තියෙන්නේ ලකුණු ගාන .

    https://www.facebook.com/notes/movie-reviews/චිත්රපට-එකතුව-movie-collection/415077278612772

    මේක Hollywood, Bollywood film ගැන විතරක් කතා කරන page එකක් නෙවෙයි.
    ලෝක සිනමා ඉතිහාසය පුරාම දුවන page එකක්...

    ** හැබැයි පොඩි දෙයක් කියන්න ඕනේ.. ෆිල්ම් එකක් Download කරන්න කලින් එක ගැන ලියල තියෙන review 1 පොඩ්ඩක් කියවන්න. මොකද ඒ ඒ ෆිල්ම් එක හොඳින්ම ගැලපෙන්නේ මොනවගේ ෆිල්ම් වලට ආස ප්‍රේක්ෂකයන්ටද කියල එකේ තියෙනවා...