Paul Farbrace ගියා....

Lokka©

Junior member
  • "Paul Farbrace"ගි‍යාට පස්සෙ Head coach මාවන්ට බොහෝ විට හම්බ වෙයි; තව coach කෙනෙක් එන්න කලින්
    මගේ Idea 1ක් තියනවා ,එහෙම උනොත් කොහොමද???
    අපෙ cricket board එකෙන් Andy Flower ගෙන්නල England tour 1 ගහුවොත් කොහොමද???

    1048217695.jpg

    කවුරු ආවත් අපිට කර කැ* වැඩෙට England tour එකෙදි උන්ට් නැති වෙන්න ගහන්න ඕන
    England Cricket Board 1ට හෙනම ගහපන් ෆක්ම වේවා...!!!
     
    Last edited:
    • Like
    Reactions: chalirox

    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,320
    2,612
    113
    Colombo
    ඕකුන්ට රිදෙන්න ගහන්න ඕනේ ඊලග ටුවර් එකේදි.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,768
    40,418
    113
    ape eun cup eka gahuwe unge talent eken ban, mona coach hitiyath England tour ekath api gahanawa.
     
    Last edited:

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    lankawe ekekta denawanam chandika thamai inne ekata team eke seniorslath jayasuriyath
    kamathi naha.
    lol mawanta denawata wada hodai nishantha ranatungama coach keruwanam.
    uta welawak nathnam porage ara bro kenek inne maha amathi manuth kiyapu dial eka wadeta.
    https://www.change.org/en-GB/petiti...ry-action-against-sangakkara-and-jayawardane#

    එහෙමම කියන්නත් බෑ නේද මචෝ..ඔය චන්දික හතුරුසින්හව අයින් කරපු එකට සන්ගා හෙන කේස් එකක් දැම්ම උබට මතකද?:rolleyes:
    අනික මාවන්ට දෙන එකේ මටනම් කිසි අවුලක් පේන්න නෑනෙ...ඇයි උබ මාවන්ට දෙනවට කැමති නැත්තෙ..:oo:
     

    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0
    Andy Flower ganna apita salli ne bn. Anika ehema eka paaratama coach kenek ganna be. A manussaya apply karanna one mulinma.
    England evun maha ketha vedak kare. un kohomath me vage veda karanava, opposition team eka mentally vattanna.
     

    vishu

    Well-known member
  • Jul 3, 2007
    1,306
    97
    63
    "Paul Farbrace"ගි‍යාට පස්සෙ Head coach මාවන්ට බොහෝ විට හම්බ වෙයි; තව coach කෙනෙක් එන්න කලින්
    මගේ Idea 1ක් තියනවා ,එහෙම උනොත් කොහොමද???
    අපෙ cricket board එකෙන් Andy Flower ගෙන්නල England tour 1 ගහුවොත් කොහොමද???

    1048217695.jpg

    කවුරු ආවත් අපිට කර කැ* වැඩෙට England tour එකෙදි උන්ට් නැති වෙන්න ගහන්න ඕන
    England Cricket Board 1ට හෙනම ගහපන් ෆක්ම වේවා...!!![/Q

    අම්මපා ඕකුන්ට හෙනම ගහපන්..............ෆක්ම වේවා...!!!
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Andy flower wa ganba ca uwa coach kamin ain karala salary wadi karala leadership building n mentoring post ekak dila:P uta tama respect eja tiyenawa :) api dean johnes. Or stephen flemibg wage porak baluwot hodai apita one technical support ekak newe strategy building attitude eka hadana. Game eka read karana hati kiyana coach kenek batting bowling fielding un innawane:)