Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
Pause before you post!!!!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

විහින් කර ගන්න ඒවාට අමතරව

එදා ඉඳන් අද වෙනකන් ලංකාවේ උන් කවදාවත් හරියට ජොබ් එක කරන හොර නිකමෝ නොවෙන උන් ඡන්දෙන් බලේට ගෙනත් නැති නිසා මේවා ලංකාවේ වෙනවා

ලංකාවේ තවම ISP ලගේ ඇතුලේ contact තියෙන(සල්ලි වලට ගන්න පුළුවන් නෙතින් පිටින් ලංකාවේ ISP & telephone කාරයෝ SMS ,Call ඕන තරම් උන්ට leak කරනවා ඉස්සර ඉඳම ) උන්ට ඇරෙන්න SMS , call ගන්න බැහැ .

වෙන රට වල IP වලින් කෙලින්ම physical address public ගන්න පුළුවන් නිසා , data broker කෙනෙක්ගෙන් details ඕන එකෙක්ගේ track කරන්න පුළුවන් , ලංකාවේ වගේම තමයි නොදෙන ඒවත් ජරාවට data brokers ල විකුනවා .

සතියේ දවස් වලට ගෙදරින් පිට වෙන්නේ කීයටද , යන්නේ කොහෙද බ්ල බ්ලා සේරම ගන්න පුළුවන් ,

ලංකාවේ mandate කරලා නැති නිසා , consent එක ගහන්නේ වත් නැහැ data broker cookies වලට ,

Google , Meta හැම එකම EU , NA ,Singapore උනත් අනිවා consent එක අහනව ලංකාවේ අහන්නේ නැහැ .

CCTV ගහපු උන්ටත් ගෙවල් වල CCTV mic එක්කම බලන්න අහන්න පුළුවන් වෙලා අහු උන case දැකල තියෙනවා , අහු නොවුන ඒවා දස දහස් ගණන් වලින් ඇති ලංකාවේම

අනිත් එක ලංකාවේ 3rd party උන් එහෙම දේවල් උස්සල share කරත් සාමාන්‍ය කෙනෙක්ට ඒක එක්කෝ remove කරව ගන්න බැහැ , කරත් කරව ගන්න කාලයක් යනවා , වෙන්න ඕන damage එක වෙලා ඉවරයි.

[QUOTE="Monkey D Dragon, post: 31214848, member: 587008"] [B]විහින් කර ගන්න ඒවාට අමතරව[/B] [B]එදා ඉඳන් අද වෙනකන් ලංකාවේ උන් කවදාවත් හරියට ජොබ් එක කරන හොර නිකමෝ නොවෙන උන් ඡන්දෙන් බලේට ගෙනත් නැති නිසා මේවා ලංකාවේ වෙනවා [/B] ලංකාවේ තවම ISP ලගේ ඇතුලේ contact තියෙන(සල්ලි වලට ගන්න පුළුවන් නෙතින් පිටින් ලංකාවේ ISP & telephone කාරයෝ SMS ,Call ඕන තරම් උන්ට leak කරනවා ඉස්සර ඉඳම ) උන්ට ඇරෙන්න SMS , call ගන්න බැහැ . වෙන රට වල IP වලින් කෙලින්ම physical address public ගන්න පුළුවන් නිසා , data broker කෙනෙක්ගෙන් details ඕන එකෙක්ගේ track කරන්න පුළුවන් , ලංකාවේ වගේම තමයි නොදෙන ඒවත් ජරාවට data brokers ල විකුනවා . සතියේ දවස් වලට ගෙදරින් පිට වෙන්නේ කීයටද , යන්නේ කොහෙද බ්ල බ්ලා සේරම ගන්න පුළුවන් , ලංකාවේ mandate කරලා නැති නිසා , consent එක ගහන්නේ වත් නැහැ data broker cookies වලට , Google , Meta හැම එකම EU , NA ,Singapore උනත් අනිවා consent එක අහනව ලංකාවේ අහන්නේ නැහැ . CCTV ගහපු උන්ටත් ගෙවල් වල CCTV mic එක්කම බලන්න අහන්න පුළුවන් වෙලා අහු උන case දැකල තියෙනවා , අහු නොවුන ඒවා දස දහස් ගණන් වලින් ඇති ලංකාවේම අනිත් එක ලංකාවේ 3rd party උන් එහෙම දේවල් උස්සල share කරත් සාමාන්‍ය කෙනෙක්ට ඒක එක්කෝ remove කරව ගන්න බැහැ , කරත් කරව ගන්න කාලයක් යනවා , වෙන්න ඕන damage එක වෙලා ඉවරයි. [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom