Pause before you post!!!!!

Rick Sanchezz

Well-known member
  • Dec 19, 2020
    7,244
    11,150
    113
    කාලීන මාතෘකා! සිංහලෙන් ⁣වෛරල් කරන්න පුලුවන්/කරන්න ඕනා කන්ටෙන්ට් එකක්. යුටියුබ කෙනෙක්ට අවස්තාව.


    Mehe kattiya oita wada develop ban. Lankawe horu den Trip giyapu unge post balala Robbery denne. 😅😅
     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    5,876
    6,286
    113
    East Blue (Goa Kingdom)
    විහින් කර ගන්න ඒවාට අමතරව

    එදා ඉඳන් අද වෙනකන් ලංකාවේ උන් කවදාවත් හරියට ජොබ් එක කරන හොර නිකමෝ නොවෙන උන් ඡන්දෙන් බලේට ගෙනත් නැති නිසා මේවා ලංකාවේ වෙනවා


    ලංකාවේ තවම ISP ලගේ ඇතුලේ contact තියෙන(සල්ලි වලට ගන්න පුළුවන් නෙතින් පිටින් ලංකාවේ ISP & telephone කාරයෝ SMS ,Call ඕන තරම් උන්ට leak කරනවා ඉස්සර ඉඳම ) උන්ට ඇරෙන්න SMS , call ගන්න බැහැ .



    වෙන රට වල IP වලින් කෙලින්ම physical address public ගන්න පුළුවන් නිසා , data broker කෙනෙක්ගෙන් details ඕන එකෙක්ගේ track කරන්න පුළුවන් , ලංකාවේ වගේම තමයි නොදෙන ඒවත් ජරාවට data brokers ල විකුනවා .
    සතියේ දවස් වලට ගෙදරින් පිට වෙන්නේ කීයටද , යන්නේ කොහෙද බ්ල බ්ලා සේරම ගන්න පුළුවන් ,
    ලංකාවේ mandate කරලා නැති නිසා , consent එක ගහන්නේ වත් නැහැ data broker cookies වලට ,
    Google , Meta හැම එකම EU , NA ,Singapore උනත් අනිවා consent එක අහනව ලංකාවේ අහන්නේ නැහැ .


    CCTV ගහපු උන්ටත් ගෙවල් වල CCTV mic එක්කම බලන්න අහන්න පුළුවන් වෙලා අහු උන case දැකල තියෙනවා , අහු නොවුන ඒවා දස දහස් ගණන් වලින් ඇති ලංකාවේම

    අනිත් එක ලංකාවේ 3rd party උන් එහෙම දේවල් උස්සල share කරත් සාමාන්‍ය කෙනෙක්ට ඒක එක්කෝ remove කරව ගන්න බැහැ , කරත් කරව ගන්න කාලයක් යනවා , වෙන්න ඕන damage එක වෙලා ඉවරයි.
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,384
    8,527
    113
    ෆේස්බුක්, ට්විටර් ඇප් අහක් කරා ෆෝන් එකෙන්.. දැන්නම් පුදුම නිදහසක් තියෙන්නේ.