LOL_SEEN

Member
Jul 21, 2016
8,279
712
0
ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 16ක දැරියක සිංගප්පූරුවේදී ගණිකාවක වී දින 12ක දී මිනිසුන් 207 දෙනකු සමග එක්වී ඇතැයි ස්ට්‍රේට් ටයිම්ස් පුවත්පත කියයි.
ගණිකාවක වීමේ වරදට ඉකුත් වසරේ අගෝස්තු මාසයේ දී සිංගප්පූරු පොලිස් අත්අඩංගුවට පත් වූ ඇය එරට දිසා අධිකරණයේ නඩුවකට මුහුණ දෙයි.
දැරිය තම පියා හා ආච්චි සමඟින් මෙරට වාසය කර ඇති අතර ඔවුන් දෙදෙනාගේම අසනීපවලට බෙහෙත් ගැනීමට මුදල් සොයා දීමටත් ආර්ථික තත්ත්වයෙන් ගොඩ ගැනීමටත් ඇය විදෙස් ගත වී ඇති බව එම වාර්තාව කියයි.


පසුගිය වසරේ ජූලි 24 වැනි දා මෙම දැරිය සිංගප්පූරුවට ගෙන ගොස් ඇත්තේ 29 හැවිරිදි තරුණයකු හා මේ වන විට නම අනාවරණය කර ගැනීමට නොහැකිව සිටින තවත් පුද්ගලයකු බව සිංගප්පූරු පොලිසිය පවසයි. ඉන් එක් අයකු අපරාධ කල්ලියක සාමාජිකයකු බව ද ඔහු සිංගප්පූරු පොලිසියට අවශ්‍ය අයකු බව ද කියති.
ගණිකාවක වීමෙන් ඇමෙරිකා ඩොලර් 1400ක් (රුපියල් දෙලක්ෂයක් පමණ) මසකට ඉපයිය හැකි බව පෙන්වා දෙමින් දැරිය ගණිකා වෘත්තියට යොමු කර ඇති බව සඳහන්වේ.

lankadeepa.lk
 

W a l k 1 2 1

Junior member
  • Feb 1, 2016
    72
    34
    17
    ඉතින් බං උබත් කරන්නේ ඔය රස්සාවමනේ.
    දුකයි බන් අපටත් උඹ ගැන.

    ලෙහෙසි නෑ වයසක සුද්දෝ අරිද්දි.
    අපි නම් අහලා තියෙනවා විතරයි.
    උඹට අත්දැකීම් එහෙමත් දරුනුවට ඇති.

    පව් බං උඹ.
    :lol::lol::lol:
     

    besteye

    Well-known member
  • Nov 18, 2015
    869
    303
    63
    ඉතින් බං උබත් කරන්නේ ඔය රස්සාවමනේ.
    දුකයි බන් අපටත් උඹ ගැන.

    ලෙහෙසි නෑ වයසක සුද්දෝ අරිද්දි.
    අපි නම් අහලා තියෙනවා විතරයි.
    උඹට අත්දැකීම් එහෙමත් දරුනුවට ඇති.

    පව් බං උඹ.
    :lol::lol::lol:

    :confused::confused::confused::confused:
     

    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    ඉතින් බං උබත් කරන්නේ ඔය රස්සාවමනේ.
    දුකයි බන් අපටත් උඹ ගැන.

    ලෙහෙසි නෑ වයසක සුද්දෝ අරිද්දි.
    අපි නම් අහලා තියෙනවා විතරයි.
    උඹට අත්දැකීම් එහෙමත් දරුනුවට ඇති.

    පව් බං උඹ.

    :lol::lol::lol:
    මොකෝ බන් ගිය ආත්මේ කියෝනවද? :lol:
     

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,624
    113
    සිරි ලංකාව
    ඉතින් බං උබත් කරන්නේ ඔය රස්සාවමනේ.
    දුකයි බන් අපටත් උඹ ගැන.

    ලෙහෙසි නෑ වයසක සුද්දෝ අරිද්දි.
    අපි නම් අහලා තියෙනවා විතරයි.
    උඹට අත්දැකීම් එහෙමත් දරුනුවට ඇති.

    පව් බං උඹ.
    :lol::lol::lol:

    පවු යකෝ ඌ..
    :lol::lol::lol::lol: