paw bang

kazzen

Well-known member
  • Dec 3, 2007
    6,173
    3,273
    113
    Maligawatta

    9 දෙනෙකුගේ මව රැකබලා ගැනීමට බැරියයි පොලිසියට ගෙනත් දාලා

    ඇල්ල දොඩම්ගොල්ල උඩවැඩිය ප්‍රදේශයේ 82 හැවිරිදි නවදරු මව රැකබලා ගැනීමට නොහැකි හෙයින් අනාථ නිවාසයකට බාරදෙන ලෙස ඉල්ලා ඇගේ පුතකු විසින් ඔහුගේ මව ඇල්ල පොලිසියට ගෙනවිත් බාරදෙනු ලැබ ඇතැයි පොලිසිය කියයි.
    ඇගේ සැමියා මීට වසර 30කට පෙරදී මියගොස් ඇති බවත් ඇය ගරා වැටුන නිවසක තනිව ජීවත් වී ඇතැයි ද පොලිසිය කියයි.

    එසේ තනිව ජීවත් වන අතරේ ඇගේ දරුවන්ගේ නිවෙස්වලද විටින් විට වාසය කර ඇතැයි පොලිසිය පවසයි.මීට පෙරද ඇගේ දියණියක විසින් ඇයව රැකබලාගැනීමට නොහැකි බව කියමින් ඇය පොලිසියට ගෙනවිත් බාරදුන් බවද කියැවේ.

    ඇය රෝගී තත්ත්වයෙන් සිටින බවද පොලිසිය කියයි.එම මවගේ දරුවන් සියලු දෙනා කැඳවා අධිකරණයට ඉදිරිපත් කර කරුණු වාර්තා කර සුදුසු ක්‍රියාමාර්ගයක් ගන්නා බව ඇල්ල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂඛ එල්.ඩී කරුණාරත්න මහතා පවසයි.


    www. lankadeepa .lk

    ong pinwathuni ape MS lage weda ....saadu saadu saadu :angry::angry:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    හරි දැන් තෝ අපිට මොකක්ද කරන්නෙ කියන්නෙ ගස් බල්ලො ? ඒ අම්මව ගෙදර ගෙනත් කියාගන්නද ? නැත්තං දාල ගිය උන්ගෙ බෙල්ල කපන්නද ? කියන මකබාවක් පැහැදිලිව කියපං :angry: :angry: