Paw ne ban mae kella

Tyrion Lannister

Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    මිනිස්සුන්ගේ ආර්ථිකේ තියෙන තත්වේ තමයි ඉතින්. නැත්නම් ඔය මිනිස්සුත් ඕකේ භයානකකම නොදන්නවා නෙවෙයිනේ. ආණ්ඩුවට රට වහන්න බෑ වගේම මේ මිනිස්සුන්ටත් මේක නොකර ජීවත් වෙන්න බෑ. :( :(
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,825
    8
    35,339
    113
    :(

    පව්

    ලේසියෙන් කීයක් හරි හම්බ කරන්න ගියාම වෙන වැඩ
    Will someone resort to prostitution if they had other means to survive? Some of them might do it for easy money. True.
    It's a much more complex social issue than what we see on the surface. Sometimes they are forced into prostitution. I have seen very young girls in this business. :(