ජනප්‍රිය ගායක ප්‍රියංකර පෙරේරා මහතා හට වකුගඩුවක් අවශ්‍ය බව සඳහන් කරමින් ජනප්‍රිය ගායක රජීව් සෙබස්තියන් මහතා විසින් සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබෙනවා.
ඊට අනුව අවශ්‍ය කර ඇත්තේ A+ හෝ O+ වර්ගයේ වකුගඩුවක්.
උදව් කළ හැකි අයෙක් වේනම් පහත සඳහන් දුරකථන අංක හරහා සම්බන්ධ වන ලෙස ඒ මහතා ඉල්ලා සිටිනවා.