පමාවි හෝ එනු මැන වසන්තය...
ගිම්හානයේ තද අව් රැසට
සාප නොකරමි කිසි දිනක මම
වියලී ගියත් තුරු මතම දලු කොල
වස්සානය පැමිනි පසු දලුලන බව දනිමි...
කොල පරඩෙල් නගන විට විදුලි හඩ
සිත හීනියට ඉකිගසයි රිදුම් දී
තණ පදුරු මත නැති උනත් පිනි බිදක්
දහසක් පිණි බිදු විශ්වයෙ අති බව දනිමි මම.....
දිගු ගිම්හානයේ සෝ සුසුම් නිවමින්
අතු අග දලු කොල මලින් පුරවා
සිසිල් සුලගක සුවය විදිනට
පමාවි හෝ එනු මැන වසන්තය....
Hondaynam +Rep ekak deela comment ekakuth daala yanna
ගිම්හානයේ තද අව් රැසට
සාප නොකරමි කිසි දිනක මම
වියලී ගියත් තුරු මතම දලු කොල
වස්සානය පැමිනි පසු දලුලන බව දනිමි...
කොල පරඩෙල් නගන විට විදුලි හඩ
සිත හීනියට ඉකිගසයි රිදුම් දී
තණ පදුරු මත නැති උනත් පිනි බිදක්
දහසක් පිණි බිදු විශ්වයෙ අති බව දනිමි මම.....
දිගු ගිම්හානයේ සෝ සුසුම් නිවමින්
අතු අග දලු කොල මලින් පුරවා
සිසිල් සුලගක සුවය විදිනට
පමාවි හෝ එනු මැන වසන්තය....
Hondaynam +Rep ekak deela comment ekakuth daala yanna


