Pawela kodu akase Midi/Karaoke track with Lyrics | පාවෙලා කෝඩු ආකාසෙ Samitha Mudunkot

Lord Commander

Junior member
  • May 25, 2016
    38
    71
    18
    Pawela kodu akase Midi/Karaoke track with Lyrics | පාවෙලා කෝඩු ආකාසෙ Samitha Mudunkot

    පාවෙලා කෝඩු ආකාසෙ නැවතෙමින් ජීවිතේ හීනයක් මම දෝ කියන්
    හෙමි හෙමින් නැවතිලා තව හිතුවොතින්
    ඇත්තමයි නුඹ මගේ අහසම තරම්
    කවිකාර හීනය ලඟින් දඟකාරකම් හිත තියන්
    මනමාලයි අදරෙත් නුඹ තරම් මනමාලයි අදරෙත් නුඹ තරම්

    නිදිවරන හීනයේ මතකය දිගේ ගිහින්
    සෙනෙහසට ගැඹුරක් එක්කරන් ඔය නමින්
    නුඹ දුන්නු ආදරේ අරුත සොයනා සිතින්
    තව නුඹට ලන් වුනා හුස්ම වැටෙනා දුරින්

    නුපුරුදුම ආදරේ එක හිතට යා කරන්
    නවතින්න හදවතේ හිතුමතේ දුර ගිහින්
    ඉකිබින්ද ජීවිතේ තනිකම මැකී ගිහින්
    තව ඉඩක් නෑ හිතේ නුඹට දුන්නා තරම්

    පාවෙලා කෝඩු ආකාසෙ නැවතෙමින් ජීවිතේ හීනයක් මම දෝ කියන්
    හෙමි හෙමින් නැවතිලා තව හිතුවොතින්
    ඇත්තමයි නුඹ මගේ අහසම තරම්
    කවිකාර හීනය ලඟින් දඟකාරකම් හිත තියන්
    මනමාලයි අදරෙත් නුඹ තරම් මනමාලයි අදරෙත් නුඹ තරම්

    https://www.youtube.com/watch?v=PZcGPvvZZh0
     
    Last edited: