Pay and go kiosk එකක් ගන්න

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    Pay and go kiosk එකක් අපේ shop එකකට ගන්නේ කොහොමද?
    සල්ලි ගෙවන්න ඕනෙද?
    අපට ලැබෙන operation income එක කොහොමද?
     

    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    මට තේරෙන්නෑ Google එකේ Payngo කියලා ගහලා, උන්ගෙ Hotline එකට කතා කරලා හරිම Details first hand උන්ගෙන්ම ගන්නැතුව, forum එකක දාගෙන කාලෙ කන්නෙ මොකද කියලා. 🤮