Pay Pal ප්‍රශ්ණයක්

kalanka90

Well-known member
  • Feb 16, 2015
    543
    265
    63
    Jamaica
    මන් කෙනෙක්ට යැව්වා $10 ක්. සල්ලි යැව්වෙ මගෙ Paypal එකට ලින්ක් කරලා තියෙන සම්පත් බෑන්ක් Debit Card එකෙන්. ඒත් එ යවපු Paypal address එක වැරදිලා එක send වෙලා තිබුනෙ නෑ. ඒක නිසා මන් එක කැන්සල් කරලා Refund ගත්තා. එත් එ Refund එක අවා කියලා Notification එකක් අවා. ඒත් මගෙ Sampath Bank Account එකට සල්ලි වැටිල නෑනෙ. ඒකට මොකද කරන්නෙ?
     

    kalanka90

    Well-known member
  • Feb 16, 2015
    543
    265
    63
    Jamaica
    හරි මචන් සල්ලි වැටිලා තිබුනා දවස් දෙකකට පස්සෙ