pay pal සහ com bank cad අවුලක් උදව්....
මචන්ල මගේ පේ පැල් එකට කොමර්ෂල් debit card එකක් add කරල තිබුනේ.කාලයක්ම පාචිච්චි කලේ නෑ.
දැන් paypal එකට ගියාම අයෙත් card confirm කරන්න කියල 4digits code එකක් ඉල්ලනව.

මම com bank hot line කතා කරාම උන් කියනව මාස 6 කට වැඩි නම් කියන්න බෑ branch එකකට යන්න කියල.

ඇයි බන් ඒ.මම කලින් එහෙම ගිහින් නෙවෙයිනෙ add කලේ.......