Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Pay-Pal Help please
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචංලා මට paypal සම්බන්දව පොඩි ප්රශ්න දෙක තුනක් තියෙනවා. අපේ EK එකේ ඉන්නවනේ paypal කාලා වතුර බීපු යාලුවෝ කවුරැ හරි උදව්වක් දෙයි කියලා හිතනවා

මේකයි මම දැන් හුග කාලෙක ඉදලා මගේ paypal account එක කිසි කරදරයක් නැතුව පාවිච්චි කරනවා. ඒ දවස් වලම account එකත් verify කරලා තියෙන්නේ. නමුත් මෙච්චර කාලයක් මම මේක පාවිච්චි කලේ මොනවා හරි item එකක් මිලදී ගන්න (e-bay, buyoncoins) විතරයි. මම දන්නවා ලංකාවට එවන සල්ලි paypal වලින් ගන්න බෑ කියලා.

නමුත් ලගදි මම e-bay වලින් order කරපු item එකක් ආපු නැති හින්ද seller මට refund එකක් කලා. ඔන්න ඔතනදි තමයි ප්රශ්නේ ආවේ.

ඒ සල්ලි refund එකක් විදිහට paypal එකේ පෙන්නවා. payment received ගියාම මුකුත් පෙන්නන්නේ නෑ නමුත් අර more filters කියන තැනින් refund තේරැවම විතරයි පෙන්නන්නේ.

ඒ එක්කම මගේ PayPal balance තියෙන්නේ 0.00. මම දන්නවා ලංකාවට එවන සල්ලි paypal වලින් ගන්න බෑ කියලා. නමුත් දැන් මේ ආපු සල්ලි පෙන්න්නේ නැත්තේ ඇයි PayPal balance එකේ. ගන්න බැරි වුනත් පෙන්නන්න ඕනේ නේද ??

මම ලගදි plimus.com register වුනා. පොඩි ගානකුත් තියෙනවා PayPal එක හරහා plimus වලින් ගන්න නමුත් මට තියෙන ප්රශ්නේ ඒ ගන්න තියෙන සල්ලි PayPal එකට එව්වම ඒකත් balance එකට එකතු වුනේ නැත්තම් මොකද වෙන්නේ.

කවුරැ හරි ඉන්නවනම් මට කියන්න අපිට කොහෙන් හරි සල්ලි receive වුනොත් ඒක PayPal වල

balance එකේ පෙන්නන්නේ නැද්ද ??

[QUOTE="Smile, post: 12360206, member: 152712"] [COLOR="RoyalBlue"][SIZE="4"]මචංලා මට paypal සම්බන්දව පොඩි ප්රශ්න දෙක තුනක් තියෙනවා. අපේ EK එකේ ඉන්නවනේ paypal කාලා වතුර බීපු යාලුවෝ කවුරැ හරි උදව්වක් දෙයි කියලා හිතනවා මේකයි මම දැන් හුග කාලෙක ඉදලා මගේ paypal account එක කිසි කරදරයක් නැතුව පාවිච්චි කරනවා. ඒ දවස් වලම account එකත් verify කරලා තියෙන්නේ. නමුත් මෙච්චර කාලයක් මම මේක පාවිච්චි කලේ මොනවා හරි item එකක් මිලදී ගන්න (e-bay, buyoncoins) විතරයි. මම දන්නවා ලංකාවට එවන සල්ලි paypal වලින් ගන්න බෑ කියලා. නමුත් ලගදි මම e-bay වලින් order කරපු item එකක් ආපු නැති හින්ද seller මට refund එකක් කලා. ඔන්න ඔතනදි තමයි ප්රශ්නේ ආවේ. ඒ සල්ලි refund එකක් විදිහට paypal එකේ පෙන්නවා. payment received ගියාම මුකුත් පෙන්නන්නේ නෑ නමුත් අර more filters කියන තැනින් refund තේරැවම විතරයි පෙන්නන්නේ. ඒ එක්කම මගේ PayPal balance තියෙන්නේ 0.00. මම දන්නවා ලංකාවට එවන සල්ලි paypal වලින් ගන්න බෑ කියලා. නමුත් දැන් මේ ආපු සල්ලි පෙන්න්නේ නැත්තේ ඇයි PayPal balance එකේ. ගන්න බැරි වුනත් පෙන්නන්න ඕනේ නේද ?? මම ලගදි plimus.com register වුනා. පොඩි ගානකුත් තියෙනවා PayPal එක හරහා plimus වලින් ගන්න නමුත් මට තියෙන ප්රශ්නේ ඒ ගන්න තියෙන සල්ලි PayPal එකට එව්වම ඒකත් balance එකට එකතු වුනේ නැත්තම් මොකද වෙන්නේ. කවුරැ හරි ඉන්නවනම් මට කියන්න අපිට කොහෙන් හරි සල්ලි receive වුනොත් ඒක PayPal වල balance එකේ පෙන්නන්නේ නැද්ද ??[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom