Pay-Pal Help please

Smile

Member
Dec 15, 2008
155
6
0
මචංලා මට paypal සම්බන්දව පොඩි ප්‍රශ්න දෙක තුනක් තියෙනවා. අපේ EK එකේ ඉන්නවනේ paypal කාලා වතුර බීපු යාලුවෝ කවුරැ හරි උදව්වක් දෙයි කියලා හිතනවා

මේකයි මම දැන් හුග කාලෙක ඉදලා මගේ paypal account එක කිසි කරදරයක් නැතුව පාවිච්චි කරනවා. ඒ දවස් වලම account එකත් verify කරලා තියෙන්නේ. නමුත් මෙච්චර කාලයක් මම මේක පාවිච්චි ක‍ලේ මොනවා හරි item එකක් මිලදී ගන්න (e-bay, buyoncoins) විතරයි. මම දන්නවා ලංකාවට එවන සල්ලි paypal වලින් ගන්න බෑ කියලා.

නමුත් ලගදි මම e-bay වලින් order කරපු item එකක් ආපු නැති හින්ද seller මට refund එකක් කලා. ඔන්න ඔතනදි තමයි ප්‍රශ්නේ ආවේ.

ඒ සල්ලි refund එකක් විදිහට paypal එකේ පෙන්නවා. payment received ගියාම මුකුත් පෙන්නන්නේ නෑ නමුත් අර more filters කියන තැනින් refund තේරැවම විතරයි පෙන්නන්නේ.

ඒ එක්කම මගේ PayPal balance තියෙන්නේ 0.00. මම දන්නවා ලංකාවට එවන සල්ලි paypal වලින් ගන්න බෑ කියලා. නමුත් දැන් මේ ආපු සල්ලි පෙන්න්නේ නැත්තේ ඇයි PayPal balance එකේ. ගන්න බැරි වුනත් පෙන්නන්න ඕනේ නේද ??

මම ලගදි plimus.com register වුනා. පොඩි ගානකුත් තියෙනවා PayPal එක හරහා plimus වලින් ගන්න නමුත් මට තියෙන ප්‍රශ්නේ ඒ ගන්න තියෙන සල්ලි PayPal එකට එව්වම ඒකත් balance එකට එකතු වුනේ නැත්තම් මොකද වෙන්නේ.

කවුරැ හරි ඉන්නවනම් මට කියන්න අපිට කොහෙන් හරි සල්ලි receive වුනොත් ඒක PayPal වල
balance එකේ පෙන්නන්නේ නැද්ද ??
 
sudeewa

Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    මචන් Refund එක එන්නේ පේපැල් බැලන්ස් එකට නෙමේ Card එකට, ලංකාවේ Paypal එකක කවදාවත් paypal balance එකක් එන්නේ නැහැ:yes::yes:

    PS-ලංකාවේ PP එකකට සල්ලි එන්නේ නැහැ මචන් කවදාවත් , බලන්නකෝ දාන්න ට්‍රයි කරල,
    ඒත් Refunds එනව , මොකද එක කෙලින්ම Card එකට එන නිසා.. ඒකත් Full Refund එකක් විතරයි
     
    Last edited:

    Thanks මචං.

    මම paypal එකට attach කරලා තියෙන්නේ HNB card එක. ඉතින් Refund එක Paypal වල පෙන්නුවත් ඒක ගන්න බෑ නේද card එකෙන් හෝ වෙන ක්‍රමේකින්????

    එතකොට මචං දැන් අපි අර Fiverr වගේ එකකින් වැඩ කරලා උන් අපේ Paypal එකට එවන මුදල් plimus හරහා ගන්න බැරිද (Paypal account එක හදලා තියෙනනේ ලංකා‍වටනම්)???

    plimus/2CO හරහා සල්ලි ගන්නත් Paypal account එක Malaysia වගේ රටක් දාලා හදන්න ඕනේද ??
     
    මචන් මම ඉස්සෙල්ල කිවුව වගේ පේපැල් එකට එන සල්ලි ගන්න බැහැ නෙමේ , ලංකාවේ පේපැල් වලට සල්ලි එන්නේ නැහැ..
    But refund වෙන්නේ වෙන විදිහකට , ඒක වැටෙන්නේ Directly Card එකට. PP balance එකට නෙමේ.
    අනිවාර්යෙන් සල්ලි Bank එකට එනව HNB උනත්, අහල බලන්නකෝ card center කතා කරල withdraw වෙලා ඇති.

    එතකොට මචං දැන් අපි අර Fiverr වගේ එකකින් වැඩ කරලා උන් අපේ Paypal එකට එවන මුදල් plimus හරහා ගන්න බැරිද (Paypal account එක හදලා තියෙනනේ ලංකා‍වටනම්)???

    plimus එකෙන් වෙන්නේත් මචන් අපි බඩුවක් ගන්නව වගේ දෙයක්, ඒ සල්ලි චෙක් එකකින් ලංකාවට ගන්න එකයි වෙන්නේ.
    ලංකාවේ PP එකකින් ඔයාට කවදාවත් Fiverr සල්ලි එන්නේ නැති නිසා සල්ලි ගන්න විදිහක් නෑ එකට, ඉතින් ඒ සල්ලි වලින් plimus ගන්නත් විදිහක් නෑ ඒක නිසා.
    ඒ කියන්නේ අනිවාර්යෙන් සල්ලි එන්න නම් මැලේශියන් වෙන්නම ඕනි , වියදම් කරන්න ලංකාවේ උනාට අව්ලක් නැහැ. වැඩේ තියෙන්නේ ලංකාවේ ඒවට සල්ලි ගන්න බෑනේ. ඒකයි.

    plimus/2CO හරහා සල්ලි ගන්නත් Paypal account එක Malaysia වගේ රටක් දාලා හදන්න ඕනේද ??

    Yes අනිවාර්යෙන්.:yes:
    ps- plimus/2CO හරහා සල්ලි ගන්න ඇත්තටම Malaysian වෙන්න ඕන නැහැ , ඒත් plimus/2C වලින් චෙක් එකක් විදිහට ගෙන්නගන්න වෙන්නේ ලංකාවේ PP එකේ නම් Card එකේ සල්ලි ම තමා , මොකද ඒකට පිටින් සල්ලි එන්නේ නැති නිසා.
    so ඒක තේරුමක් නැති වැඩක් නේ
     
    Last edited:

    yaham911

    Member
    Mar 6, 2009
    390
    19
    0
    ඔන්න මම දුන්න එහෙනම්:yes:
    good luck:cool:

    machan mama paypal malaysia account ekak use karanne. machan mama plimus/2co sites gana poddak kiyapanko, monawada ewagen karanda puluwan,paypal wagema apita use karanda puluwanda?
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    machan mama paypal malaysia account ekak use karanne. machan mama plimus/2co sites gana poddak kiyapanko, monawada ewagen karanda puluwan,paypal wagema apita use karanda puluwanda?

    නෑ මචන් ඒවගෙන් උබේ ඔය මැලේශියන් Paypal එකේ තියන සල්ලි ලංකාවට ගන්න පුලුවන් චෙක් වලින්..
    පේපැල් වගේ නෙමේ පොඩ්ඩක්වත් , අපි ඊ බේ එකෙන් බඩුවක් ගන්නව වගේ plimus එකට pay කරනව , ඒ ගාන අපිට චෙක් එකකින් එනව. පිස්සු වැඩක් බන් ඒක:)

    Read this machan- http://www.iplusblog.com/2011/10/paypal-7.html
     
    Last edited:

    Smile

    Member
    Dec 15, 2008
    155
    6
    0
    උඹට කරදරයක්ද මන්දා මට තව ප්‍රශ්නයක් දෙකක් අහන්න දීපන්

    දැන් මම use කරන paypal එක (ලංකාවේ නමට හදපු එක) ආ‍යේ මැලේසියන් කර ගන්න බෑ නේද ??

    අනිත් ප්‍රශ්නේ අලුත් paypal එකක් හදාගන්නවනම් (මැලේසියන් විදිහට) ඒකට අලුත් HNB account එකක් හදලා ඒකට අලුත් Card එකක් අරන් ඒක attach කරන්න වෙයි නේද ?? එත‍කොට
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    ඒකම මැලේශියන් කරගන්න බෑ , උබ බ්‍රවුසර් එකේ කුකීස් ඒම clear කරල අලුත් එකක් හදහන් මැලේශියන් දාල.:)

    පස්සේ උබේ ලංකාවේ PP එකෙන් Card එක අයින් කරහන්, බයවෙන්න එපා ඒක unverified වෙන්නෙ නැහැ , paypal එකපාරක් verify කරාම lifetime තියනව.. :cool::cool:
    Then ඒක මැලේශියන් එකට දාල verify කරහන්. කිසි අව්ලක් නෑ, ඒක verify උනාට පස්සේ ඕන නම් ආයිත් ලංකාවේ එකට දාහන්.
    එකපාර දෙකකට දාන්නයි බැරි , අරකෙන් අයින් කරල මේකට දාහන් කිසි අව්ලක් නෑ:)
     
    dineshlakshitha

    Well-known member
  • Jan 12, 2011
    1,281
    33
    48
    මචන් Refund එක එන්නේ පේපැල් බැලන්ස් එකට නෙමේ Card එකට, ලංකාවේ Paypal එකක කවදාවත් paypal balance එකක් එන්නේ නැහැ:yes::yes:

    PS-ලංකාවේ PP එකකට සල්ලි එන්නේ නැහැ මචන් කවදාවත් , බලන්නකෝ දාන්න ට්‍රයි කරල,
    ඒත් Refunds එනව , මොකද එක කෙලින්ම Card එකට එන නිසා.. ඒකත් Full Refund එකක් විතරයි
    machan mage paypal ekata add karala thiyenne web card eka.
    mage paypal eke $ 0.00 kiyala thamayi kalin wetune.eth de $1.31ka ballence ekak pennanawane.a mokada?:rolleyes:
     
    Dilminidu

    Member
    Jul 8, 2007
    1,179
    55
    0
    Colombo
    ඒකම මැලේශියන් කරගන්න බෑ , උබ බ්‍රවුසර් එකේ කුකීස් ඒම clear කරල අලුත් එකක් හදහන් මැලේශියන් දාල.:)

    පස්සේ උබේ ලංකාවේ PP එකෙන් Card එක අයින් කරහන්, බයවෙන්න එපා ඒක unverified වෙන්නෙ නැහැ , paypal එකපාරක් verify කරාම lifetime තියනව.. :cool::cool:
    Then ඒක මැලේශියන් එකට දාල verify කරහන්. කිසි අව්ලක් නෑ, ඒක verify උනාට පස්සේ ඕන නම් ආයිත් ලංකාවේ එකට දාහන්.
    එකපාර දෙකකට දාන්නයි බැරි , අරකෙන් අයින් කරල මේකට දාහන් කිසි අව්ලක් නෑ:)

    hhhhmm,
    meka atta wenna puluwan.
    eth echcharama recommended option 1k newei neda?
     
    amila_perera

    Member
    Oct 12, 2011
    881
    75

    machan mehema kaloth PP eka limit wenna puluwan ???
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    hhhhmm,
    meka atta wenna puluwan.
    eth echcharama recommended option 1k newei neda?

    machan mehema kaloth PP eka limit wenna puluwan ???

    Eth machan mama oya wade sahenna karanawa , mokada dad ge card eka eyata ona unama ekata danawa , mata ona unahama mage ekata gannawa.. kisima awlak wela na me wenakam. :D
    Mama paypal ungen ahuwa Malaysian acc ekak tibunata awlak nadda kiyala , un eka dannawa.. Limit unot details tiyanawa nam no problem kiuwa.
    Limit wennet godak kawruhari report karot lu
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    machan mage paypal ekata add karala thiyenne web card eka.
    mage paypal eke $ 0.00 kiyala thamayi kalin wetune.eth de $1.31ka ballence ekak pennanawane.a mokada?:rolleyes:

    uba verify karanna webcard eken gatta salli tika un apahu denawane ban.. eka webcard ekata neme watenne PP balance ekata ube.. :yes:
     
    Mar 23, 2012
    35
    9
    0
    ඒකම මැලේශියන් කරගන්න බෑ , උබ බ්‍රවුසර් එකේ කුකීස් ඒම clear කරල අලුත් එකක් හදහන් මැලේශියන් දාල.:)

    පස්සේ උබේ ලංකාවේ PP එකෙන් Card එක අයින් කරහන්, බයවෙන්න එපා ඒක unverified වෙන්නෙ නැහැ , paypal එකපාරක් verify කරාම lifetime තියනව.. :cool::cool:
    Then ඒක මැලේශියන් එකට දාල verify කරහන්. කිසි අව්ලක් නෑ, ඒක verify උනාට පස්සේ ඕන නම් ආයිත් ලංකාවේ එකට දාහන්.
    එකපාර දෙකකට දාන්නයි බැරි , අරකෙන් අයින් කරල මේකට දාහන් කිසි අව්ලක් නෑ:)
    එකවුන්ට් දෙකටම බබා හම්බ වෙන්න පට්ටම ෂෝට්කට් එක:love::love:
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    මංකොල්ලකාරයා;12366749 said:
    එකවුන්ට් දෙකටම බබා හම්බ වෙන්න පට්ටම ෂෝට්කට් එක:love::love:
    :P:P
    මම ඕක කරන්නේ සෑහෙන කල් ඉදල බන් මට නම් තාම මුකුත් උනේ නෑ..
    එක්කෙනෙක්ගේ නමට PP දෙකක් තියෙන්නෙ පුලුවන්. Personal and Premier හරි විදිහට හැදුව නම් වෙන්නේ නැහැ..