Pay pal Help

r1a

Well-known member
  • Jan 3, 2013
    943
    21
    48
    Kawru hari kiyannako mony withdraw karanna puluwan vidiyata PP ekak hadaganne kohomada kiyala.mula idalama hariyata danaganna ona.danna waddekgen udaww ona
     

    fahim91

    Well-known member
  • Apr 22, 2011
    1,898
    522
    113
    කොළඹ
    මචන් පේපැල් තියෙනවද? මම බැන්කුවට සල්ලි දාන්නන්. ගාන එක්ක මැසේජ් එකක් දාපන්.
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,431
    697
    113
    Sri Lanka
    ඔහොම කරලා ලොකු ගානක් නම් දාන්න යන්න එපා උඹේ සල්ලිත් එක්කම limit වෙයි. ටික දවසක් හිටපන් ලංකාවට ඕක දෙනකල්
     

    r1a

    Well-known member
  • Jan 3, 2013
    943
    21
    48
    ඔහොම කරලා ලොකු ගානක් නම් දාන්න යන්න එපා උඹේ සල්ලිත් එක්කම limit වෙයි. ටික දවසක් හිටපන් ලංකාවට ඕක දෙනකල්

    limit novi danna puluwan upariama gana kiyada kolla.mage laga wadi mudalak na.lankawata owa kawada deida danne nane ban.ada denawa heta denawa kiyanawa vitarai...