Pay Pal Help

noBody2k18

Well-known member
  • Jun 23, 2018
    531
    620
    93
    Google map eke search karala adddress ekak hoya ganna. Phillipines account hadankotanam vpn dala log wenna one na. Eka nisa france ewatath one nathuwa athi. Sure na.
     
    • Love
    Reactions: Lahiru120

    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    713
    113
    vpn maattu wenawa. e nisa therumak na. podi gaanak wiyadam karala hoda acc ekak hadawa ganna. life time ne. help ekak ona nam pm ekak daanna kenek set karala dennam
     
    • Love
    Reactions: Lahiru120

    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,920
    72,032
    113
    මාලඹේ
    1.VPN ඕනේ නැහැ පේපැල් website එකට ගිහිං Country එක change කරන්න යටින් .
    2.Adress එක Google Map එකෙන් හොයාගෙන පොඩ්ඩක් වෙනස් කරලා දාන්න .
    3. හැබැයි ඉතින් මොනවා හරි වෙලා Limit උනොත් උබට France Documents තමා Edit කර කර ඉන්න වෙන්නේ 🤣
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,505
    1
    99,650
    113
    33
    Kalutara

    කළුනික හොයාගන්න එක ලේසි වෙයි france document හොයනවට වඩා
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,920
    72,032
    113
    මාලඹේ
    කළුනික හොයාගන්න එක ලේසි වෙයි france document හොයනවට වඩා
    පිලිපීන් නම් මොනවා හරි කරනවා . දැන් අපේ එවුන් පිලිපීන් Documents වලට පදන් වෙලා ඉන්නේ . පිලිපීන් ආණ්ඩුවෙන් දෙන Driving License එකට වඩා හොදට පිලිපීන් Driving License එක අපේ එවුන් ගහනවා 🤣🤣🤣
     
    • Haha
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,505
    1
    99,650
    113
    33
    Kalutara
    පිලිපීන් නම් මොනවා හරි කරනවා . දැන් අපේ එවුන් පිලිපීන් Documents වලට පදන් වෙලා ඉන්නේ . පිලිපීන් ආණ්ඩුවෙන් දෙන Driving License එකට වඩා හොදට පිලිපීන් Driving License එක අපේ එවුන් ගහනවා 🤣🤣🤣
    පිලිපිනේ ඉන්න ජනගහනේටත් වඩා පේපැල් අකවුන්ට් ඇති පිලිපීනෙ විදිහට හදපු 😂
     
    • Haha
    Reactions: 2osama