Pay Pal Sri Lanka?

Sithumwiraj

Active member
  • May 29, 2017
    472
    61
    28
    Country eka Sri Lanka kiyala dapu paypal account ekakata salli genna ganna puluwanada?

    Paypal eken bank account ekata withdraw karanna newe, paypal account ekata salli gennagena e salli ebay, amazon wage dewal walata wiyadam karanna puluwanda kiyalayi danaganna one...
     
    Sithumwiraj

    Active member
  • May 29, 2017
    472
    61
    28
    • Like
    Reactions: DimuthTharindu

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    e kiwwe..? ලංකාවේ විදියට හදපු paypal එකක තියෙන සල්ලි වලින් amazon ebay බඩු මුට්ටු ගන්න බැරිද?...

    puluwan bn
    serrel aulak wela salli apahu dunnoth card ekata enawa kelinma kiyala kiwe u

    mu ahanne sell karala salli ganna bada kiyana eka man hitanne

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,357
    19,458
    113
    Colombo
    eka kelinma card ekata enawa machan bank eken ahapan

    ඔවු රිෆන්ඩ් කෙලින්ම කාඩ් එකට එන්නෙ, රිෆන්ඩ් පේපෑල් එකවුන්ට් එකේ තියෙන්නෙ නැහැ නේ.

    අපි බඩු විකුනලා හරි වෙන කවුරු හරි එවන සල්ලි හරි පේපැල් එකවුන්ට් එකට ගන්න බැහැ.
    ගන්න පුලුවන් රට වල නම් ඒ සල්ලි පේපැල් එකවුන්ට් එකට එන්නෙ පස්සෙ විත්ඩ්‍රෝ කරන්න තියෙන්නෙ, ලංකාවෙන් හදපු පේපැල් එකවුන්ට් වලින් එහෙම කරන්න බැහැ
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඔවු රිෆන්ඩ් කෙලින්ම කාඩ් එකට එන්නෙ, රිෆන්ඩ් පේපෑල් එකවුන්ට් එකේ තියෙන්නෙ නැහැ නේ.

    අපි බඩු විකුනලා හරි වෙන කවුරු හරි එවන සල්ලි හරි පේපැල් එකවුන්ට් එකට ගන්න බැහැ.
    ගන්න පුලුවන් රට වල නම් ඒ සල්ලි පේපැල් එකවුන්ට් එකට එන්නෙ පස්සෙ විත්ඩ්‍රෝ කරන්න තියෙන්නෙ, ලංකාවෙන් හදපු පේපැල් එකවුන්ට් වලින් එහෙම කරන්න බැහැ

    ekane bn baluwe ara kauda puluwan kiwane 1st page
    ela ela
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    e kiwwe..? ලංකාවේ විදියට හදපු paypal එකක තියෙන සල්ලි වලින් amazon ebay බඩු මුට්ටු ගන්න බැරිද?...

    Amazon kohomath ba ban paypal walin. creditcard only. Ebay puluwan bank card 1 add kaloth nethuwa paypal eke balance 1 pennanne na. refund enneth kelinma card 1 ta. theriya?