machanala
මම කළමණාකරණ කෝස් එකක් කරනවා.. සර් කිව්වා පේ ෂිට් ටිකක් හොයාගෙන එන්න කියලා ඒවයේ ගනන් හැදෙන හැටි කතා කරන්න.. දැන් ප‍්‍රශ්නේ පේ ෂීට් දෙක තුනක් හොයා ගන්න එක... අදුරන කෙනක් වත් නෑ බං..
සංස්ථා - රක්‍ෂණ සංස්ථාව ,
මණ්ඩල - විදුලිබල මණඩලය, ජලසම්පාදන මණ්ඩලය
මෙන්න මේ දේකේ පේ ෂීට් දෙකක් හොයලා දෙන්න පුලුවුන් නං ලොකුම උදව්වක..
ඉගෙන ගන්න මචං.... උදව්වක් දෙන්න පුලුවන්නං ගොඩක් පිං... තියෙන කෙනෙක් මට ඉන්්බොක්ස් මැසේජ් එකක් හරි කමෙන්ට් එකක් හරි දෙන්න...
අනෙක් අය බම්ප් එකකින් හරි සහයක් දෙන්න.. හැමෝටම ++16 REP ගානේ සලකනව.( මට පුලුවන් විදියට ) . ..