දන්න තැන තියෙනවා නම් 119කෝල් කරපන් අන් මේ සුත්ත මටත් දැන් එපාවෙලාපව් බන් උබලා. මෙහෙ උන් තෙල් stock කරනවා.
දන්න තැන තියෙනවා නම් 119කෝල් කරපන් අන් මේ සුත්ත මටත් දැන් එපාවෙලාපව් බන් උබලා. මෙහෙ උන් තෙල් stock කරනවා.
තෙල් ගහන්න සෙනසුරාදා 8pm ගියේ. ඉරිදා 7.45pm ගෙදර ආවේ.Paya 18 k idala Petrol gaha gaththa. Eka gahauweth 5000 ka. dan nm saneeepai.............. ubalatath polim walada ?
toilet යන්නේ කොහොමද බන් පෝලිමේ ඉන්න වුන්?තෙල් ගහන්න සෙනසුරාදා 8pm ගියේ. ඉරිදා 7.45pm ගෙදර ආවේ.8000 gahuwe

කන්නේ බොන්නේ නැතිව යන්නේ මොනවා ද?toilet යන්නේ කොහොමද බන් පෝලිමේ ඉන්න වුන්?![]()