Paya 18k Idala Petrol Gaha gaththa.....

beam_tech

Well-known member
  • Oct 13, 2017
    7,953
    14,330
    113
    වැලිවේරිය
    මට යුනි කාලේ මතක් උනා..රෑ 9ට පටන්ගෙන උදේ 6 වෙනකම් පෝස්ටර් ගහලා පහුවදා lectures ගිය කාලේ...ඊයේ පැය 15ක් වගේ හිටියා තෙල් පෝලිමේ හෙන nostalgic vibe එකක්
     

    Dailco

    Well-known member
  • Oct 11, 2021
    2,237
    2,964
    113
    Colombo
    thel stock karana unta alan gahapan ban set wela. dan polima wadi stock karana wesawo tika nisa. 10k gathoth 5k inne thel tika adala aye polimata ena un. ekath kamak naha uge pawichiyatanam. business ekatama thel stock karanawa godak un wisheshayn three wheel huthala.
     
    • Like
    Reactions: Chandi_Bandi

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,046
    3
    118,605
    113
    Gampaha
    පැය 18ක්...????
    තෙල් එන්න කලින් ඉඳන්ම පෝලිමේ හිටියද??

    මෙහෙ පැය 5ක් 6ක් ඉන්නකොට ගහගන්න පුලුවන්. කාර් වලට 8000ක ගහනව. ඩීසල් ලිමිට් නෑ...

    මම මේ ඒ පෝලිමට යන්නත් කම්මැළි කමේ, තවත් අඩුවෙනකල් බලං ඉන්නව...

    mn 15k hitiya.

    මට යුනි කාලේ මතක් උනා..රෑ 9ට පටන්ගෙන උදේ 6 වෙනකම් පෝස්ටර් ගහලා පහුවදා lectures ගිය කාලේ...ඊයේ පැය 15ක් වගේ හිටියා තෙල් පෝලිමේ හෙන nostalgic vibe එකක්
    තෙල් ආවට පස්සෙත් ඔච්චර වෙලා හිටියද...😮😮
     

    Chandi_Bandi

    Well-known member
  • May 28, 2016
    264
    277
    63
    Mulin Shed Ekata giya 8 pm wage, shed eka gawata yaddi 3 am, Petrol iwara wela. Eta passe wena ekaka kata giya 3.30 am idalama que eka. e shed ekata open kale 8.30 am wage, Eke idala petrol ghaddi 1.30 pm wage. Threewheel and cars dekatama ekama que eka tibbe.
     
    • Sad
    Reactions: ieannet