Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Payasa niraya mewa attada bn?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සත්වයාගේ රාගය , ද්වේශය , මෝහය වර්ධනය වෙන ක්රියාවකට සම්බන්ධ වෙනවානම් ඒක අකුශලයක් වෙනවා .. තමන්ගේ ඉන්ද්රියන් උපයෝගී කරගෙන තවකෙනෙකුට ඇතිකරන්නේ රාගය , ද්වේශය , මෝහයනම් ඒක හේතුවක් වෙන්න පුලුවන් අපාගතවීමට .. රාගය , ද්වේශය , මෝහය අඩුකරන යහපතට යොමුකරන කලා කටයුතුවේවා වෙනත් දෙයක් වේවා කුශලයක් බවට පත්වෙලා සුගතියට යොමුවිය හැකියි...

තමන්ගේ ක්රියාවලට බුද්ධ දේශනාව පටහැනි වෙනවානම් දැන් ඉන්න බක පණ්ඩිතයන් ඒවා බුද්ධ දේශනා නෙවෙයි පසුකාලීනව එකතු කරපු දේවල් කියන්න දැන් පෙළඹිලා ... අපාය සහයකයන් කියන දේවල්වලට වඩා බුද්ධ භාෂිතය පිලිගැනීමයි සුදුසු. අපාය තිබ්බා හෝ නැතා අකුශලයන්ගෙන් දුරුවීම තමන්ටමයි යහපතක් වෙන්නේ .. කෙළවුන දාට ඔය බක පණ්ඩිතයන් පිහිටට එන්නේ නෑ ... මාරයාට වසග වෙච්ච එවුන් කොහමත් බුද්ධ භාෂිතය දකින්නේම තමන්ට හිරිහැරයක් විදිහටයි ....

ඇතත් නැතත් පරලොව සුදනනි මහත

හලොත් යෙහෙකි පව්කම් නොතබාම සිත

නැතත් එපරලොව ඉන්වන අවැඩ නැත

ඇතොත් නැතැයි පව්කලහුට වෙයි විපත

[QUOTE="neo7x, post: 26983184, member: 231437"] [SIZE=5]සත්වයාගේ රාගය , ද්වේශය , මෝහය වර්ධනය වෙන ක්රියාවකට සම්බන්ධ වෙනවානම් ඒක අකුශලයක් වෙනවා .. තමන්ගේ ඉන්ද්රියන් උපයෝගී කරගෙන තවකෙනෙකුට ඇතිකරන්නේ රාගය , ද්වේශය , මෝහයනම් ඒක හේතුවක් වෙන්න පුලුවන් අපාගතවීමට .. රාගය , ද්වේශය , මෝහය අඩුකරන යහපතට යොමුකරන කලා කටයුතුවේවා වෙනත් දෙයක් වේවා කුශලයක් බවට පත්වෙලා සුගතියට යොමුවිය හැකියි... [/SIZE] [COLOR=rgb(250, 197, 28)][SIZE=5]තමන්ගේ ක්රියාවලට බුද්ධ දේශනාව පටහැනි වෙනවානම් දැන් ඉන්න බක පණ්ඩිතයන් ඒවා බුද්ධ දේශනා නෙවෙයි පසුකාලීනව එකතු කරපු දේවල් කියන්න දැන් පෙළඹිලා ... අපාය සහයකයන් කියන දේවල්වලට වඩා බුද්ධ භාෂිතය පිලිගැනීමයි සුදුසු. අපාය තිබ්බා හෝ නැතා අකුශලයන්ගෙන් දුරුවීම තමන්ටමයි යහපතක් වෙන්නේ .. කෙළවුන දාට ඔය බක පණ්ඩිතයන් පිහිටට එන්නේ නෑ ... මාරයාට වසග වෙච්ච එවුන් කොහමත් බුද්ධ භාෂිතය දකින්නේම තමන්ට හිරිහැරයක් විදිහටයි ....[/SIZE][/COLOR] [COLOR=rgb(243, 121, 52)][SIZE=6]ඇතත් නැතත් පරලොව සුදනනි මහත හලොත් යෙහෙකි පව්කම් නොතබාම සිත නැතත් එපරලොව ඉන්වන අවැඩ නැත ඇතොත් නැතැයි පව්කලහුට වෙයි විපත[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom