Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Payasa niraya mewa attada bn?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පායාස නිරයගැන කියන කතාව බොරුවක් හිතලුවක් කියලා හිතෙනවානම් ඒ කාමය සදාකාලිකයි ,ජීවත් වෙන්න ඕනේ ෆුල් ජොලියෙන් , මැරුනාම මොකක් උනත් කමක්නෑ කියලා හිතාගෙන ඉන්න අයගේ ගැටලුවක් .

යම් කාරණයක් හේතුවෙන් ඒකාන්තයෙන්ම නිරයේ උපදිනවා නම් ඒ ආනන්තරිය පාපකර්මයන් නිසා හා පව් පින්, පිළි නොගන්නා, මව පියා විශේෂිත පුද්ගලයන් යැයි පමණකින් හෝ පිළි නොගන්නා නියත මිත්යා දෘෂ්ඨිය නිසා පමණයි.

ඒ හැර දස අකුසල කර්ම පථ ද ඇතුළත්ව සෙසු අකුසල ක්රියාවන් නිසා ඒකාන්තයෙන් නිරයේ උපදීමක් නෑ. යම් හෙයකින් මරණාසන්න මොහොතේ දී ඒ බඳු කර්මයක් ඉදිරිපත් වී නම් ඒ හේතුවෙන් දුගතිගාමී වනවා. එය මාතෘකාගත කාරණයටත් එක සේ ම අදාළයි.

රඟපෑම් ආදියේ යෙදුන අයකු වුවත්, ඊටත් බරපතල ප්රාණගාථ ආදී දස අකුසලයේ යෙදුන අයකු වුවත් යම් කුසල කර්මයක් ඉදිරිපත් වී සුගතිගාමී වීමට වුවත් ඉඩ තිබෙනවා.

ආනන්තර්ය පාපකර්මයෙන් මෙහා ඕනෑම අකුසලයක් කළ අයකුට ඒ වරද තේරුම්ගෙන ශීලයේ පිහිටා අවසන් මොහොතේ හෝ ඉතාමත් යහපත් තැනකට පත් වීමට හෝ නිවන් අවබෝධයට හෝ ඉඩකඩ පවතිනවා.

සෝතාපන්න භාවයට හෝ පත් නොවී ඇතිතාක් අප සියලු දෙනා සතර අපායෙන් මිදී නැති බව ද, එසේ සසරේ රැඳුනෝතින් අප වෙතින් ද සිදු නොවිය හැක වරදක් නැති බව ද, පෙර සසරේ අප අතින් සිදු වූ වැරදි, කැඩුණු සිල් මේ පමණ යැයි කියා අවසන් කළ නොහැකි බව ද දැන සියලු දෙනා කෙරෙහි සතර බ්රහ්මවිහරණය පුරුදු කිරීම කළ යුතු වනවා.

[QUOTE="neo7x, post: 29817014, member: 231437"] [SIZE=5]පායාස නිරයගැන කියන කතාව බොරුවක් හිතලුවක් කියලා හිතෙනවානම් ඒ කාමය සදාකාලිකයි ,ජීවත් වෙන්න ඕනේ ෆුල් ජොලියෙන් , මැරුනාම මොකක් උනත් කමක්නෑ කියලා හිතාගෙන ඉන්න අයගේ ගැටලුවක් . යම් කාරණයක් හේතුවෙන් ඒකාන්තයෙන්ම නිරයේ උපදිනවා නම් ඒ ආනන්තරිය පාපකර්මයන් නිසා හා පව් පින්, පිළි නොගන්නා, මව පියා විශේෂිත පුද්ගලයන් යැයි පමණකින් හෝ පිළි නොගන්නා නියත මිත්යා දෘෂ්ඨිය නිසා පමණයි. ඒ හැර දස අකුසල කර්ම පථ ද ඇතුළත්ව සෙසු අකුසල ක්රියාවන් නිසා ඒකාන්තයෙන් නිරයේ උපදීමක් නෑ. යම් හෙයකින් මරණාසන්න මොහොතේ දී ඒ බඳු කර්මයක් ඉදිරිපත් වී නම් ඒ හේතුවෙන් දුගතිගාමී වනවා. එය මාතෘකාගත කාරණයටත් එක සේ ම අදාළයි. රඟපෑම් ආදියේ යෙදුන අයකු වුවත්, ඊටත් බරපතල ප්රාණගාථ ආදී දස අකුසලයේ යෙදුන අයකු වුවත් යම් කුසල කර්මයක් ඉදිරිපත් වී සුගතිගාමී වීමට වුවත් ඉඩ තිබෙනවා. ආනන්තර්ය පාපකර්මයෙන් මෙහා ඕනෑම අකුසලයක් කළ අයකුට ඒ වරද තේරුම්ගෙන ශීලයේ පිහිටා අවසන් මොහොතේ හෝ ඉතාමත් යහපත් තැනකට පත් වීමට හෝ නිවන් අවබෝධයට හෝ ඉඩකඩ පවතිනවා. සෝතාපන්න භාවයට හෝ පත් නොවී ඇතිතාක් අප සියලු දෙනා සතර අපායෙන් මිදී නැති බව ද, එසේ සසරේ රැඳුනෝතින් අප වෙතින් ද සිදු නොවිය හැක වරදක් නැති බව ද, පෙර සසරේ අප අතින් සිදු වූ වැරදි, කැඩුණු සිල් මේ පමණ යැයි කියා අවසන් කළ නොහැකි බව ද දැන සියලු දෙනා කෙරෙහි සතර බ්රහ්මවිහරණය පුරුදු කිරීම කළ යුතු වනවා.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom