Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Payasa niraya mewa attada bn?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආශ්වාදයට අතවනන, පාපකාරී සිතුවිලිවලින් බැහැර වෙන්න…

පුද්ගලභාවයෙන් යුතුව, කාමයේ වරදවා හැසිරිමට වඩා මනුෂ්‍යයාව කාමයේ වරදවා හැසිරවීමට, පෙළඹවීම් ඇති කරන පිරිස් සිටිනවා. නවීන තාක්ෂණික ක්‍රම වේදයන් හරහා මනුෂ්‍යයා කාමස්වාදයේ ගොදුරු බවට පත්කරන ඉහත පිරිස් බොහෝම ප්රවේශම්වෙන්න ඕනේ. වයස් භේදයකින් තොරව, තාක්ෂණික මෙවලම් මනුෂ්‍යයා පංචනීවරණයන්ගේ වහලෙක් බවට පත්කොට තිබෙනවා. තාක්ෂණික මෙවලම් තුලින් මනුෂ්‍යයාට කතා කරන ලෝකය, ලැජ්ජා, බිය හීන වී ගිය ලෝකයක්.

බුදුරජාණන් වහන්සේගේ කාලයේ නටගාමිණි කියලා තරුණයෙක් සිටියා. එදා දඹදිව සිටිය හොඳම නාට්‍ය ශිල්පියා තමයි නටගාමීණි. බොහෝම කඩවසම් රංගන හැකියාවෙන් පරීපූර්ණ තරුණයෙක්. මේ නටගාමිණි, බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කරනවා මගේ ගුරුවරුන් මට උගන්වලා තියෙන්නේ අපි වගේ මනුෂ්‍යයින්ව විනෝදමත් කරන සතුටු කරන අය, මරණින් පසුව පායාස කියන දිව්‍ය ලෝකයේ උපත ලබනවා. නටගාමිණි එම ප්රශ්නය අවශ්‍ය නැහැයි බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. නටගාමිණි දෙවැනි වතාවටත්, තෙවැනි වතාවටත් එම ප්රශ්නය බුදුරජාණන් වහන්සේගෙන් විමසා සිටියා. තුන්වැනි වතාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, නටගාමිණි මනුෂ්‍යයාව කාමච්ඡන්දයන්ට යොමු කරවන අය මරණින් පසුව පායාස කියන නිරයටයි වැටෙන්නේ කියලා.

නටගාමිණි කලාකරුවාට ලොකු වැරදීමක් වෙලා තිබුණා. ඔහු සිතාගෙන සිටියේ මනුෂ්‍යයින් විනෝද කරලා විහිළු කරලා කාමච්ඡන්දයන් සකස් කරවල පායාස කියන දිව්‍යතලයට යන්න. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පායාසය කියන්නේ දිව්යතලයක් නොව නිරයක්ය කියලා. කල්‍යාණමිත්‍ර ඇසුර නොලැබුණ නිසාම නටගාමිණි නිිරය සහ දිව්‍යතලය පටලවාගෙන සිටියේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ පායාස නිරය ගැන අහලා නටගාමිණි කලාකරුවා උතුම් පැවිදිභාවයට පත් වෙනවා. මෙතෙක් ලෝකයාගේ රසාස්වාදය උදෙසා හැඩ වැඩ කොට ප්‍රදර්ශනය කළ තම සුන්දර රූපය පාංශකූල චිවරයකින් වසා ගන්නවා. කල්‍යාණ මිත්‍ර ඇසුර නිසාම පායාස නිරයට වැටෙන්න සිටි මනුෂ්‍යයෙක් ධර්මයේ සැනසීම ලබනවා.

ලෝකයේ මනුෂ්‍යා කාමච්ඡන්දයන්ට පොළඹවන ව්‍යාපාර පුද්ගලයින් වැඩිවන්න වැඩිවන්න නිරයන් අතරින් පායාස නිරයේ ජනගහනය වැඩිවෙනවා. ලෝකයාව රසාස්වාදයෙන් කුල්මත් කරන නෝනා මහත්වරුන් මිය ගිහින් පායාසයේ අඳුරට වැටෙනවා. එක්තරා භික්ෂුවත් උතුම් සමාධිය තුළින් පායාස නිරය අරමුණු කොට බලනවා. භික්ෂුවට දර්ශනය වෙන්නේ, පායාස නිරයේ සිටින නිරිසතුන් ඇටසැකිල්ලක් ලෙසයි පායාස නිරයේ පහළ වෙලා තිබෙන්නේ. ශරීරයේ මස නැහැ, මනුෂ්‍ය ජිවිතයේදී තම ශරීරයේ අඟපසඟ, මස, නිත්‍ය වූ සැපයක්, සතුටක් හැටියට ලෝකයාට පෙන්වීම නිසාම, තම අඟපසඟ ලෝකයාගේ කාමස්වාදය උදෙසා යෙදවීම නිසාම ශරීරයේ හැඩය, වර්ණය, රිද්මය තුලින් ලෝකයාව මුලාවට පත්කිරිම හේතුවෙන්ම පායාස නිරයේ නිරිසතුනට ශරීරයේ මස ලැබිලා නැහැ. ඇටසැකිල්ලක් හැටියටයි උපත ලබන්නේ. අතීත භවයන්හි කල පිංකම් නිසාම, ඔබට ලැබුණු ලස්සන සුන්දර රූපය නිසා තමනුත් මෝහ මූලිකව කාමස්වාදයන්ගෙන් මත්වී, අන්‍යයන්වද මෝහයෙන් මුලා කිරිම නිසාම පායාස නිරයේ නිරිසතුනට ශරීරයේ මස ලැබී නැහැ.

වර්තමාන සමාජයේ ටියුෂන් යන දරුවාගේ පටන් වැඩිහිටි අය දක්වාම ශරීර මාංශය හිර කොට, තදකොට, ඇඳුම් අන්දවා මසම ලෝකයාට පෙන්වා තමන් කාමච්ඡන්දයන් සකස්කොට අනුන් තුළද කාමච්ඡන්දයන් සකස් කිරිමේ බරපතල අකුසලය නිරතුරුවම සිදුකරගනිමින් පවතිනවා. පිංවත් මනුෂ්‍ය ඔබ ඔබේ ඔය උණුසුම් මස අකුසලයට යොමු කලොත්, මස් නැති ඇටසැකිල්ලකුයි පායාස නිරයේදි ලැබෙන්නේ. ඔබ පායාස නිරයේ ඉපදී සිටින ඇටසැකිලි නිරිසතුන් ගැන සිතලා බිය ඇති කරගන්න. පායාස නිරයේ ජීවත් වෙන තවත් එක් නිරිසතෙක් සිටිනවා. ඔහු හම ගැසු නිරිසතෙක්. ඔබට උදාහරණයක් කියන්නම්, මනුෂ්‍යයෙක් අරගෙන ඔහුගේ මතුපිට සිනිඳු සම ගලවා ඉවත් කරන්න. දැන් ඔබ මනසින් එම සම ගැලවූ ශරීරය මෙනෙහි කරන්න. සියුම් සම පමණක් ගලවා දැමූ මස්, ලේ, නහර මතුවී පෙනෙන ශරීරයක් ඔබට පෙනේවි. මෙන්න මේ නිරිසතාත්, සම ගහපු නිරිසතෙකු වශයෙනුයි පායාස නිරයේ ඉපදී සිටින්නේ. මේ සියළු දෙනාම ගිය ජිවිතයේදී මනුෂ්‍යයාව කාමච්ඡන්දයන්ට යොමු කරපු මහත්වරු නෝනාවරු. මේවා ඔබ කමටහන් කොට ගන්න. පිංවත් ඔබ පරිස්සම් වන්න.

වර්තමාන සමාජයේ හොඳම ආදායම් ලබන ධන උල්පත් බවට පත්වී ඇත්තේ මනුෂ්‍යයාට කාමාස්වාදය ලබාදෙන උපකරණ සහ ව්‍යාපාරයන්මයි. මේ සෑම ව්‍යාපාරයක්ම අවසාන ඉලක්කය, මනුෂ්‍යයා කෙටි ආශ්වාදයකින් මත්කොට තම අරමුණු ඉටුකර ගැනීමයි. මෙවැනි ව්‍යාපාර වලින් කෝටිගණනින් මුදල් ගොඩගැසුනද එම සල්ලි කොළ අවසානයේ ඔබ පාවඩ එලන්නේ, පායාස නිරයට බවයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ, වසර හැත්තෑවක් වැනි කෙටි ජීවිත කාලයක් තුළ, පිංවත් ඔබ නිදි නොලබා වෙහෙසෙ මහන්සි වී ලෝකයාට කාමස්වාදය ලබාදෙමින් අවසානය සකස්කොට ගන්නේ පායාස නිරයට නම්, තවමත් ඔබ ප්‍රමාද නැහැ. නැවත සිතන්න. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ උතුම් සම්මා සම්බුද්ධ ඥානයෙන් දැකලයි, නටගාමිණි තරුණයාට පායාස නිරය ගැන දේශනා කරන්නේ. ඉහත යථාර්තය නුවණින් තේරුම් ගෙන, අනුන් කාමස්වාදයේ මත්කරවන ව්‍යාපාරයන්ගෙන් මිදෙන්න.

මේ ශරීරය වෙනස් වන දෙයක්, වෙනස් වන දෙයක, සැපයක්, ලස්සනක්, රිද්මයක් තිබෙන්නට බැහැ. පිංවත් ඔබ නොදැනුවත් භාවය නිසාම රූපය නිත්‍ය සැපයක් රසගුලාවක් ලෙස ලෝකයාට පෙන්නුවොත්, පිංවත් ඔබ අධර්මයයි ලෝකයට පෙන්වන්නේ. කාම සිතුවිල්ලක් සිතට නැගෙනකොට නිතරම අසුභ සංඥාවන් සිතේ ඇතිකොට ගන්න. පිංවත් ඔබ සුන්දරයි කියලා දකින ඔය රූපය තුලින් සෙම, සොටු, අසුචි. මුත්‍රා මතුකොට ගන්න. කාමයන්ට බැඳෙන කොට රූපය අසුචි ගොඩාක් වශයෙන් දකින්න. ඔබගේ ශරීරය අට්ඨික සංඥාවෙන් දකින්න. අට්ඨික සංඥාව කියන්නේ ඇටසැකිල්ලක් වශයෙන් රූපය දැකීමයි. මනුෂ්‍ය ජිවිතයේදී රූපය වැරදි විදියට ප්‍රයෝජනයට ගත්ත පායාස නිරයේ නිරිසතුන්ට උපතින්ම ඇටසැකිලි ජිවිතයක් ලැබිලා තියෙන්නේ, අකුසලය විසින්ම මස පිච්චිලා. ඇටසැකිල්ල තිබුණත් එස නිරිසතුන් අට්ඨික සංඥාව කියන්නේ මොකක්ද කියලා දැන් දන්නේ නැහැ. පිංවත් ඔබ අට්ඨික සංඥාව පුහුණු කරලා කාමයන්ගේ ආශ්වාසයේ නිසරු බව දැක්කොත් නැවත කවදාවත් පායාස නිරයේ හමගහපු නිරිසතෙක් ඇටසැකිලි නිරිසතෙක් වෙන්නේ නැහැ. සංස්කාර ඒ තරමටම සාධාරණයි. ආශ්වාදයට වඩා ආදීනවය ගැඹුරු කොට දෙනවා.

මේ සා ගැඹුරු බියකරු ලෝකයක් අපි ඉදිරියේ තිබියදී සංසාර බිය දකින්නේ නැහැ. මුළු ලෝකයම වන්දනා කරනා තරු පංතියේ මනුෂ්‍යයෝ, පායාස නිරයට වැටෙනකොට අපිට මොකක් වේවිද කියලා නුවණින් මෙනෙහි කරන්න ඕනේ. මේ සටහන පිංවත් ඔබට සිතන්නයි තැබුවේ. මොකක්ද ඔබ සිතන්න ඕනේ. කාමයන්ගේ බියකරු ආදිනවයන්මයි සිතන්න ඕනේ. ආශ්වාදයට අතවනන, පාපකාරී සිතුවිලි වලින් බැහැර වෙන්න ඕනේ. එම රාත්‍රි ඔබට යහපත් රාත්‍රියක් වේවි.

[QUOTE="neo7x, post: 29817047, member: 231437"] [HEADING=2]ආශ්වාදයට අතවනන, පාපකාරී සිතුවිලිවලින් බැහැර වෙන්න…[/HEADING] [SIZE=5]පුද්ගලභාවයෙන් යුතුව, කාමයේ වරදවා හැසිරිමට වඩා මනුෂ්‍යයාව කාමයේ වරදවා හැසිරවීමට, පෙළඹවීම් ඇති කරන පිරිස් සිටිනවා. නවීන තාක්ෂණික ක්‍රම වේදයන් හරහා මනුෂ්‍යයා කාමස්වාදයේ ගොදුරු බවට පත්කරන ඉහත පිරිස් බොහෝම ප්රවේශම්වෙන්න ඕනේ. වයස් භේදයකින් තොරව, තාක්ෂණික මෙවලම් මනුෂ්‍යයා පංචනීවරණයන්ගේ වහලෙක් බවට පත්කොට තිබෙනවා. තාක්ෂණික මෙවලම් තුලින් මනුෂ්‍යයාට කතා කරන ලෝකය, ලැජ්ජා, බිය හීන වී ගිය ලෝකයක්. බුදුරජාණන් වහන්සේගේ කාලයේ නටගාමිණි කියලා තරුණයෙක් සිටියා. එදා දඹදිව සිටිය හොඳම නාට්‍ය ශිල්පියා තමයි නටගාමීණි. බොහෝම කඩවසම් රංගන හැකියාවෙන් පරීපූර්ණ තරුණයෙක්. මේ නටගාමිණි, බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කරනවා මගේ ගුරුවරුන් මට උගන්වලා තියෙන්නේ අපි වගේ මනුෂ්‍යයින්ව විනෝදමත් කරන සතුටු කරන අය, මරණින් පසුව පායාස කියන දිව්‍ය ලෝකයේ උපත ලබනවා. නටගාමිණි එම ප්රශ්නය අවශ්‍ය නැහැයි බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. නටගාමිණි දෙවැනි වතාවටත්, තෙවැනි වතාවටත් එම ප්රශ්නය බුදුරජාණන් වහන්සේගෙන් විමසා සිටියා. තුන්වැනි වතාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, නටගාමිණි මනුෂ්‍යයාව කාමච්ඡන්දයන්ට යොමු කරවන අය මරණින් පසුව පායාස කියන නිරයටයි වැටෙන්නේ කියලා. නටගාමිණි කලාකරුවාට ලොකු වැරදීමක් වෙලා තිබුණා. ඔහු සිතාගෙන සිටියේ මනුෂ්‍යයින් විනෝද කරලා විහිළු කරලා කාමච්ඡන්දයන් සකස් කරවල පායාස කියන දිව්‍යතලයට යන්න. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පායාසය කියන්නේ දිව්යතලයක් නොව නිරයක්ය කියලා. කල්‍යාණමිත්‍ර ඇසුර නොලැබුණ නිසාම නටගාමිණි නිිරය සහ දිව්‍යතලය පටලවාගෙන සිටියේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ පායාස නිරය ගැන අහලා නටගාමිණි කලාකරුවා උතුම් පැවිදිභාවයට පත් වෙනවා. මෙතෙක් ලෝකයාගේ රසාස්වාදය උදෙසා හැඩ වැඩ කොට ප්‍රදර්ශනය කළ තම සුන්දර රූපය පාංශකූල චිවරයකින් වසා ගන්නවා. කල්‍යාණ මිත්‍ර ඇසුර නිසාම පායාස නිරයට වැටෙන්න සිටි මනුෂ්‍යයෙක් ධර්මයේ සැනසීම ලබනවා. ලෝකයේ මනුෂ්‍යා කාමච්ඡන්දයන්ට පොළඹවන ව්‍යාපාර පුද්ගලයින් වැඩිවන්න වැඩිවන්න නිරයන් අතරින් පායාස නිරයේ ජනගහනය වැඩිවෙනවා. ලෝකයාව රසාස්වාදයෙන් කුල්මත් කරන නෝනා මහත්වරුන් මිය ගිහින් පායාසයේ අඳුරට වැටෙනවා. එක්තරා භික්ෂුවත් උතුම් සමාධිය තුළින් පායාස නිරය අරමුණු කොට බලනවා. භික්ෂුවට දර්ශනය වෙන්නේ, පායාස නිරයේ සිටින නිරිසතුන් ඇටසැකිල්ලක් ලෙසයි පායාස නිරයේ පහළ වෙලා තිබෙන්නේ. ශරීරයේ මස නැහැ, මනුෂ්‍ය ජිවිතයේදී තම ශරීරයේ අඟපසඟ, මස, නිත්‍ය වූ සැපයක්, සතුටක් හැටියට ලෝකයාට පෙන්වීම නිසාම, තම අඟපසඟ ලෝකයාගේ කාමස්වාදය උදෙසා යෙදවීම නිසාම ශරීරයේ හැඩය, වර්ණය, රිද්මය තුලින් ලෝකයාව මුලාවට පත්කිරිම හේතුවෙන්ම පායාස නිරයේ නිරිසතුනට ශරීරයේ මස ලැබිලා නැහැ. ඇටසැකිල්ලක් හැටියටයි උපත ලබන්නේ. අතීත භවයන්හි කල පිංකම් නිසාම, ඔබට ලැබුණු ලස්සන සුන්දර රූපය නිසා තමනුත් මෝහ මූලිකව කාමස්වාදයන්ගෙන් මත්වී, අන්‍යයන්වද මෝහයෙන් මුලා කිරිම නිසාම පායාස නිරයේ නිරිසතුනට ශරීරයේ මස ලැබී නැහැ. වර්තමාන සමාජයේ ටියුෂන් යන දරුවාගේ පටන් වැඩිහිටි අය දක්වාම ශරීර මාංශය හිර කොට, තදකොට, ඇඳුම් අන්දවා මසම ලෝකයාට පෙන්වා තමන් කාමච්ඡන්දයන් සකස්කොට අනුන් තුළද කාමච්ඡන්දයන් සකස් කිරිමේ බරපතල අකුසලය නිරතුරුවම සිදුකරගනිමින් පවතිනවා. පිංවත් මනුෂ්‍ය ඔබ ඔබේ ඔය උණුසුම් මස අකුසලයට යොමු කලොත්, මස් නැති ඇටසැකිල්ලකුයි පායාස නිරයේදි ලැබෙන්නේ. ඔබ පායාස නිරයේ ඉපදී සිටින ඇටසැකිලි නිරිසතුන් ගැන සිතලා බිය ඇති කරගන්න. පායාස නිරයේ ජීවත් වෙන තවත් එක් නිරිසතෙක් සිටිනවා. ඔහු හම ගැසු නිරිසතෙක්. ඔබට උදාහරණයක් කියන්නම්, මනුෂ්‍යයෙක් අරගෙන ඔහුගේ මතුපිට සිනිඳු සම ගලවා ඉවත් කරන්න. දැන් ඔබ මනසින් එම සම ගැලවූ ශරීරය මෙනෙහි කරන්න. සියුම් සම පමණක් ගලවා දැමූ මස්, ලේ, නහර මතුවී පෙනෙන ශරීරයක් ඔබට පෙනේවි. මෙන්න මේ නිරිසතාත්, සම ගහපු නිරිසතෙකු වශයෙනුයි පායාස නිරයේ ඉපදී සිටින්නේ. මේ සියළු දෙනාම ගිය ජිවිතයේදී මනුෂ්‍යයාව කාමච්ඡන්දයන්ට යොමු කරපු මහත්වරු නෝනාවරු. මේවා ඔබ කමටහන් කොට ගන්න. පිංවත් ඔබ පරිස්සම් වන්න. වර්තමාන සමාජයේ හොඳම ආදායම් ලබන ධන උල්පත් බවට පත්වී ඇත්තේ මනුෂ්‍යයාට කාමාස්වාදය ලබාදෙන උපකරණ සහ ව්‍යාපාරයන්මයි. මේ සෑම ව්‍යාපාරයක්ම අවසාන ඉලක්කය, මනුෂ්‍යයා කෙටි ආශ්වාදයකින් මත්කොට තම අරමුණු ඉටුකර ගැනීමයි. මෙවැනි ව්‍යාපාර වලින් කෝටිගණනින් මුදල් ගොඩගැසුනද එම සල්ලි කොළ අවසානයේ ඔබ පාවඩ එලන්නේ, පායාස නිරයට බවයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ, වසර හැත්තෑවක් වැනි කෙටි ජීවිත කාලයක් තුළ, පිංවත් ඔබ නිදි නොලබා වෙහෙසෙ මහන්සි වී ලෝකයාට කාමස්වාදය ලබාදෙමින් අවසානය සකස්කොට ගන්නේ පායාස නිරයට නම්, තවමත් ඔබ ප්‍රමාද නැහැ. නැවත සිතන්න. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ උතුම් සම්මා සම්බුද්ධ ඥානයෙන් දැකලයි, නටගාමිණි තරුණයාට පායාස නිරය ගැන දේශනා කරන්නේ. ඉහත යථාර්තය නුවණින් තේරුම් ගෙන, අනුන් කාමස්වාදයේ මත්කරවන ව්‍යාපාරයන්ගෙන් මිදෙන්න. මේ ශරීරය වෙනස් වන දෙයක්, වෙනස් වන දෙයක, සැපයක්, ලස්සනක්, රිද්මයක් තිබෙන්නට බැහැ. පිංවත් ඔබ නොදැනුවත් භාවය නිසාම රූපය නිත්‍ය සැපයක් රසගුලාවක් ලෙස ලෝකයාට පෙන්නුවොත්, පිංවත් ඔබ අධර්මයයි ලෝකයට පෙන්වන්නේ. කාම සිතුවිල්ලක් සිතට නැගෙනකොට නිතරම අසුභ සංඥාවන් සිතේ ඇතිකොට ගන්න. පිංවත් ඔබ සුන්දරයි කියලා දකින ඔය රූපය තුලින් සෙම, සොටු, අසුචි. මුත්‍රා මතුකොට ගන්න. කාමයන්ට බැඳෙන කොට රූපය අසුචි ගොඩාක් වශයෙන් දකින්න. ඔබගේ ශරීරය අට්ඨික සංඥාවෙන් දකින්න. අට්ඨික සංඥාව කියන්නේ ඇටසැකිල්ලක් වශයෙන් රූපය දැකීමයි. මනුෂ්‍ය ජිවිතයේදී රූපය වැරදි විදියට ප්‍රයෝජනයට ගත්ත පායාස නිරයේ නිරිසතුන්ට උපතින්ම ඇටසැකිලි ජිවිතයක් ලැබිලා තියෙන්නේ, අකුසලය විසින්ම මස පිච්චිලා. ඇටසැකිල්ල තිබුණත් එස නිරිසතුන් අට්ඨික සංඥාව කියන්නේ මොකක්ද කියලා දැන් දන්නේ නැහැ. පිංවත් ඔබ අට්ඨික සංඥාව පුහුණු කරලා කාමයන්ගේ ආශ්වාසයේ නිසරු බව දැක්කොත් නැවත කවදාවත් පායාස නිරයේ හමගහපු නිරිසතෙක් ඇටසැකිලි නිරිසතෙක් වෙන්නේ නැහැ. සංස්කාර ඒ තරමටම සාධාරණයි. ආශ්වාදයට වඩා ආදීනවය ගැඹුරු කොට දෙනවා. මේ සා ගැඹුරු බියකරු ලෝකයක් අපි ඉදිරියේ තිබියදී සංසාර බිය දකින්නේ නැහැ. මුළු ලෝකයම වන්දනා කරනා තරු පංතියේ මනුෂ්‍යයෝ, පායාස නිරයට වැටෙනකොට අපිට මොකක් වේවිද කියලා නුවණින් මෙනෙහි කරන්න ඕනේ. මේ සටහන පිංවත් ඔබට සිතන්නයි තැබුවේ. මොකක්ද ඔබ සිතන්න ඕනේ. කාමයන්ගේ බියකරු ආදිනවයන්මයි සිතන්න ඕනේ. ආශ්වාදයට අතවනන, පාපකාරී සිතුවිලි වලින් බැහැර වෙන්න ඕනේ. එම රාත්‍රි ඔබට යහපත් රාත්‍රියක් වේවි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom