payee tax?

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,349
    19,445
    113
    Colombo
    ජනවාරි මාසෙ 100%ක් අයින් කරලා තිබුනෙ නැහැ
    සැලරිය 2.5 ට වැඩි නම් විතරයි ගෙවන්න තිබුනෙ, එතකොට 2.5 ට වැඩි එවුන්ට ටැක්ස් එක යම් ගානක් එනවා ඒත් කලින් ගෙවපු ගානට වඩා අඩුයි
    පෙබරවාරි ඉදන් paye සම්පූර්නයෙන්ම අයින් වෙනවා, ජනවාරි මාසෙ අර 2.5ට වැඩි එවුන්ට ගෙවපු ගානත් පෙබරවාරි සැලරියත් එක්ක එන්න ඕන

    උඹට paye ගෙවන සැලරියක් තිබුනා නම් අනිවාර්යෙන් ජනවාරි වල සැලරිය වැඩි වෙන්න ඕන. උඹගෙ gross salary එක වැඩි වෙන්නෙ නැහැ net එක තමයි වැඩි වෙන්නෙ