Payhere vs Directpay

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    C3EKrem.jpg

    03qt2rZ.jpg

    payhere lite එකේ monthly payment limit එක 50000 ඒ වගේ directpay starter එකේ monthly payment limit එකක් තියෙනවද?

    මගේ BR එකේ නමට නෙවෙයි වෙබ් එක තියෙන්නේ IPG ගද්දි ඒක අව්ලක් වෙනවද? මන් දැක්කා BR නැතුවත් direct pay IPG දෙන කතාවක්. .

    payhere එකට පර්සනල් කරන්ට් එකව්න්ට් එකක් දෙන්න පුලුවන්ද BR එකේ නමට එකව්න්ට් හදන් නැතුව. .
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,278
    13,174
    113
    33
    ෆින්ලන්ඩ්
    WEBXPAY නම් දාන්න එපා. හොර යක්කු. Refund දැම්මම customer ට යන්නේ 2.50% අඩු වෙලා.

    System එක Through Customer pay කරපු card එකට යවනකොට customer ඇවිත් අපිව මරනවා.

    78000 ක refund එකකට මුන් රුපියල් 100 ක් යවලා. ඊට පස්සේ කියනවා අපි යැවුවා බැංකුව එක්ක කතා කර ගන්න කියල බයිලා ගහනවා.
    බැංකුව එක්ක බලපුවා ම මුන් ඇත්තට ම 100 දාල තියෙන්නේ. ඊට පස්සේ ආයේ මුන්ට කතා කරලා වාත වෙලා කිවුවම , දවස් 5 කට විතර පස්සේ කියනවා system fault එකක් දවස් 10ක් ඇතුලත වෙයි කියල. ඊට පස්සේ එක කරනකන් වාත වෙන්න ඕන.

    එහෙම නැත්ත්ම් customer ගේ card එකෙන් කපා ගෙන. Final Order page එකේ Payment Fail code එක යවලා.
    ඔහොම උනාම Customer අනිත් පෙත්ටට කෝල් කරන්නේ අම්ම මුත්තා මතක් කරලා.

    මහ ජරාම payment Getaway එකක්. කථාව නම් අලි පුකෙන් , වැඩ ගන්න දෙයක් නැහැ.
    මුන්ගේ payment getaway දාල තියන site වලට ආයේ business එන්නේ නැහැ කරන වැඩ වලට.
     
    wordpress

    Well-known member
  • Dec 17, 2014
    698
    353
    63

    webxpay horu thama.. mageth 17,000 ganak horakan kala.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    payhere use karanawa.. BR eke namata savings ekak thama haduwe. Rs 2000 i yanne acc open karanna

    එල. .
    ඔයාගේ BR එකයි වෙබ් එකයි දෙකම තියෙන්නේ එකම නමින් ද?

    WEBXPAY නම් දාන්න එපා. හොර යක්කු. Refund දැම්මම customer ට යන්නේ 2.50% අඩු වෙලා.

    System එක Through Customer pay කරපු card එකට යවනකොට customer ඇවිත් අපිව මරනවා.

    78000 ක refund එකකට මුන් රුපියල් 100 ක් යවලා. ඊට පස්සේ කියනවා අපි යැවුවා බැංකුව එක්ක කතා කර ගන්න කියල බයිලා ගහනවා.
    බැංකුව එක්ක බලපුවා ම මුන් ඇත්තට ම 100 දාල තියෙන්නේ. ඊට පස්සේ ආයේ මුන්ට කතා කරලා වාත වෙලා කිවුවම , දවස් 5 කට විතර පස්සේ කියනවා system fault එකක් දවස් 10ක් ඇතුලත වෙයි කියල. ඊට පස්සේ එක කරනකන් වාත වෙන්න ඕන.

    එහෙම නැත්ත්ම් customer ගේ card එකෙන් කපා ගෙන. Final Order page එකේ Payment Fail code එක යවලා.
    ඔහොම උනාම Customer අනිත් පෙත්ටට කෝල් කරන්නේ අම්ම මුත්තා මතක් කරලා.

    මහ ජරාම payment Getaway එකක්. කථාව නම් අලි පුකෙන් , වැඩ ගන්න දෙයක් නැහැ.
    මුන්ගේ payment getaway දාල තියන site වලට ආයේ business එන්නේ නැහැ කරන වැඩ වලට.

    මාර සීන් එකක්නේ. .
    ඔහොම වුනාම ඉවරනේ ඒ වෙබ් එකම. .
    IPG ඔහොම පිස්සු කෙලියොත් ඔන්ලයින් බඩු විකුනන්න වෙන්නේ නෑ. .

    COD දීලා කස්ටමර් පිස්සුවක් කෙලියොත් අතින් කෙලවෙනවා. . ඩිලිවරි සර්විස් 6%-7.5% ගන්නවා COD වලට. . අපිටත් නෑ උන්ට වගේ ලාබයක්. . මම 5% අඩුවෙන් තියන් විකුනන අයිටම් ගොඩක් තියෙනවා. .
    කස්ටමර් COD වලට කොච්චර කැමති වුනත් COD දෙන්න බැරි ප්‍රයෝගික ප්‍රශ්න ගොඩක් තියෙනවා. .
    COD දෙන්න රීටේල් ප්‍රයිස්ම විකුනන්න වෙනවා. . කවුද එතකොට ඒ ගනන් වලට බඩු ගන්නේ? බිස්නස් නැතුව වෙලුනෑකි. .

    සමහර අයිටම් තියෙනවා IPG දාලා උන්ගේ ෆී එක වත් ගෙවාගන්න බැරි. . ඒවා ගාන වැඩිය දාලා විකුනන්නත් බෑ. . මාර ප්‍රශ්න. .

    ඒ අස්සේ කම්පැනිත් පිස්සු කෙලිනවා. . උන් ඩීලර්ට කෑශ් වලට 10000ට දෙන එක උන්ගේ සයිට් වල ඩිස්කවුන්ට් කරලා 8000ට විකුනන්න දානවා. .
    ඩිලර් 10000ට ගත්ත එක ඩිලර්ට පාඩුවක් නොවෙන්න 10000ට වත් විකුනන්න එපැයි ලාබයක් නොගත්තත් කමක් නෑ. .
    කම්පැනිය කරන්නේ ඩිලට 2000 පාඩු කරන එක. . මන් බැන්නා එකපාරක්. .

    මේ ටික හරියට හැඩල් කරන එක තමයි ගේම් එක. .
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,278
    13,174
    113
    33
    ෆින්ලන්ඩ්
    එල. .
    ඔයාගේ BR එකයි වෙබ් එකයි දෙකම තියෙන්නේ එකම නමින් ද?

    මාර සීන් එකක්නේ. .
    ඔහොම වුනාම ඉවරනේ ඒ වෙබ් එකම. .
    IPG ඔහොම පිස්සු කෙලියොත් ඔන්ලයින් බඩු විකුනන්න වෙන්නේ නෑ. .

    COD දීලා කස්ටමර් පිස්සුවක් කෙලියොත් අතින් කෙලවෙනවා. . ඩිලිවරි සර්විස් 6%-7.5% ගන්නවා COD වලට. . අපිටත් නෑ උන්ට වගේ ලාබයක්. . මම 5% අඩුවෙන් තියන් විකුනන අයිටම් ගොඩක් තියෙනවා. .
    කස්ටමර් COD වලට කොච්චර කැමති වුනත් COD දෙන්න බැරි ප්‍රයෝගික ප්‍රශ්න ගොඩක් තියෙනවා. .
    COD දෙන්න රීටේල් ප්‍රයිස්ම විකුනන්න වෙනවා. . කවුද එතකොට ඒ ගනන් වලට බඩු ගන්නේ? බිස්නස් නැතුව වෙලුනෑකි. .

    සමහර අයිටම් තියෙනවා IPG දාලා උන්ගේ ෆී එක වත් ගෙවාගන්න බැරි. . ඒවා ගාන වැඩිය දාලා විකුනන්නත් බෑ. . මාර ප්‍රශ්න. .

    ඒ අස්සේ කම්පැනිත් පිස්සු කෙලිනවා. . උන් ඩීලර්ට කෑශ් වලට 10000ට දෙන එක උන්ගේ සයිට් වල ඩිස්කවුන්ට් කරලා 8000ට විකුනන්න දානවා. .
    ඩිලර් 10000ට ගත්ත එක ඩිලර්ට පාඩුවක් නොවෙන්න 10000ට වත් විකුනන්න එපැයි ලාබයක් නොගත්තත් කමක් නෑ. .
    කම්පැනිය කරන්නේ ඩිලට 2000 පාඩු කරන එක. . මන් බැන්නා එකපාරක්. .

    මේ ටික හරියට හැඩල් කරන එක තමයි ගේම් එක. .
    දන්න කියන hire දුවන දෙතුන් දෙනෙක් සෙට් කරගෙන 20 km radiues එකක කරොත් මොකෝ. ඊට දුර වැඩි ඒව මොකක් හරි කු රිය එක කට දෙනවා.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    දන්න කියන hire දුවන දෙතුන් දෙනෙක් සෙට් කරගෙන 20 km radiues එකක කරොත් මොකෝ. ඊට දුර වැඩි ඒව මොකක් හරි කු රිය එක කට දෙනවා.

    බලමුකෝ IPG එකක් දාලා මොකද වෙන්නේ කියලා. .