මම හොඳ payment app එකක් හොයනකොට reviews කියවද්දී දැක්කේ... මුන්ගේ Facebook පිටුවෙත් මේ විදිහටමයි ගොඩාක් replies. මටනම් අප්පිරිය හිතුනා App එක ගැන... Their PR or customer team needs a training on what is actually the "modern" way of...