Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Payment Gateway එකෙන් මගේ සල්ලි එන්නේ නැහැ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රේට් + 1900යි තව පොඩි පොඩි වගයක් තියේ, 10ට අඩුයි, එකම අවුල USD පුළුවන් පේ බයි ලින්ක් විතරයි

කම්පැනි එක ගන්න බැන්කුවට? සිරාවට මචන් උඹට කවුරු හරි ලනු දෙනව හොඳ එකෙන්, පොඩ්ඩක් ඔය කියපු එක හිතල බලපන්, උඹ ණයක් ගන්නෙ නෑනෙ කම්පැනි ඇපේට තියන්න. අනික ලක්ශ 30ක් එන්න දවසකට ලක්ශෙක බිස්නස් එකක්? එහෙනම් POS එහෙම තියෙන කඩ වහල ගොඩක් කල්. මගේම ක්ලයන්ට්ස් ල ඉන්නව මාසෙට 30000ක්වත් බිස්නස් IPG එකෙන් නොකරන. අනික ලක්ශ 3ක දඩයක් ගහන්න? පුළුවන් නම් ඔය කියපු කෙනාගෙ නම්බර් එක දෙන්න කැරියට ආයෙ ලංකාවෙ බැන්කුවට ඇප්ලයි කරන්නවත් බැරි කරල දෙන්නම්, මොක පකේ ඔෆිසර්ස් ලද බං. මගේ කම්පැනියෙ වැඩේට හැම තැනම IPG හොයල අන්තිමට සෙලාන් එක්ක ගියා. උන්ව නම් රෙකමන්ඩ් කරන්නෙ නෑ ටෙක්නිකල් එක අවුල්. හැම මගුලම අපි හදාගන්න ඕන, හැබැයි අපේ කෝපරේට් එකවුන්ට්ස් තියෙන්නෙ සෙලාන්. මාසෙකට චාජ් එක 7500යි. මිනිමම් ලිමිට් එක ලක්ශයයි. උඹට අරම කිව්වෙ සෙලාන් එකෙක් නම් කියපන් හුකෝලම දාන්න. උන් අඬනව කස්ටමර්ල නෑ කියල කෝපරේට් ප්රඩක්ට් වලට. මෙහේ උන් ලඟට එන බිස්නස් එක කනව හද්ද බොරු කියල.

NTB ඔය සම්බන්ද ඉන්න කෙනෙක්ට දැන් කථාකලා මං. උන් තර්ඩ් පාර්ටි එකකින් කරන නිසා ෆී එක නම් වෙනස් ලු, හැබැයි ඇමෙක්ස් පුළුවන්, ෆ්රී කිව්ව. උන්ගෙ `IPG එක ලංකා පේ එකෙන් යන්නෙ නෑලු. ඔන්බෝර්ඩින් ෆ්රී, අවුරුද්දට චාජ් එකක් යන්නෙ, ගොඩක් වෙලාවට 30කට අඩුයි කියනව බිස්නස් එකේ හැටියට.

------ Post added on [DATETIME="UT"]1721309896[/DATETIME]

[QUOTE="Gingy, post: 29962465, member: 585172"] රේට් + 1900යි තව පොඩි පොඩි වගයක් තියේ, 10ට අඩුයි, එකම අවුල USD පුළුවන් පේ බයි ලින්ක් විතරයි කම්පැනි එක ගන්න බැන්කුවට? සිරාවට මචන් උඹට කවුරු හරි ලනු දෙනව හොඳ එකෙන්, පොඩ්ඩක් ඔය කියපු එක හිතල බලපන්, උඹ ණයක් ගන්නෙ නෑනෙ කම්පැනි ඇපේට තියන්න. අනික ලක්ශ 30ක් එන්න දවසකට ලක්ශෙක බිස්නස් එකක්? එහෙනම් POS එහෙම තියෙන කඩ වහල ගොඩක් කල්. මගේම ක්ලයන්ට්ස් ල ඉන්නව මාසෙට 30000ක්වත් බිස්නස් IPG එකෙන් නොකරන. අනික ලක්ශ 3ක දඩයක් ගහන්න? පුළුවන් නම් ඔය කියපු කෙනාගෙ නම්බර් එක දෙන්න කැරියට ආයෙ ලංකාවෙ බැන්කුවට ඇප්ලයි කරන්නවත් බැරි කරල දෙන්නම්, මොක පකේ ඔෆිසර්ස් ලද බං. මගේ කම්පැනියෙ වැඩේට හැම තැනම IPG හොයල අන්තිමට සෙලාන් එක්ක ගියා. උන්ව නම් රෙකමන්ඩ් කරන්නෙ නෑ ටෙක්නිකල් එක අවුල්. හැම මගුලම අපි හදාගන්න ඕන, හැබැයි අපේ කෝපරේට් එකවුන්ට්ස් තියෙන්නෙ සෙලාන්. මාසෙකට චාජ් එක 7500යි. මිනිමම් ලිමිට් එක ලක්ශයයි. උඹට අරම කිව්වෙ සෙලාන් එකෙක් නම් කියපන් හුකෝලම දාන්න. උන් අඬනව කස්ටමර්ල නෑ කියල කෝපරේට් ප්රඩක්ට් වලට. මෙහේ උන් ලඟට එන බිස්නස් එක කනව හද්ද බොරු කියල. [HR][/HR] NTB ඔය සම්බන්ද ඉන්න කෙනෙක්ට දැන් කථාකලා මං. උන් තර්ඩ් පාර්ටි එකකින් කරන නිසා ෆී එක නම් වෙනස් ලු, හැබැයි ඇමෙක්ස් පුළුවන්, ෆ්රී කිව්ව. උන්ගෙ `IPG එක ලංකා පේ එකෙන් යන්නෙ නෑලු. ඔන්බෝර්ඩින් ෆ්රී, අවුරුද්දට චාජ් එකක් යන්නෙ, ගොඩක් වෙලාවට 30කට අඩුයි කියනව බිස්නස් එකේ හැටියට. ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1721309896[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom