Payment Gateway එකෙන් මගේ සල්ලි එන්නේ නැහැ

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,157
    12,705
    113
    38
    Payment Gateway දෙකක් තියෙනවා එකම තැනකින් ගත්ත
    සදුදා කල Payment වගයක් තියෙනවා මේවාගේ රු 6000/- ආසන්න ගානක්.
    අගහරුවාදා දවස ඇතුලේ එන්න ඕනේ ආවේ නැති නිසා බදාදා (ඊයේ) කතා කළා මට දීලා ඉන්න Agent ට පොර අද එවනවා කියලා කිව්වා. අද ඌට කතා කළාම ඌ කියනවා එවන දවසක් කියන්න බෑ කියලා. රු 6000 නම් අවුලක් නැහැ එක තව Payment වලට ඕකම උනොත් කියලා මම Payment Gateway එක අයින් කළා සයිට් එකෙන්, මේ වෙලාවට හිතෙනවා පිටරට Payment Gateway එකක් ගත්තා නම් හොදයි කියල

    Update 1:04 PM 7/19/2024
    මම Payment දෙක ගත්ත ප්‍රශ්නය මම විසදා ගත්තා.
     
    Last edited:

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,157
    12,705
    113
    38
    uba nisa meke inna ewunta marenna hithenwa welawaka
    නෑ බන් සල්ලි දෙන්නේ නැහැ Payment වල වෙන ඒවා ගන්න බෑ කලින් ඒවා දෙන්නේ නැති නිසා
    මාර අමාරුවක වැටුනේ
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,157
    12,705
    113
    38
    Genie Payment getaway use karanna
    Plugin එක හදා ගන්න බෑ බන් , නැත්තම් එක ඇත්තටම හොදයි
    එක පාරක් හොරෙක් ට අහු වුනා රු 20000 කෙලියා
    ඊට පස්ස තව හොරෙක් ට අහු වුනා රු 4000 කෙලියා
    Chat GPT දැම්මා ඌ පිස්සු කෙලිනවා , තව try කරනවා
    Dialog SMS Gateway එකේ එකේනම් Chat GPT එකෙන් හැදුවා කිසි අවුලක් නැතුව මේ වැඩේ බලනවා තාම
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    නෑ බන් සල්ලි දෙන්නේ නැහැ Payment වල වෙන ඒවා ගන්න බෑ කලින් ඒවා දෙන්නේ නැති නිසා
    මාර අමාරුවක වැටුනේ

    ane manda ban ubata wena dewal
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,535
    75,357
    113
    උබ මහ පවුකාරයෙක්
    මොන දේ ක්රලවත් සැපක් විදින්න බෑ
    Suicide කරගනින් බන්

    අනිත් උන්ට මැරෙන්න කියන්නෙ, උඹට යකෝ පයිය නග්ග ගන්නේ නැතුව උඹෙම අම්ම දිහා බලන්න බෑ. නිකන් හිතන් මොන කාලකන්නි හුත්තෙක්ඩ කියල උඹ. 🤮 🤮
     
    • Wow
    Reactions: CorD SaC