Payneer card එකට 100$ ක් දැම්මම 25$ ක් Free දෙනව කියන්නෙ ඇත්තක්ද? ඒනිසා Payneer card එකේ maintenance fee එක පෂ්ණයක් නෑ කියන්නෙ ඇත්තද? Please දන්න අය සහ use කරන අය රිප් කරන්න.Thanks