Payoneer ලොග් වෙන්න පුලුවන්ද?

dmsupun

Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    පාස්වර්ඩ් අවුල් කියල ආව කීප සැරයක්. ෆොගොට් සීන් එකේ ගියාම ඊ මේල් එක ආවෙත් නෑ. දැන් ලොගින් පේජ් එක වැඩ නෑ. අයියෝ වැලන්ටයින් එකට ගන්න තිබ්බ සල්ලි.
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,375
    113
    Kaduwela
    Log wenna ba.
    Redirect wenawa mekata. https://login.payoneer.com/technicalissue

    c9PsQai.png