Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Today at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Today at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
eMoney (Internet Marketing & Business)
Payoneer $10,000 Available
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="T A R O" data-source="post: 28619112" data-attributes="member: 574578"><p>brother ඔයාගේ adsense site එකකට DMCA එකක් වැදිලා තියෙනවද? එහෙම තියෙනවනම් ඔයා මෙහෙම reply එකක් දාන්නේ නැති වෙයි කියල මම විශ්වාස කරනව brother. personally මන් මේ මල්ලිව දන්නව. ඒ වගේම main සයිට් එකට DMCA එක වදින වෙලාවෙත් මතක හැටියට ඒ ගැන මට කිවුව. brother tier 3 countries වල CPC එක ගොඩක් low උනත් site එකේ main keyword වලට 10 million වලට අඩු (මට ඒක exact amount කියන්න බැහැ safety issues නිසා) worldwide traffic එකක් තියෙනව. එතකොට tier 3 countries වලින් වැඩිම traffic flow එකක් ආවත් ඒ එන traffic flow එකෙන් දවසට 500$ - 1000$ earn කරනව කියන එක nothing හරියට adsense ads ටික implement කලාම.</p><p>මොකද තෝරගනිපු niche topic එකක main keywords හැම එකකටම site 1ක් SERP වල number 1 උනාම දැනෙන ආතල් එක brother විඳලම බලන්න ඕන දෙයක්. ඒ traffic flow එකම tier 1 countries උනාම දැනෙන ආතල් එක ඊටත් වඩා වැඩියි. එතකොට දකින්න වෙන income numbers පට්ටම unrealistic වෙනව ඒ සම්බන්ධයෙන් වැඩ නොකරන හෝ හරි path එකේ නොයන, මහන්සි නොවී රහස් මොනාහරි තියෙනවද කියල හොයමින් ඉන්න කෙනෙක්ට නම්. මොකද අවංකවම කැපවෙන කෙනා තමන්ගේ වටේ ඉන්න competitors ලා දිහා නෙවෙයි තමන්ගේ journey එක දිහා බලාගෙන ගමන් කරන නිසා. ඉතින් ඒ විදියට build කරගන්න income flow එකක් passive income එකක් වෙන්නේ ඒ සයිට් එකට අපි සලකන විදිය අනූව එතනින් එහාට.</p><p>ඔයා මගේ APK guide read කල නම්, හෝ දැනටත් මේ ගැන වැඩ කරගෙන යන කෙනෙක් නම් DMCA issues වලදි adsense වලටත් සැර විදියට බලපාන අවස්ථාවන් තියෙනවා කියන එක තේරුම් ගන්නව. මොකද මොන විදියට සයිට්ස් rank කලත් DMCA issue වලදි අපිට අමාරු තීරණ අරගන්න වෙන අවස්ථා එනව. solutions නැතුව නෙවෙයි. නමුත් flow එක එක දිගටම තියාගන්න ඕන නිසා අපි නිතරම යන්න ඕනේ reinvent wheel එකක. වැදගත්ම දේ ඔයා දැනට මේ වගේ සයිට් සම්බන්ධයෙන් වැඩ නොකරන කෙනෙක් නම් මේ reply එක නොසලකා හරින්න brother.</p></blockquote><p></p>
[QUOTE="T A R O, post: 28619112, member: 574578"] brother ඔයාගේ adsense site එකකට DMCA එකක් වැදිලා තියෙනවද? එහෙම තියෙනවනම් ඔයා මෙහෙම reply එකක් දාන්නේ නැති වෙයි කියල මම විශ්වාස කරනව brother. personally මන් මේ මල්ලිව දන්නව. ඒ වගේම main සයිට් එකට DMCA එක වදින වෙලාවෙත් මතක හැටියට ඒ ගැන මට කිවුව. brother tier 3 countries වල CPC එක ගොඩක් low උනත් site එකේ main keyword වලට 10 million වලට අඩු (මට ඒක exact amount කියන්න බැහැ safety issues නිසා) worldwide traffic එකක් තියෙනව. එතකොට tier 3 countries වලින් වැඩිම traffic flow එකක් ආවත් ඒ එන traffic flow එකෙන් දවසට 500$ - 1000$ earn කරනව කියන එක nothing හරියට adsense ads ටික implement කලාම. මොකද තෝරගනිපු niche topic එකක main keywords හැම එකකටම site 1ක් SERP වල number 1 උනාම දැනෙන ආතල් එක brother විඳලම බලන්න ඕන දෙයක්. ඒ traffic flow එකම tier 1 countries උනාම දැනෙන ආතල් එක ඊටත් වඩා වැඩියි. එතකොට දකින්න වෙන income numbers පට්ටම unrealistic වෙනව ඒ සම්බන්ධයෙන් වැඩ නොකරන හෝ හරි path එකේ නොයන, මහන්සි නොවී රහස් මොනාහරි තියෙනවද කියල හොයමින් ඉන්න කෙනෙක්ට නම්. මොකද අවංකවම කැපවෙන කෙනා තමන්ගේ වටේ ඉන්න competitors ලා දිහා නෙවෙයි තමන්ගේ journey එක දිහා බලාගෙන ගමන් කරන නිසා. ඉතින් ඒ විදියට build කරගන්න income flow එකක් passive income එකක් වෙන්නේ ඒ සයිට් එකට අපි සලකන විදිය අනූව එතනින් එහාට. ඔයා මගේ APK guide read කල නම්, හෝ දැනටත් මේ ගැන වැඩ කරගෙන යන කෙනෙක් නම් DMCA issues වලදි adsense වලටත් සැර විදියට බලපාන අවස්ථාවන් තියෙනවා කියන එක තේරුම් ගන්නව. මොකද මොන විදියට සයිට්ස් rank කලත් DMCA issue වලදි අපිට අමාරු තීරණ අරගන්න වෙන අවස්ථා එනව. solutions නැතුව නෙවෙයි. නමුත් flow එක එක දිගටම තියාගන්න ඕන නිසා අපි නිතරම යන්න ඕනේ reinvent wheel එකක. වැදගත්ම දේ ඔයා දැනට මේ වගේ සයිට් සම්බන්ධයෙන් වැඩ නොකරන කෙනෙක් නම් මේ reply එක නොසලකා හරින්න brother. [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom