payoneer? ATM? Card Fee? Problem.

wedagedara

Member
Oct 31, 2010
312
68
0
Abampola
මම payoneer card එකක් අලුතෙන් හදල එකට $25 ගෙන්න ගත්ත.

payoneer card දාන්ඩ පුළුවන් මොන බැංකු වල ATM වලටද?
payoneer.com එකට සල්ලි ආවේ අද උදේ නම් අදම ATM withdraw කරන්ඩ පුලුවන්ද?
මම තාම card fee ($29) ගෙව්වේ නෑ. ඒක ගෙවන්ඩ කලින් සල්ලි ගන්ඩ බැරි වෙයිද?
දැන් $1 රුපියල් කියද (ATM එකේ ගහන්ඩ ඕන කීයක් විතරද උපරිම)?


Thank you
P.S:
මම දැන් ගත්ත HNB එකෙන් R.s 2000/= ක්. තව $5.27 ඉතුරුත් වෙලා තියෙනවා payoneer එකේ. 1$ ට 123ක් විතර දීල තිබුන.
 
Last edited:

Fire_Bird

Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,045
    113
    eka amuthuwen gewanna oone na salli watuna gaman un $29 kapanawa ethakal ubata transactions karanna ba
     

    DJ-AsAnka

    Well-known member
  • Aug 1, 2010
    2,033
    384
    83
    MetaVerse
    babiato.co
    onama Master card Accept karana bank ekakin ganna puluwan

    mama nam Sampath bank eken Withdrawal karala thiyenawa
    rsw3D0L.jpg
     
    Last edited:

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,045
    113
    $29 ක් නැති හින්ද ඒක කැපෙන්නේ නැති වෙයිද දැන්ම?


    ane manda bun e gananam kiyanna danne na. but oya $29 kapala card eka active karanakal ubata transactions nam karanna ba.

    HNB eken mata $1ta Rs121k deela thibuna, Sampath Rs.116 or 117, Commercial Rs.118kda koheda mathaka na.
     

    wedagedara

    Member
    Oct 31, 2010
    312
    68
    0
    Abampola
    P.S:
    මම දැන් ගත්ත HNB එකෙන් R.s 2000/= ක්. තව $5.27 ($25ත් තිබ්බේ) ඉතුරුත් වෙලා තියෙනවා payoneer එකේ. 1$ ට 123ක් විතර දීල තිබුන.
     
    Last edited:

    jolySira

    Well-known member
  • Mar 16, 2013
    1,311
    462
    83
    මචන් fee එක ගෙව්වේ නැතිවුනත් card එක වැඩද බන්?
     

    wedagedara

    Member
    Oct 31, 2010
    312
    68
    0
    Abampola
    මචන් fee එක ගෙව්වේ නැතිවුනත් card එක වැඩද බන්?

    වැඩ වැඩ. Fee එක ගෙවන්ඩ තියෙන්නේ අවරුද්දකට පස්සෙද දන්නේ නෑ හැබැයි.
     

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,045
    113
    1$= rs.124.00
    eka Fees :rofl::rofl:

    History
    Fee-ATM Withd Intl Decline

    Amount to charge: $1.00 (Including fees of $1.00)

    Withd Intl Decline

    ooka koheda bun fee wenne. anith transaction eka click karala balapan eke athi $3.15 fee eka included kiyala